@sasnii_iii: Yeh finally I got it🥹 හරෝහරා Wattpad එකෙන් කියවපු කාලේ ඉඳන්ම, සෝනු කියවන්නත් මගේ හිතේ ලොකුම ආසාවක් තිබුණා… 🥹🤍 ඒත් මම සෝනු කියවන්න යනකොටම ඒක publish කරලා තිබුණා. ඒ නිසා Wattpad එකෙන් කියවගන්න බැරි වුණත්, කවදාහරි මේ කතාව මගේ අතේ පොතක් විදිහට තියෙයි කියලා හිතාගෙන හිටියා. 🥺📖 ඒ ‘කවදාහරි’ කියන දවස අද ඇවිල්ලා… 🥹🤍 කොච්චර කාලයක් මේ පොත ලැබෙනකම් බලාගෙන හිටියද කියලා මටම විතරයි දන්නේ. අද මේක අතට අරන් බලද්දි, ඒ දවස්වල තිබුණු පුංචි ආසාව මතක් වෙලා ඇස්වලට කඳුළු එන තරම් සතුටක් දැනෙනවා. 🥺🌷 අන්තිමේදී… සෝනු මගේ ළඟ. 🤍 @Hiruni S Herath @Rasakatha.lk #BookTok #sonu#favourite #lovestory #creatorsearchinsight

sasniii✨💗
sasniii✨💗
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 09:10:05 GMT
15421
1547
17
57

Music

Download

Comments

thashi_h
Thashi_H :
Sonu stand alone novel ekadda?? Harohara kiyawanne nathuwa kiyawanna puluwan neda Mn ahnne
2026-09-30 08:05:43
1
sadunisadu46
saduu..😚❤️🍀" :
ඇබ්බැහි වෙන ඒවා...❤️🥺
2026-09-06 07:45:21
3
nishikaushalya80
🍃 ~𝓝𝓲𝓼𝓱𝓲𝔂𝓪 🐞 :
My favorite ❤️
2026-09-29 03:15:39
1
madaranethmini613
Neth🌙" :
save dennkoo🥹💗💗
2026-08-28 09:12:59
1
windlikewindy
Windy :
අනේ මටත් ....🖤🖤🖤
2026-09-12 08:32:41
1
rasakatha.lk
Rasakatha.lk :
Wow ❤️
2026-08-28 10:51:24
3
user15450098650798
@ᘖᛑᙣ🌸💗✨ :
Aneew 💕
2026-08-28 17:21:24
1
sandaminisarasandi24t
sandizzz 24T :
wow
2026-08-30 16:34:03
1
hiruwrites0
Hiruni S Herath :
❤️❤️❤️
2026-08-28 09:15:57
1
tharidu.lakmal.186
Tharidu lakmal 186 :
🥰🥰🥰
2026-09-04 07:04:18
1
aryan_thrimourya
aryan_thrimourya :
❤️❤️❤️
2026-09-29 17:39:45
1
To see more videos from user @sasnii_iii, please go to the Tikwm homepage.

Other Videos


About