@_sl_bus____king_: රටේ කොච්වර වැරදි තිබ්බත් අන්තිමට වාහනයක් ලස්සනට හදපු අපි තමයි ඒ ඔක්කොටම වැරදි දැන් සතුටු ඇති බැනපු අයට 😊💔 #බස්_පිස්සුව #foryoupage #tranding

🔸🔹🇭 🇮 🇲 🇦 🇸 🇭🔹 🔸🧸🤍
🔸🔹🇭 🇮 🇲 🇦 🇸 🇭🔹 🔸🧸🤍
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 09:03:23 GMT
44125
3133
252
92

Music

Download

Comments

y__esu
ᥫᩣyesa :
ටයිල් ගැලේවුවම හීන මැරෙනවද 😓
2026-08-28 10:35:09
81
x_heshan2
𝓗𝓮𝓼𝓱𝓪𝓷 👻☁️ :
අද්‍යාපනයේ වැදගත්කම තෙරෙනවා නේ මේවා බලද්දි...🥹 🤌
2026-08-28 15:48:46
36
user2940053387998
chandupa Dilmina :
අපි වගේ කොල්ලොන්ගේ හීන මේ විදියට මරලා දාන්නේ ඇයි කොල්ලොන්ගේ හීන මරණ එක විතරක් මේ ලංකාවේ තියෙන්නේ මේ විදියට යනකොට කොල්ලොන්ට ලංකාවේ ඉන්න හිතෙන්නෙත් නෑ 😅
2026-08-28 09:35:56
11
masushanka.2002
마두산크 :
අනේ දෙයියනෙ . 😅මේවට හිනා වෙලත් බෑ ඉතින් 😂😂😂
2026-08-28 09:54:19
21
shana_official_31
SHAN bus official 🚎 ✅ :
ඔක කර ගන්න නේ ගොඩක් උට අමාරුව තිබ්බේ 🙂💔
2026-08-28 09:34:33
3
yasirudenuvan13
:M!ᴄᴋᴇʏㅤx!ᴛ😼🤍 :
🙂 එකා උන්ගේ ආසාව බන් උන්ගේ සල්ලි ඇයි බන් වෙන උන්ට එකා ප්‍රශ්නයක් වෙන්නේ ආණ්ඩුවට ප්‍රශ්නයක් නැත්නම් මිනිස්ස්සු ඇයි මෙච්චර කැමති නැත්තේ බස් වලට 🙂
2026-08-28 09:12:53
9
sadeeka.thathsara
sadeeka thathsara :
අනුර ජනාදිපති වුනා නම් මෙහෙම වෙන්නැ
2026-08-28 09:36:56
7
rukshan6961
rukshan6961🚀🐥 :
මොනවා කරන්නද අපි ලංකාවෙනෙ ඉන්නේ එක නිසා හිත හදා ගන්න තමයි තියෙන්නෙ ඔනි දෙයකටම බස් කියල නෑ බයික් කාර් ගෙන්නම් කිව්වාට දැන් කොල්ලන්ගෙ හින මරන එකෙ හිත හදන් පැත්තකට වෙන්න ඔනි
2026-08-28 12:15:49
2
heshanwijerathne6
𝐇 𝐄 𝐒 𝐇 𝐀 𝐍 💋 :
බස් එකට බර වැඩි බන් ඕව බලපන්කො නිකල් ගොඩයි out door sound system ekyi spoiler එකයි ඉස්සරහ බෆර් වලයි තව ටයිලුත් අල්ලලා ඒවා කරාම ලස්සනයි තමා මචන් අපිත් ආසයි ඒවාට එව්නට වාහනේ ඉවරයිනේ
2026-08-28 10:00:12
5
galaya__15
𝗡 𝗜 𝗦 𝗔 𝗟 💋👽 :
අපිට වැඩේමනේ දුක් වෙන්න 😂
2026-08-28 17:12:27
0
slrailwayfan13892
Profile Not found :
ඔව් සතුටුයි අනතුරක් උනාම වෙන ඩැමේජ් එක වැඩි එක මිටි පාරකීන් ටයිල් එක කුඩු කුඩු වෙලා යනවා හිතපන්කෝ ඇක්සීඩනට් එකදි වෙන තුවාල අනිත් එක company එක එවන්නෙ හරියට බස් එකක් තියෙන්න ඕන විදියට බස් එකේ පොලොව Grip එක තියෙන්න ඕන නැති උනාම ලිස්සනවා ඇතුලේ ඉන්න මිනිස්සු
2026-08-29 15:31:56
0
menulpamidu
Pamidu_Thennakoon_ :
Petiya🥺 ❤️‍🩹
2026-08-28 11:20:21
7
dilshanrawihansa
Dilshan Rawihansa. :
onawata wada onama deyak karanda epa ❤️
2026-08-28 15:40:32
0
sahan.nirmala6
sahan nirmala :
Ane deyyanee ai gala wanne bus eke yanna asawen hitiyee😳🥺🥺
2026-08-30 01:11:28
0
kaweera2
𝚂.𝚐 𝐊𝐚𝐯𝐢 💢 :
මාත් බස් වලට බොක්ක්කෙන්ම ආස එකෙක් ඒ උනාට ටයිල් වැඩේ සෙට් නෑ 😒💗
2026-08-28 11:37:43
5
nisi5169
Nisi :
hoda wade😂
2026-08-28 16:03:21
0
b_u_s_.k_i_n_g
b_u_s_.k_i_n_g :
Siravata bn 🥺
2026-08-28 09:40:16
1
sadeesha.sadeesha62
Sadeesha Sadeesha :
🥺🥺🥺🥺🥺🥺
2026-08-28 09:13:25
1
user31583573386860
𝔻𝔼ℕ𝕌𝕍𝔸 ❗❤️☠️💀 :
Ado avl bn😓
2026-08-28 09:53:28
1
user7752740025854
user7752740025854 :
2026-08-28 09:18:08
1
dhanu4655
Dhanu :
ආස දේවාල් කරන් බැ බන් මේරටේ 🙂
2026-08-28 10:18:16
1
damindu_2004_
_Damindu Dilsara_ :
මොකද බන් කරපු වැඩේ sosel medea දැම්මේ ....
2026-08-29 04:47:49
1
tharuka_2009
tharu :
අනේ 🥺
2026-08-28 09:15:42
1
kavishka.teshan
!"𝗠𝗥. 𝗞𝗔𝗩𝗜** :
Ape eunda thiyena irisiyawa bn🥺💔
2026-08-28 10:02:38
1
gimhani892
𝑔𝒾𝓂𝒽𝒶𝓃𝒾 😚💗 :
𝗮𝗻𝗲𝗲 𝗹𝗮𝘀𝘀𝗮𝗻𝗮𝘁𝗮 𝘁𝗵𝗶𝘆𝗲𝗻𝗮𝘄𝗮𝗻𝗲𝗲 𝗶𝘁𝗵𝗶𝗺 𝗮𝗽𝗮𝗿𝗮𝗱𝗲 𝗮𝗻𝗲𝗲 🥺
2026-08-28 09:33:24
1
To see more videos from user @_sl_bus____king_, please go to the Tikwm homepage.

Other Videos


About