@darklord_quotez: ඒ වේදනාව 🙂💔" #foryou #trending #vadan #sinhalaquotes #viral

│Sɪʟᴇɴᴛ 🦅❗
│Sɪʟᴇɴᴛ 🦅❗
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 08:18:02 GMT
621957
62549
666
6337

Music

Download

Comments

sri.lanka.meme7
Sri Lanka Meme :
save diyanko
2026-10-17 16:43:27
0
lasithaubesekara
ලක්ෂි :
මාව එපා කියලද කියන්නේ හරි හරි කමක් නැ 😒🥺🥹
2026-10-17 04:54:17
0
k.deshphotography3
ÐêŠħÂÑ ķäVïŠħĶ :
දවස් දෙකක ඉදන් ඉදන් ඔලුවයි හිතයි දෙකම ඕක කියනවා🙂💔
2026-09-01 05:02:58
40
oshani039
❤️‍🩹🌸 オシャニ 🌸🇯🇵 :
ඒ හැගීම නම් කාටවත් දැනෙන්න එපා 😔🥺
2026-08-28 11:09:04
58
manomi520
~~💖manomi💖~~ :
කොච්චර හිතට ආවත් ඒ වචන ටික මතක් වෙන තප්පරේට අම්මව මතක් වෙද්දී මන් නැතුව කොච්චර අසරන වෙයිද කියලා හිතල😔 කොච්චර රිදුනත් අම්මා වෙනුවෙන් වැටෙන වාරයක් ගානේ බැරි බැරි ගාතේ නැගිටින්නේ ඒ ඇස්වලට කදුලු දෙන්න බැරි නිසා
2026-08-29 14:16:36
10
hansanijayawardhana
H-A-N-S-I 👩‍🎓🪸💐💞 :
මට ඒක දැනෙන්නෙ සෑහෙන කාලෙක ඉදන් අම්මලට දුක් දෙන්න බැරි නිසා උහුලගෙන ඉන්නවා 🥺
2026-08-31 01:54:46
27
piyumi646
🐼••𝒫𝒾𝓎𝓊𝓂𝒾••🐼 :
🙂💔 කාත් කවුරුත් නැතුව මනුස්සයෙක් අසරණ වෙන්න හොඳ නෑ 🙂
2026-08-30 14:56:48
20
user3742194044871
nimantha sadaruwan 🥹❤️‍🔥 :
ඒ හැගීම හතුරෙක්ටවත් දැනෙන්න හොඳ නෑ බන්😭😔
2026-08-31 14:15:49
5
anu___jagoda
🌻𝖓𝖔𝖔𝖗𝖞🌻 :
ඒ හැගීම නම් කිසිම කෙනෙක්ට දැනෙන්න හොද නෑ😑💔😔🥺
2026-08-30 14:16:29
5
softy_queen1026
@SoFtY QuEeN 👑️💫☘ :
ඒ වෙලාවට ලග ඉන්න අයත් මැගෑරියම දරාගන්නම බෑ 🥺💔
2026-09-02 11:48:56
1
hansi_fashion_house_
__Hansi_Fashion_House_ :
ඒක ඇත්ත, ඒ හ්ඇගීම ඔලුවට හරි බරයි🥺🥀🙂
2026-08-29 05:21:02
7
nathashachalmi
🧚_𝕥𝕒𝕤𝕙𝕒 _🧚 :
ඒ හැගීම මහ අමුතුම හැගීමක්....😔 අනන්තවත් මගෙ හිත මට කියලා අති උබ දැන් ජීවත් වුණා ඇති කියලා 🥺🥺🥺
2026-09-03 17:14:23
1
_kavi_62
𝓛𝓲𝓽𝓽𝓵𝓮 𝓜𝓸𝓸𝓷 🌙 :
eka nam atta😞💔
2026-09-20 11:28:21
0
danuwa_quotes
Danuwa_quotes :
Aatta🥺
2026-08-28 15:58:07
2
bawwa_page_
💦🫡BAWWA PAGE 🥵💋 :
Sv please 🥺🤌❤️‍🩹
2026-09-06 20:04:32
0
chenugirl048
Chethi girl :
ane ow katawath ehema wenna epa
2026-08-29 08:00:22
2
user365291637516
N ❤️ :
ඒ වේදනාව දරගන්න අමාරුයි🥺😔💔
2026-09-05 13:23:34
0
sudu.manika2776
Sudu manika :
Ow😔
2026-08-29 01:09:00
1
sheki.jayasekara
sheki jayasekara 🍫 :
Hummm 🥺
2026-09-09 17:41:28
0
dilumigirl
𝐃 𝐈 𝐋 𝐔 𝐌 𝐈 ~.•🧸🥤 :
Godak velavata e vedanawa daragann ba 🥺❤️‍🩹
2026-09-06 07:03:54
0
mishu__177
𝐌𝐀𝐍𝐔𝐒ℍ𝐀 🌘" :
අනේ දෙයියනේ මේ වේදනාව දරා ගන්න බෑ😓💔😭
2026-09-02 08:10:17
2
noti_boy036
⭕✿_れ口匕工ㄚ丹 ✿_◎⚡ :
මේක seve dennako
2026-08-29 17:54:37
2
nipun___001
03|02 🙃❤️ :
හිත කියන්නෙම ඔයදේ කරගනිම් කියලා,එත් මොලේ කියනවා තව ටිකක් අල්ලන් ඉදපන් කියලා උබටත් වසන්ත කලයක් එන්න වැඩි ඇතක නෙවෙලු 🙂
2026-09-12 16:29:34
1
methroquotespage
𝙈 Ξ 𝙏 𝙃 𝙍 𝙊 💭 :
ඔව් බන් ඒක කියන්න කෙනෙක් නැති උනාම පනිනවා බන් .නින්ද යන්නෙ නෑ බන් ඉස්සර වගේ .. 🥺😪😰
2026-09-02 18:59:35
1
user9995318531840
𝓜𝓪𝓷𝓲𝓴𝓮 🥰🥰🥰🥰 :
අවුරුදු 5ක් තිස්සේ ඒ වේදනාව නොමැරේ විද විද මැරෙනවා...😓🥲🙂
2026-09-02 06:03:58
1
To see more videos from user @darklord_quotez, please go to the Tikwm homepage.

Other Videos


About