@kira_x86: එකෝමත් එක කාලෙක ##wadansinhala #sinhala #hirutv #cartoon #sinhaladubbed #animation #edit #diyadagaya

KIRA lk 🇱🇰
KIRA lk 🇱🇰
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 11:52:03 GMT
36348
7779
148
334

Music

Download

Comments

lakshitha_malshan_75
ꜱ ʜ ᴀ N ❗" :
viral 🥹🤍
2026-08-29 16:13:14
1
tharudeshaani
Tharu - තරූ 🐚! :
ඉස්කෝලෙ ඇරිලා සෙල්ලම් කරලා ඇවිත් හවස් වෙද්දි ඉක්මනට ටීවි එක ගාව ඉඳගන්නවා මේවා බලන්න.. ඒක මාරම ආතල් එකක් අපිට ඒ කාලෙ 🥹❤️දැන් ලමයි ඒ හැගීම විඳලා වත් නැතුව ඇති
2026-08-29 16:13:11
5
diluuu.1
Blue 💙 :
හැමෝම දැගලුවෙ බින්දු වෙන්න ...මත් තමා
2026-08-29 16:01:11
7
.peiris.com
𝕭𝖑𝖆𝖈𝖐 𝕻𝖍𝖆𝖓𝖙𝖔𝖒 ⚡ :
එකෝමත් එක කාලේක වීරයන්ගේ දේශය පාලනය කරපු රන්වන් මකරෙක් හිටියා...දවසක් ඒ මරකරට උනු පහර දීමකින් වස්තූන් පහකට වෙන් වෙලා පොළොවට කඩා වැටුනා... ඒවා කොහේට ගියාද කියලා කවුරුත් දැනන් හිටියේ නැහැ...මකරා නැති කාලේ දුෂ්ටයෝ බිහි වෙලා භූමිය විනාශ කරන්න ගත්තා...හැබැයි අවුරුදු 12කට පස්සේ ඒ වස්තූන් නැවත මතු උනා... බිංදු ජල වස්තුව...තුරුලී ලී වස්තුව...ලෝහයා ලෝහ වස්තුව...පෘථිවි පෘථිවි වස්තුව...ඒ වගේම අග්නි ගිනි වස්තුව... එයාලා නැවත එකට එකතු වෙලා දුෂ්ටයන්ට විරුද්ධව සටන් කරලා සාමය සමගිය ඇති කරාවී...
2026-08-29 18:28:58
3
theekshana_rawana_
•| 𝖙𝖍𝖊𝖊𝔰𝔥 🕊️🍃 '' :
Mona unath golubelisge hitha hodaii ❤️‍🩹🥹
2026-08-29 10:44:51
160
hashi567
Hasini Kawi :
ඒ දවස්වල සෙල්ලන් කරද්දීත් චරිත බෙදන් සෙල්ලන් කරා 😭
2026-08-29 13:06:43
79
xenoverse073
𝗫𝗲𝗻𝗼𝗩𝗲𝗿𝘀𝗲 :
අපි වයසට ගිහින් බං🥺😓
2026-08-29 15:03:31
9
maleesha.ekanayak8
Maleesha Ekanayake :
මේක ආයෙ මුල ඉඳන් බලන්න විදිහක් නැද්ද 🥺
2026-08-29 13:47:29
16
user2541745763586
>-(>-(>-( :
golden memories 😞😞
2026-08-29 07:10:29
2
n.dhana1
𝐃𝐇𝐀𝐍𝐀 ❤️‍🔥🪶 :
🥹🫶
2026-08-29 04:46:02
47
dana.editz4
DANA EDITZ 🎥 🏏 :
Diya Dagaya Pissuwak Podi Kale🔥
2026-08-28 13:35:53
23
sendizz20
Senan 冷 :
මේක බලන්න විදිහක් නැද්ද
2026-08-29 18:30:03
0
napee2012
うなじ...🕷️! :
එකෝමත් එක කාලේක වීරයන්ගේ දේශය පාලනය කරපු රන්වන් මකරෙක් හිටියා...දවසක් ඒ මරකරට උනු පහර දීමකින් වස්තූන් පහකට වෙන් වෙලා පොළොවට කඩා වැටුනා... ඒවා කොහේට ගියාද කියලා කවුරුත් දැනන් හිටියේ නැහැ...මකරා නැති කාලේ දුෂ්ටයෝ බිහි වෙලා භූමිය විනාශ කරන්න ගත්තා...හැබැයි අවුරුදු 12කට පස්සේ ඒ වස්තූන් නැවත මතු උනා... බිංදු ජල වස්තුව...💧තුරුලී ලී වස්තුව...🌳ලෝහයා ලෝහ වස්තුව...පෘථිවි පෘථිවි වස්තුව...🌎ඒ වගේම අග්නි ගිනි වස්තුව... 🔥එයාලා නැවත එකට එකතු වෙලා දුෂ්ටයන්ට විරුද්ධව සටන් කරලා සාමය සමගිය ඇති කරාවී...❤️‍🩹✨
2026-08-29 05:12:23
35
nilupasades4
꧁CRAZY BOY꧂ :
🥺❤️‍🩹
2026-08-28 13:32:26
8
jineth_ranasinghe
Jineth_🦈🔱 :
adoh 🔥💗
2026-08-29 16:51:19
4
nima_editsz
Nɪᴍᴀ ! ヤ :
Podi kale balapu lassanama cartoon ekak .! 💗
2026-08-29 11:13:01
2
editz.abhi
Abhizz :
adoo Og days 😭❤️‍🩹
2026-08-29 16:32:57
1
nethma4u
𝗡𝗲𝘁𝗵𝗺𝗮 𝗦𝗮𝗻𝗱𝗮𝗿𝘂"🔖 :
2026-08-29 03:59:24
3
kanchanee.jayasin
Hasunthara 🌀 :
diya dagayaaaa
2026-08-28 12:05:28
2
dahamxo4
DAHAMx :
old is gold
2026-08-29 09:37:43
2
mindu_vihansa
❤️ MINDULI VIHANSA ❤️ :
Gold Memories 🥺♥️
2026-08-29 07:34:47
3
velvet.hour01
Radh✦°✵°°•✶ :
අනේ මන් තුරුලි ඉස්සර 🌝🖤
2026-08-29 14:48:10
3
To see more videos from user @kira_x86, please go to the Tikwm homepage.

Other Videos


About