@_dilsahan_poutes_: 🥹❤️#trending #foryoupage #100klikes #1mviews #lovstory #india

𝔇𝔦𝔩𝔰𝔞𝔥𝔞𝔫 🤍 †
𝔇𝔦𝔩𝔰𝔞𝔥𝔞𝔫 🤍 †
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 09:37:58 GMT
197215
16423
377
899

Music

Download

Comments

opara.vinudini
𝐎𝐩𝐚𝐫𝐚𝐚 :
තමන්ට ආදරේ කරන මනුස්සයෙක්ට මේ විදියට සලකන අයට කිසිම ආත්මෙක අවංක ආදරයක් හම්බෙන්න හොද නැහැ 🙂🫶🏻
2026-09-10 10:50:04
1
dinu.dinu1293
Dinu Dinu 🌹😉 :
අනේ ඇත්තටම ආදරෙයියී නම් ගහන්න බැ සෙල්ලමටවත් මන් මගේ පනට අද වෙනකන් නිය පොතු පරකින්වත් සිරිමක් කරලා නැ අඩුම තරමේ අතවත් හපලා නැ එයාට රිදෙන නිසා මගේ අත පොඩ්ඩක් හරි වැදුනත් සොරි කියලා කිස් එකක් දෙනෝ එතරමට මන් එයාට ගොඩාරියාක් ආදරෙයියී ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️එයා තමා මගේ හැමදෙම
2026-09-10 09:46:44
2
sayo_s_diary
Sayodya🤍🦢: :
හිත හදාගෙන අත උස්සන්නේ කොහොමද පපුවත් රිදෙනවා හිතෙද්දී🥺 ❗️💔.
2026-09-08 20:00:13
1
gihan.wp
gιнαη :
Video එක ඉවර වෙනකම් කොල්ලට චාන්ස් එකක් එනකම් බලන් හිටියා බන් 😖
2026-09-05 04:26:13
410
moonshadow5549
R¡sH¡ 🧸🩷 :
දෙයියනේ සෙල්ලමටවත් ඕම ගහන්නෙ කෝමද දරුවෙක් ගානට දැනෙද්දි 🥹🥲
2026-09-05 14:39:32
122
sumudu3759
vindhi :
අම්මෝ සෙල්ලමටවත් ඔහොම ගහන්න හිතන්නවත් බැ පව් 😔😔😔😔
2026-09-09 13:09:40
1
red_apple_aay
RED APPLE AAY  :
අඩෝ ඔව්වා මොනාද බන් පයින් ගහන්නේ මට 😂🫴
2026-09-02 15:52:10
85
sathsaranii_09
𝘀𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗮𝗻𝗶 🤍! :
අහිංසක පිරිමි ළමයෙක්...❤️‍🩹
2026-09-07 11:43:23
13
denuwanvimukthi
\/!M@a :
Comment dkkahama hoda kelloth innv kiyl dkka ❤️‍🩹
2026-09-09 13:14:27
2
rubby6125
? :
උට දිනලා ගහන්න පුළුවන් කම තිබ්බ ඒ උනාට 😖
2026-09-09 11:14:02
1
imaya288
Ima 🐼•°•😫 :
අනෙ.වචනෙකින්වත් හිත රිදෙයි කියල මම සෑහෙන්න බය වෙනවා.🥺♥️
2026-09-08 18:04:29
5
lihini.apsara2
✨️🧿 Lihini Apsara 🧿✨️ :
අනේ කවදාවත් අතක් උස්සන්න හොද නැ පිරිමියෙක්ට 🥺පවු
2026-09-07 08:43:32
27
nipuni.hansika29
Nansiii 🐼💋🎀 :
සෙල්ලමකට වත් ඔහොම කරන්න බෑ මට නම් 🥺❤️‍🩹
2026-09-06 15:19:09
8
hansi_m_fernando
ハンツカ- 🖤🐼🍒 :
අනේ කොල්ලට චාන්ස් එකක් ආවන්නම් කීයටවත් අත උසන එකක් නෑ නේද හැබැයි 🥹❤️‍🩹
2026-09-09 12:23:11
13
g_dewudunu_
❤️𝓖 𝓓𝓮𝔀𝓭𝓾𝓷𝓾....❤️ :
එ කොල්ලා පුදුම විදියට ඉවසනවා 💗🥺
2026-09-05 02:40:52
28
2010.06.0120100603chamo
😘🤟🅻︎🅰︎🅷︎🅸︎🆁︎🆄︎🤟😘 :
ඉවසීම බලන්න කො ❤️
2026-08-28 11:18:42
25
97ruviharsh
Ruvidu Harshana :
video eka බැලුවෙ ඉවර වෙනකන් කොල්ලට චාන්ස් එකක් හම්බෙනකන්💔
2026-09-05 15:43:28
5
binura911
Binu@z 🚬🖇️" :
මොකටද ඉතින් මේම ගුටි කකා ඉන්නෙ අප්ප කියලත් හිතුනා ඒත් ඒ කොල්ලගේ ජීවිතේ ඒ කෙල්ල රැජිනක් වෙන්න ඇති🥺❤️❗
2026-09-05 14:09:48
10
kaushlya501
ni ki💗🙂‍↕️ :
මම හිමින් ගහලා මමම අතගාලා උම්මා එකක් දෙනෝ මොකද මට හිතෙන්නේ එයාට එක ගොසක් රිදුනා කියලා ❤️‍🩹🥺
2026-09-04 03:08:17
18
user6996619027448
Sujee :
😒Api ohoma salakanne nathi nisada😔apiwa watinne naththe🥲
2026-08-28 12:45:33
11
.yenukii
Rashuu💗 :
මට මෙ වගෙ ආදරයක් හම්බුනානම්😇 රකිනො මැනිකක් වගෙ💗
2026-08-28 12:44:15
7
mishu2902
Mishu :
අනේ එ කොල්ලට දුක හිතුනා පවු 🥺
2026-09-07 22:36:41
3
dj.notiya
isuru peramuna :
Matanan bah
2026-09-06 13:41:23
1
To see more videos from user @_dilsahan_poutes_, please go to the Tikwm homepage.

Other Videos


About