@menulpamidu: ඕකනෙ ඔනි වෙලා තිබ්බෙ 🙂❤️‍🩹 #2998 #randoli_limited_edition #pamidu_thennakoon #chamara_chethiya

Pamidu_Thennakoon_
Pamidu_Thennakoon_
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 07:11:55 GMT
370117
23683
1389
1573

Music

Download

Comments

chandikapriyankara
Chandika Priyankara :
දුක් වෙන්න එපා මචන් ඉලග පාර ඉන්ටලොක් කැට අල්ලමු.🥺
2026-08-28 12:56:09
668
_kalazzz_
_KaLaZzz_ :
අපරාදෙ මට මේක දැකලා පපුවෙ අමරුවත් හැදුනා😖 මං දැන් හාට්පේශන් කෙනෙක් ❤️‍🩹💔
2026-08-28 09:41:51
6
nariyasuwanda
HIM :
Tile ටික නිකන්ම ගැලවිල යන්න පටන් ගත්ත නේද. ඒක නේද මේ ඔක්කොම ගලවන්නෙ.
2026-08-28 18:00:36
1
dilan.l.dasanayka
[ Dilan Lakshan_] :
ඒ අස්සෙ එකෙක් කියනව හීන මරපු රටක්ලු 😂💔
2026-08-28 13:54:32
328
hasintha8456
Hasintha :
මගේ car එකත් tile කරා, අනිත් කාර් එක titanium කරන්න ඉන්නේ 😂
2026-08-28 08:44:48
575
______.v.impy.__
𝗛 𝗔 𝗥 𝗦 𝗛 𝗔 𝗡 𝗔 🍃🌸 :
කුහක රටක් මේක😭💔💔💔💔💔💔💔💔💔💔😭අයියේ රතු සිමින්තියෙන් පොලව හදන්න අයියේ. ටයිල් වලට බැනපු අයට රිදෙන්න. කොන්ක්‍රීට් එකක් දාලා ඊට පස්සේ කපරාදුව රතු සිමින්තියෙන් මැදලා හදමු.🥹🥹🥹😭😭😭
2026-08-28 11:26:36
80
hiruna_prabod
“𝓗𝓲𝓻𝓾𝓷🩸🐍 :
තාර දාල කාපට් කරමු ඉලගට😍🦾
2026-08-28 09:53:49
103
nime9529
🔥⚡🌀NIMESH🌀⚡🔥 :
carima හීන යකෝ මෙව්වා 😂
2026-08-28 08:36:16
503
v_in_di_ya
VinDiYa :
ඊළග පාර තාර ටිකක් දාමු වැටෙන්න හොඳ නෑ බොසා
2026-08-28 20:03:01
2
user5160806700903
IGI SUDDA YT :
ලංකාවේ අපි වගේ අහින්සක කොල්ලන්ගේ හීන මරනවා බන් මේ ආණ්ඩුව 😭😭😭
2026-08-28 12:37:21
58
dilishashi
🇱🇰🇮🇹DILL SHASHI🇮🇹🇱🇰 :
හිනා උනෝත් බැනුම් අහන්න වෙයිද😒
2026-08-28 09:46:46
96
isuruprasannawijesinghe
isuru prasanna :
🤣🤣 මෙච්චර දවස් මං හිතං හිටියෙ ඒ ටයිල් අල්ලපු පොටෝ AI generated කියලා. 🤣🤣
2026-08-28 12:43:23
33
closed_07p
Sacppy_Bro :
දුක් වෙන්න එපා බං ඊලග පාර තන කොළ අල්ලමු❤️
2026-08-28 13:24:12
103
d.syko
SYKO♻️ :
බස් වලට ටයිල් අල්ලන රටක් ලංකාව කියන්නේ 😂
2026-08-28 09:49:14
74
sidath_999
Sidath Jayakody Arachchi :
මෙච්චර දවසක් මම හිතන් හිටියේ ඒ ටයිල් අල්ලපු පොටෝ Ai කියල සල්ලි උනත් නුසුදුසු මනුස්සයෙකුගේ අතට ගියොත් වෙන්නේ ලොකු විනාසයක් 😔
2026-08-28 13:30:54
6
achintha.2010
ACHINTHA 👑️🐛 :
ඊලග පාර සැබ් එකත් දාලා කපරාරුවත් ගහමු අය්යේ😞
2026-08-28 13:13:00
16
punsarawijesekara
Unstoppable Life by Punsara :
තරුණයින්ගෙ හීන මරන රටක්.. අනුරටයි මේ ආණ්ඩුවටයි හොදක් වෙන් නෑ මේ වැඩ වලට.. 🥲🥲🥲🥲
2026-08-28 11:54:03
11
harsharasanjana
Harsha :
දුක් වෙන්න් එපා .... ඊගල සැරේ ඇතුල කාපට් කරල සුදු ඉරවල් කහ ඉරවල් අදිමු.... කලර් ලයිටුත් හයි කරමු ❤️👍
2026-08-28 11:29:59
12
akila.dilshan01
Sahana ... xox..💀 :
කවුරුත් මොනවත් කිවුව පලියට තමන්ගේ හීන ඔය විදියට විනාස කරන්න එපා🥺
2026-08-28 14:29:09
6
zadee277
Zadee👀💸💫 :
බත් කන්න ආය 😌🔥
2026-08-28 15:30:35
18
sd_quates_hub
~│ꜱᴅ_Qᴜᴀᴛᴇ'ꜱ_ʜᴜʙ 🖤👽 :
හීන මරණ රටක් බව ඇත්ත නමුත් modify කරන එකටත් කැමති ඒත් ටයිල් අල්ලන එකට කැමති නෑ මොකද බලන්න මිටියෙන් ගහලා කඩද්දි උනත් ටයිල් කැටේ කඩෙන විදිහ accident එකකදී pacengers ලට වෙන අනතුර වැඩි බස් එකේ මූණ හෝ පිටු පස විතරක් හප්පුණත් ගැස්මට ටයිල් කැටේ පුපුරලා කෑලිවලින් අනතුරක් වෙන්න පුලුවන් ( අවුල් නම් සෝරි ඒත් ඇත්ත එක )✌️🙂
2026-08-28 08:06:01
432
.asela1994
Asela94 :
දුක් වෙන්න එපා අයියේ අපි ඊළඟ පාර හොඳම ටයිල් ටිකක් ගහමු
2026-08-28 09:13:39
173
vihagathathsara2
Vihaga Thathsara🇯🇵 :
Duk venna epa ඊලග පාර උලු වහලයක් ගහමු😔
2026-08-28 14:15:56
15
To see more videos from user @menulpamidu, please go to the Tikwm homepage.

Other Videos


About