@lin_a_s_o: තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා, "මිනිස්සුන්ගේ හැඟීම්" ඊටත් වඩා වේගෙන් වෙනස් වෙනවා, නැත්නම් මිනිස්සු ඒවා තමන්ට ඕන විදිහට වෙනස් කරගන්නවා. ඊටපස්සේ ඒවා හරි ලස්සනට සාධාරණීකරණය කරනවා. ඊයේ රෑ වෙනකන්ම ඔයා නැතුව බෑ කියපු කටවල්ම, අද ඔයා හිටියත් එකයි නැතත් එකයි වගේ ඉන්නවා. ඔයා එයා වෙනුවෙන් නිදි නැතුව හිටිය රෑවල් එයාට මතක නෑ. ඔයා හංගපු කඳුළු, ඔයා කරපු කැපකිරීම්, ඔයාව මතක් වෙන්නෙවත් නෑ එයාට. ඒ නිසා, ඔයා ආදරේ කරා, ඔයා විශ්වාස කරා, ඔයා එයා වටේට ඔයාගේ ලෝකෙම හැදුව කියලා ඔයා දෙනවා වගේම ආදරයක් ආපහු ඔයාට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඔයා එයාගේ ජීවිතේ වෙද්දී, ඔයා එයාට ජීවිතේ එක කොටසක් විතරයි කියලා තේරුම් ගන්න. අපිව අතහැරපු මිනිස්සුන්ව ඇයි අපි තවත් අල්ලගෙන ඉන්නේ? ඒ මිනිස්සු සදාකාලිකවම ඉඳියි කියන මානසිකත්වයෙන් මිදිලා, ඒ අතහැරපු තැනින්ම ආයෙමත් මුල ඉඳන්ම ජීවත් වෙන්න හුරු වෙන්න. ඒ වේදනාව දරාගත්ත දවසට, එතනින් එහාට හැමදේම ලේසියි. #✍️linaso #linaso
𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
Region: SA
Friday 28 August 2026 10:35:00 GMT
Music
Download
Comments
Benii :
හරියට hari api eyalge pana kiwa ayata ada ලස්සනට innawa api nathuwa.kamak naa hodin innai onaa...🥰🥰🥰
2026-08-30 01:08:59
0
ගාමිණී :
ඒක මාර දෙයක් ඇත්තට දාලා ගිය අය එයාලා ජිවිකාව ගෙවනවා සතුටින් තනිවුන කෙනා ඔහේ ඉන්නවා ඒ මත්තේම නැහි නැහි 🥺🥺🥺
2026-08-31 03:08:20
0
💖 🐻 D.N දිල් ✨ 🤟 🇰🇼 :
ඔයගෙ පව් කාර කම නෙවෙයි ඔයාගෙ වාසනාව ආදරෙ නැති කෙනෙක්ට බොරුවට ආදරෙ කරලා පස්සෙ විදවනවට වාඩා හොදයි ඔයා ගෙමක් ගහල ජිවිතෙ දිනන්න ඔයාව දාලා ගිය එයාට ඔයා දකින දකින වාරයක් පසා ඇඩෙන්න.. 🥺🥺🥺😔
2026-08-28 15:55:20
1
🇱🇰𝓓𝓲𝓵𝓾🇰🇼 :
math එහෙම අදරෙ කරනව මගෙ ජිවිතෙ ම එය එත් එයගෙ ජිවිතෙ මන් පොඩි කොටසක් විතරයි එත් කවදාවත් අතහරින්න bari adarayak vidawanne mn kiyala dana danath mn adare i pana wage❤️🙏
2026-08-29 01:04:13
1
𝓰𝓮𝓮𝓽𝓱 𝓴𝓾𝓶𝓪𝓻🇱🇰🇵🇸 :
සහතික ඇත්ත, මම තාමත් හිතෙ තියාගෙන විදවනවා 😳
2026-08-29 13:50:10
1
Swarna Thilini :
2026-08-30 13:40:09
0
💕👀Rashmi💕👀 :
කියන්න ලේසියි කරන්නනෙ අමාරු දෙයියනේ 😳😳
2026-08-29 14:34:09
1
🦋චතූ හෙට්ටිආරච්චි 🦋 :
මම තදින් ඒ හිත් අල්ලාගන්නවා.අන්තිමට විදෝනවා .😔
2026-08-28 13:33:59
1
manjula :
ඇත්ත ඒක තේරුමි යද්දි අපිට ආයේ හැරෙන්නවත් බැරි තැනක අපි ඉදියි
2026-08-29 11:44:41
1
🎵 NILA 💔 :
11/11
2026-08-30 02:56:32
0
w.m.l.k....💖💖💖 :
කරුමේ ලොකුයි..එකයි සුද්දා😳😳
2026-08-28 18:35:46
0
chandana :
ඒක නම් ඇත්ත . ඒත් කරපු කරුම ගෙවන්න වෙන්න ඇති ඒ මතකයන් එක්කම මැරි මැරී ජීවත් වෙන්නෙ මෙහෙම. අපි.
2026-08-28 15:17:26
0
Sudu :
eka aththa adare Hari uthum deyak Eth hamotama ehema adarayak la Anna wasanawa naha
2026-08-30 08:20:12
0
sisira 🚶🖤 :
කරුමෙ
2026-08-29 15:09:28
0
Geeth :
ඈත්තටම 👍
2026-08-29 04:49:07
0
ශ්‍රී සොහොන් කාලි කඩවර දේවාලය :
😳
2026-08-28 17:07:15
0
rasikasiriwardana :
🥰🥰🥰🥰🥰
2026-08-29 13:05:33
0
💖 🐻 D.N දිල් ✨ 🤟 🇰🇼 :
මාත් එහෙමයි. හිතේ කියන්න කොච්ච දේවල් තිබුනත් "හ්ම්ම්" කියලා පැත්තකට උනා මොකද ඒ කිසිම දෙයක් යන්න යන එයාට වැඩක් නැති නිසා 🥺🥺🥺🥺
2026-08-28 15:52:01
0
༄●⃝ᶫᵒꪜe࿐හිතුවක්කාර දෝනි ༺༻࿐:࿐ :
"පිටට පෙන්න මෙහෙම හානා වෙලා ඉන්න එකත් දැන් දරා ගන්න බැ ..කොයි වෙලෙක හරි මෙ හැම දෙම මට ඇතැරිලා යයි .එත් එදාම මේ ලොක මම කියලා කෙනෙක් නැති වෙයි ..🥺🥺 ඉතින් මගින් අත් හැරැනොත් සමා වෙන්න 😭🥺🥺
2026-08-28 15:59:55
1
🇦🇪≛⃝🕊M🅰️NU & C🅰️RU ≛⃝🕊️. :
😳🥺
2026-08-29 22:05:48
0
nmn my love ❤🇱🇰🇱🇰🇰🇼🇰🇼 :
🥰🥰🥰
2026-08-29 21:39:13
0
namal :
😁😁😁
2026-08-29 18:14:46
0
saro.saro :
🙏🙏🙏
2026-08-29 12:24:48
0
ROSE GEMS :
🥰🥰🥰
2026-08-29 09:35:49
0
Harsha Madumal :
🥰🥰🥰
2026-08-28 11:06:19
0
To see more videos from user @lin_a_s_o, please go to the Tikwm
homepage.