Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@onlinedeniyaya: අඩෝ කැනඩාවේ දී එල් ටී ටී උන් එක්ක තනියෙන් යුද්ධයක් කරල දින්නා යකෝ මේ යකඩ සිංහලයා මෙන්න ආර්ය සිංහල පුතෙක්
Online Admin Kaushall
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 09:48:13 GMT
70938
8672
856
981
Music
Download
No Watermark .mp4 (
15.6MB
)
No Watermark(HD) .mp4 (
6.13MB
)
Watermark .mp4 (
12.75MB
)
Music .mp3
Comments
dr.ranjithabeywardena :
රජය විසින් කළ යුතු වගකිවයුතු කාර්යභාරයක්. නමුත් සෑම රජයකින්ම තානාපති සේවාවන් වලින් මේ වගකීම් නිවැරදිව වුනේ නෑ. නමුත් මේවගේ රටට ජාතියට ආදරය කරන මිනිසුන් හරිම දුර්ලභයි. ඔබතුමාට මගේ ගෞරවණීය ආචාරය පුද කරමි.
2026-08-28 11:06:17
105
nethudesil :
ඇත්ත..අපි එතුමාව නයගැතියි . 🙏🙏🙏
2026-08-28 11:57:24
10
EVON_NS :
රෙස්පෙක්ට් අයි කෝමත් උන්ට නැගිටින්න දෙන්නෑ💪❤️
2026-08-28 16:24:48
11
Tharushi_Hansika :
කකුල් අල්ලාගෙන වැන්දට පව් නෑ ඒ මහත්තයට
2026-08-28 10:32:13
114
ravicc :
මේවා ආණ්ඩු වලින් කරන්න ඕන වැඩ
2026-08-28 16:26:26
8
ස දිසානායක :
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ..නිදුක් නිරෝගි වේවා ..❤️❤️❤️
2026-08-28 11:34:58
37
💖 චතූ 💖 :
විශ්වයේ අනන්ත බලයෙන් මෙතුමා අාරක්ෂා කරත්වා 🙏
2026-08-28 17:45:21
6
p♥️r♥️y♥️a♥️ :
හදවතින්ම ආදරෙයි♥️
2026-08-28 10:18:43
7
sandee :
කෝටි ගනන් බිහිවේවා..ඔබ වැනි ලක්මවු පුතුන්...🙏🙏🙏
2026-08-29 03:03:52
6
Prem Das :
හදවතින්ම ආදරෙයි නෙවිල් හෙවගෙ මැතිතුමා
2026-08-28 10:47:16
25
sisira :
තමන්ගේම හමුදාව පාවලා දුන්නූ ෆොන්සේකාට වඩා මෙතුමා හොදයි
2026-08-28 23:49:42
13
nilusha :
ආදරෙයි රට වෙනුවෙන් නැඟී සිටින ඔබට
2026-08-28 09:58:31
47
Kamal Sujiwa :
ඔබතුමාට අපේ ගෞරවය වීම එනවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ
2026-08-28 10:45:48
19
Chaamila De Silva :
ඔබතුමාට සදා ණයගැතියි අපි සියලු ශ්‍රී ලාංකිකිකයන්.🥰🥰🥰🥰
2026-08-28 12:38:49
11
hiran :
ජයවේවා නෙවිල් හේවගේ ජයවේවා සර්
2026-08-28 10:43:27
9
Upali Kulatunga :
බුදුසරණයි👍👍👍👍🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
2026-08-28 10:10:01
6
p_r_a_s_a_n_n_a :
ඔබට දීර්ගායු වේවා...!!!
2026-08-29 03:13:13
5
Manjula Ramanayaka :
හදවතින්ම ආදරෙයි 🙏🙏🙏🙏
2026-08-28 10:58:48
6
sachith prabashwara piyathilak :
ලංකාවේ ආණ්ඩුවක්ද පාණ්ඩුවක්ද
2026-08-28 13:10:33
7
Randika :
අවුරැද්දකට විතර කලිනුත් මෙ නිවුස් එක දැක්කනේ
2026-08-29 16:28:49
0
thushari :
අපේ.සීංහකෝඩියට.ජාය.මාලීමාවට.ජාය
2026-08-29 01:00:15
3
japan food studio 👌👩🍳👍 :
සුපිරියක් 🫡🫡🫡🫡😍🙏
2026-08-28 12:57:28
1
zShone 🇱🇰 🇨🇦 🍁 :
මේ නඩුව හේවගේ මහතා දිනුවා කියන එක වැරදියි. Ontario එකේ Tamil Geනොcide Education Week Act කියන නීතියට Neville Hewage විරුද්ධව court ගියා. Ontario Court of Appeal එකෙන් ඔහුගේ challenge එක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ හේවගේ Canada Supreme Court එකට ගිහින්, “මේ තීන්දුවට විරුද්ධව appeal කරන්න මට අවසර දෙන්න” කියලා ඉල්ලුවා. 2025 මාර්තු 27 Supreme Court එක ඒ අවසරය දුන්නේ නැහැ. ඔහුගේ application for leave to appeal එක dismissed කළා
2026-08-28 12:39:22
4
Sampa@£ :
ඔයිට වඩා ගොඩක් දේවල් මේ යුරෝපෙ වෙනවා මල්ලී....
2026-08-28 22:36:16
3
To see more videos from user @onlinedeniyaya, please go to the Tikwm homepage.
Other Videos
😍🏞️🦚🦜#unfreezemyaccount #pi #fyp😍 🦚🦜🏞️
টাকা কম হতে পারে, কিন্তু আমার attitude-এর কোনো কমতি নেই। 😎💸🔥 #viralvideos #natokstatus #niloyalamgir #attitudestatus #trending
Film Munafik Tayang Tanggal 3 September 2026❤️🔥 #filmmunafik #munafiknyaindo #munafikmelawaniblis #bahayajadimunafik #rekomendasifilm #horor #filmbioskop
Realmadrids new attack || #fyp #footballedit #yandiomande #realmadrid #mbappe Fabrizio Romano transfer news today diomande || diomande to rea Madrid today|| realmadrid attack 2027 || #vinijr #bellingham #cucurella
Bisa ga, gausah cantik cantik. #fyp #foryou #pov
About
Robot
API
Legal
Privacy Policy