@hashi.hashi21: • **‘පරිස්සමින් ඉන්න... මට ඉන්නෙ ඔයා විතරයිනෙ” පරිස්සමින් හරිද... * මොකද මේ ලෝකේ මට ඇත්තටම මගේ කියලා දැනෙන මගේ හිතට මෙච්චරටම වටින කෙනෙක් ඉන්නවා නම්... ඒ ඔයා විතරයි. ඒ නිසා ඔයා කොහෙද ඉන්නේ, කොහොමද ඉන්නේ කාලාද මහන්සිද පරිස්සමින්ද කියලා නැවත නැවතත් හොයලා බලන එක සමහරවිට ඔයාට වැඩියි වගේ දැනෙන්න පුලුවන් ඒත් මට ඒක වැඩියක් නෙවෙයි මොකද ඔයා ගැන හොයලා බලන හැම මොහොතකම මගේ හිත ඇතුළේ තියෙන්නේ ආදරයක් එක්ක මිශ්‍ර වුණු පුංචි බයක් මට ඉන්න එකම කෙනාට කිසිම කරදරයක් වෙන්න එපා කියන බය මම ඔයාගෙන් හැම වෙලාවෙම විස්තර අහන්නේ ඔයාව සැක කරන නිසා නෙවෙයි ඔයාව පාලනය කරන්න ඕන නිසාත් නෙවෙයි ඔයාව මට කොච්චර වටිනවද කියලා මටම තේරෙන නිසා ඔයාට පුංචි දෙයක් වුනත් මගේ හිතට ඒක ලොකු දෙයක් ඔයා දුකින් ඉන්නකොට මටත් හිත බර වෙනවා ඔයා නිහඩ වෙනකොට මට මොකදෝ අඩුවක් දැනෙනවා ඔයා පරිස්සමින් ගෙදර ආවා කියලා දැනගත්තම මගේ හිතට පුංචි සැනසීමක් ලැබෙනවා. ඒ ඉතින් ඔයාට ආදරේ කරන කෙනෙක් විදිහට ඔයා ගැන හොයලා බලන එක ඔයා පරිස්සමින්ද කියලා අහන එක ඔයා මොනවා හරි වෙයිද කියලා බය වෙන එක ඒ මගේ කරදරකාරකමවත් මන් දෙන වදේවත් නෙවෙයි ඒ මගේ ආදරේ ඒත් ඒකනම් තමුසෙට වදයක් වෙනවාත් ඇති ඒකට මට සමාවෙන්න..!❤️❤️❤️❤️ #trend #viraltiktok #yourbestshot #typppppppppppppppppppシ #you

Hashi Hashi
Hashi Hashi
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 09:22:36 GMT
35927
835
31
923

Music

Download

Comments

kumari59435
kumari :
හ්ම්
2026-08-29 15:25:02
2
user5541050483220
user5541050483220 :
එහෙම ආදරෙ කරලා විදවන තරමි
2026-08-29 08:04:41
0
dahami1995722
🇱🇰Dahami🇰🇼♥️♥️ :
eka unta wadayak...😳😳😳
2026-08-29 12:53:47
0
hiruninethu2
Hiruni :
aniwareyanima 😭 eka athamaei
2026-08-29 07:56:44
0
s.h9086
❣️හිතුවක්කාරි ❣️🇱🇰✈️🇰🇼 :
eka nam aththa danuth wadayak wela mama 😔😔🥺
2026-08-29 08:18:51
0
t4191420
Thilakasiri Habarana :
@🥰🥰🥰@yes
2026-08-30 21:41:31
1
user975601963718
krish :
sunethra
2026-08-29 13:49:43
1
hasi.era3
හසි💔 :
attama adaraya boruwak kiyala hagundata adsraya boruwak lamayo🥰
2026-08-29 00:08:34
0
manjulawijerathna0
❤M💎A💎N💎J💎U❤ :
yes😌😌😌
2026-08-29 17:00:54
1
sagarasampath2000
_SAGARA _❤️❤️‍🩹🐰❤️‍🩹❤️ :
@sagaradilini1127 🥺🥹
2026-08-30 09:38:24
1
yashan4444
👑️𝑴𝒓 𝑹𝑨𝑩𝑩𝑰𝑻….ʸᵃˢʰ★࿐ :
@🦋⃟🇱🇰✿නපූරු දෝණී🦋⃟⃟🇰🇼 වදයක්ද
2026-08-29 15:40:41
0
t4191420
Thilakasiri Habarana :
@🥰🥰🥰😅
2026-08-30 21:44:46
1
ayesha85943
ayesha :
@poornajith antimat kiyapu wachane neda
2026-08-29 12:37:09
0
gamini.ranatunga
ALEX APPUHAMY :
😳😳
2026-08-29 08:53:03
1
induu199
🥰🥰🥰 :
🥰
2026-08-29 15:48:20
1
helnakumar
HSD kumara🇱🇰🇱🇰❤️🇸🇦🇸🇦 :
❤️♥️♥️♥️♥️♥️
2026-08-29 10:01:15
1
chanaka.widuranga
Chanaka Widuranga :
🥰🥰🥰🥰🥰🥰
2026-08-30 06:21:13
1
user8633128015336
𝕟𝕚𝕞𝕖𝕤𝕙𝕒💕𝕟𝕚𝕤𝕒𝕟𝕥𝕒 :
@shan💞💞🥀🥀shani 𝐡𝐦𝐦𝐦𝐦
2026-08-29 13:48:57
1
darshana958g
Darshana Balasooriya :
😘😘😘
2026-08-28 09:29:19
1
ilumatasepayuma
🇱🇰SL🎙️💯 සංජු සංජීව 🎙️ :
🥰🥰
2026-08-29 10:52:17
1
jha30mines3
K cut v ..... :
🌸🌸🌸
2026-08-29 17:20:40
0
To see more videos from user @hashi.hashi21, please go to the Tikwm homepage.

Other Videos


About