Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sirasatv: අවංකව ආදරේ කරන මිනිස්සු පව්! 💔🥺 #Aaley #ආලේ #SirasaTV #sirasadrama #fyp
Sirasa TV
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 14:15:00 GMT
328249
30277
394
1031
Music
Download
No Watermark .mp4 (
4.15MB
)
No Watermark(HD) .mp4 (
3.04MB
)
Watermark .mp4 (
2.67MB
)
Music .mp3
Comments
𝐂 𝐇 𝐀 𝐌 𝐎 🌈🪻 :
මෙච්චර දෙයක් වෙලත් ඌට අරකිගෙ කනට ගහන්න බැරි කොන්ද පන නැති පිරිමි🥺
2026-08-28 14:50:55
1074
suddi 🤍💐 :
සල්ලි ලග කොල්ලො අවන්ක ආදරෙ ට බොරු කරනවා කියන එකට හොදම උදාහරනේ..🥹🫂
2026-08-28 14:44:48
568
<{T.D.M >} …{<🎧.🍁.🌘.>}…(🙂) :
කලබල වෙලා අවුල් ගන්න දෙයක් නෑ ,මේ teledrama එකක් බ්‍රෝ😂😂
2026-08-28 17:18:44
0
Priyangika Herath :
අම්මා තාත්තා කියන දේ ඇහුවේ නැති උනාම මෙහෙම වෙනවා 😭
2026-08-28 14:48:59
385
🦋🌙 𝕄𝕠𝕠𝕟♡𝔾𝕚𝕣𝕝 💫 :
කොන්ද පන නැති පිරිමියෙක් ජිවිතෙට ආවහම කෙල්ලො අසරණ වෙනවා මාර විදියට බාල්දු වෙනවා 😔❤️🩹
2026-08-28 15:07:38
168
OSHADA 么 :
ඉන්න එකාට 2/3 ඉන්නවා.නැති එකාට නැත්තටම නෑ 🙂
2026-08-28 17:32:18
0
කුමාරි :
අම්මා තාත්තා කියන දේ ඇහුවේ නැත්තම් ඔයා වේදනාව විදිනවා ඕනෑම කෙල්ලෙක්
2026-08-28 17:17:56
0
sudu nonh.. 💋 :
කොන්ද පන නැති පිරිමි නිසා තමන්ගෙ කසාද ගෑනි අසරණ වෙනවා.. 😒💔
2026-08-28 15:36:44
88
Madu___❤️🧚♀️ :
පන දෙන්නම් කිව්වත් මිනිස්සු විශ්වාස කරන්න බැ 🥺
2026-08-28 15:32:21
35
Dinusha Ramanayake :
මම නම් දීලා පැත්තකට වුණා. දැං ඌත් සතුටින් ඇති. මං දෙගුණයක් සතුටින්. තනියම ජීවත් වෙනවා තරම් සතුටක් නෑ තවත්
2026-08-28 15:20:06
54
Lakshitha Rock :
අවංක කොල්ලොත් චාටර් මෙ කතා නිසා
2026-08-28 14:54:55
57
♥𓅪☛රතු කිරිල්‍ලි☚˚₊· ͟͟͞͞➳❥♥️ :
අනේ මේක හීනයක් වෙන්න 😴😴😒
2026-08-28 14:56:58
0
デウミ 🦄💜 :
me wge sakkilith innw
2026-08-28 15:08:50
1
saman kumara :
අවංකව ආදරෙ කරන මිනිස්සුන්ට මෙහෙම දුක් දෙන්නේ ඇයි දෙයියනෙ
2026-08-28 15:34:46
1
🌼Dily Ashinsala 🌼 :
හීනයක් නවිත් ඔච්චර ආත්මාර්තකාමි නැ
2026-08-28 15:06:37
17
𝙿𝚛𝚎𝚎𝚝𝚑𝚒𝚔𝚊 𝚟 🐰 :
මට හිතෙන්නෙ මේ හීනයක් 🙂
2026-08-28 14:54:09
10
@__Sanju_official :
හීනයක් වගේ 🤫
2026-08-28 16:03:36
6
Kvangel :
Aththa jiwitheth innawa mewage kalakanne ## Ganu lassana adara katha winasa kana 🙏🏻😖❤️🩹
2026-08-28 14:27:19
39
Muthu :
hinayak😂
2026-08-28 14:25:17
27
𝐒𝐡𝐞𝐧𝐮🇰🇷🪬🤍 :
Awl eknm 🥺
2026-08-28 14:41:52
11
K̶a̶v̷y̷─⃞🌸⃘̬ٜٜٜ͠🍃⃘̬͞⃝🦋! :
Eka nm awl 🥺💔
2026-08-28 14:24:51
9
Anusha💕 ashi :
amooo Mona tharam wadanawak a kallata danna adda💕
2026-08-28 15:42:14
1
Sawi rathnayake :
සල්ලියි ලස්සනයි තියෙනවනම් සංසාර බැඳීම් හැමතැනම 🥲💔
2026-08-28 15:30:07
4
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.
Other Videos
New Arrival : Winkle Double Bed King Size Embossed 2ply Blanket. Size 220*240cm Weight Of Blanket (5.5Kg) All Colors And Designs Are Available In Wholesale Price. Contact In Whatsapp For More Information #foryoupage #fyp #blanket #growmyaccount #tiktoktrending #Mbs
#نادي_الموصل_للفروسيه #حمودي_النعيمي #خيل_وخياله🐎 #خيول #الخيالهہ🐎🍃🌸💚
ELE disse que os EMPRESARIOS não estão nem aí para os CLT @Marcus Marques (Conta Oficial) #marcusmarquescy
🤲🏻🌧️اللهم أنزل على الجزائر أمطارًا غزيرة نافعة مباركة، مصحوبة بالرعد والبرق دون ضرر ولا أذى، اللهم اسقِ الغابات والأرض وأطفئ بها النيران، وأبعد الخطر عن الناس والبيوت، واحفظ كل الولايات المتضررة يا رب العالمين. 🤲🏻🇩🇿 اللهم اجعلها أمطار رحمة، لا أمطار عذاب، وأطفئ بها كل نار برحمتك يا ارحم الراحمين🤲 فإنك على ما تشاء قدير☝️
About
Robot
API
Legal
Privacy Policy