@kdjayakody: ChatGPT එකෙන් ඕනෑම දෙයක කෑලි කෑලි වෙන් කරලා ඉගෙනගන්න Secret Hack එක! 🤯🎸 ඕනෑම දෙයක (Guitar, Car Engine, Phone) ඇතුළත සහ පිටත කොටස් කෑලි කෑලි වෙන් කරලා (Exploded View) ලස්සන Infographic එකක් විනාඩියෙන් හදාගන්න ChatGPT Secret Prompt එක! 🤯⚡️ Step 1: ChatGPT එකට ගිහින් /explodedview කියලා ටයිප් කරන්න. Step 2: Space එකක් තියලා ඔයාට විස්තර දැනගන්න ඕන දේ (උදා: Guitar, Laptop, Watch) ටයිප් කරලා Send කරන්න. Step 3: ChatGPT එකෙන් ඒ දේ සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වෙන් කරලා ලස්සන Diagram එකක් හදලා දෙයි! 👉 මේ වගේ සුපිරි AI Tricks දැනගන්න KD Jayakody Follow කරලා තියාගන්න! ❤️ #chatgpt #foryou #ai #sinhala #tips
KD Jayakody
Region: LK
Friday 28 August 2026 06:55:43 GMT
Music
Download
Comments
K-391 🪬 :
Ai ජයකොඩි මමා 🥰😁
2026-08-28 12:43:23
1
sithruwan92 :
🤭🤭Thanks🥰
2026-08-28 07:45:56
1
Prabath costha :
🌹
2026-08-28 08:19:30
1
Sanjeewa Auto Electronic :
❤️❤️❤️
2026-08-28 08:27:08
1
malintha_official :
❤️❤️❤️
2026-08-28 07:36:59
1
✥⃟🌾 pradeep surangaꦿ⃟⭕ :
👌👌👌
2026-08-29 11:36:30
0
Tom :
🥰
2026-09-12 06:47:49
0
To see more videos from user @kdjayakody, please go to the Tikwm
homepage.