@nilantha.bro7: අස්වැසුම | අරන් කොත්තුවක් අරන් ආවා 🩷🙏 #nilanthabro #viralvideo #Love

Nilantha bro - නිලන්ත බ්‍රෝ
Nilantha bro - නිලන්ත බ්‍රෝ
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 12:52:30 GMT
181049
17218
840
432

Music

Download

Comments

malith.chathurang19
Malith Chathuranga :
මාත් කොච්චර දන් දෙනවද ඒත් ආදායම් බදුත් ගෙවනවා මොනව කරන්නද ලංකාවේ මිනිස්සු පනපිටින් ඉන්නේ අපායේ දේශපානය තමයි මේ ඔක්කොම තීරණය කරන්නේ
2026-09-01 14:56:28
1
nesali86
Nesali :
මට සල්ලි තිබ්බනම් මන් හොය හොයා උදව් කරන්නේ 😭මටත් නෙනි...
2026-09-02 08:44:19
1
shanakadimantha
shanakadimantha :
අස්වැසුම කියන එක රජයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරල දාන්න ඕනේ කියලා හිතන මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා,නමුත් ජීවිතය කියන්නේ කාටත් එක වගේ දෙයක් නෙවේ කියලා ඒ මිනිස්සුන්ටත් කවද හරි තේරුම් යන්න ඕනේ.නිලන්නත අයියට ජය ❤️
2026-08-29 08:33:34
712
roshani.jayasekara
roshani jayasekara :
මගේ තාත්තා මතක් උනා එයත් ඒ වගේ,, මාව සදහටම දාල ගිහින් දැන් සති දෙකක් 😔😔😔😔😔
2026-08-29 09:36:51
165
the.shehanigomez
the.shehanigomez :
Anee,This broke my heart💔🥺
2026-09-03 10:39:23
1
tailung_n160
ƙՄՏɧ°🦉 :
කිසිම අපහසුතාවක් නැතුව ලස්සනට ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මාමේ...🍀🥰
2026-08-30 12:54:08
35
bishan_meddegoda
Bishan Meddegoda :
මම මාසේ පඩියෙන් 36% අදායම් බදු ගෙවනවා, අවුරුද්දකට මිලියන ගානක්. අසරණ මිනිස්සුන්ට, රටේ පාරවල් සහ පහසුකම් හදන්න, නිදහස් අද්‍යාපනයට, බෙහෙත් අර ගන්න, හැම මනුස්සයෙක්ටම හොද ජිවිතයක් ලැබෙන්න තනි මගේ දායකත්වය ඒකයි. නිදහස් අද්‍යාපනයට සහ අද ලග නැති අප්පච්චිට පින්. බදු ගෙවන හැමෝටම ස්තුතියි 🙏🏻
2026-08-30 14:42:45
93
sriyavhcfz6
සංසි :
අනේ එයාලගේ ආදරේ ආස හිතුන එහෙම තමන්ගේ නෝනට ආදරේ කරන කෙනෙක් දැක්කහම ❤️❤️❤️
2026-08-28 15:27:59
26
thanu.gamage
Thanu Gamage :
අනේ අප්පේ 🥺 දීර්ඝායුෂ ලැබේවා ඒ අම්මටයි තාත්තටයි 🙏❤️
2026-08-30 14:25:38
6
blackmoonquotes01
" 𝑪𝑯𝑨𝑻𝑯𝑼𝑹𝑨 🇰🇷 :
හැමදාම සතුටින් ඉන්න ඕනා ඔයලා .බුදුසරනයි 🥺❤️🫶
2026-08-29 10:26:14
8
s.janaka1
🇱🇰𝐉𝐀𝐍𝐀𝐊𝐀🎤🎼 :
දවසක අපි හැමෝටම මේ වගේ දවසක් එනවා ..... හැමෝටම ජයවේවා බුදු සරනයි ❤️💐🙏
2026-08-29 10:13:26
7
fffffffaaaaaaaaaaaaaaaa
￴ ￴ ￴￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴￴ :
අස්වැසුම නැති කරන්නම ඕන කියන මතේ මම ඉන්නෙ.හැබැයි අපි මේ වගෙ අය ගැන බලන්නම ඕන.තියන උන්ගෙන් අස්වැසුම ගලවලා මේ වගේ අයට ටිකක් වැඩි කරා නම් හොඳයි කියලා හිතෙනවා.කවුද දන්නෙ අපි මෙහෙම හිටියට අපිට මොනවා වෙයිද කියලා ♥️
2026-08-31 15:07:57
7
eranga.3
😜😜😂හිතුවKකාරයා 🫣😂😜 :
එකෙන් ජිවත් වෙන දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා මොන දේ උනත් එ කරන දෙට නම් ගොඩක් වටිනවා 🥰🥰
2026-08-29 04:21:45
26
suddi0721
🌼 සුදුමැණිකේ 🌼 :
අනේ🥺😘
2026-09-02 14:16:15
1
anulamalkanthi5
anulamalkanthi :
බුදු සරණයි
2026-09-01 16:14:45
1
heshan1735
🥰 H_E_S_H_A_N 🥰 :
දීර්ඝායු වේවා
2026-08-29 08:23:29
8
20nishadhi
rashi 😘 :
අපෙ තාත්තත් එහෙමයි අදටත් කොහෙ ගියත් අම්මාට මොනාහරි අරන් එනවා
2026-08-28 16:14:18
44
user5556143794006neesha
neesha :
anee aswasuma dubal karala denna oni ahinsaka minissu
2026-08-28 19:46:49
9
wathsala.199
wathsala199 :
අපේ තාත්තා හිස් අතින් කාවදාවත් එන්නෙ නෑහෑ අපිට පොඩි කාලෙත් එහෙමයි දැන් අපිට දරුවෝ ඉදලාත් තාමත් එහෙමයි 😌🥹🥹🥹🥹😘
2026-08-29 09:12:05
11
chathurika961
🌻 :
සමහර මිනිස්සු ta රස්සාවක් wath na.අස්වැසුම අයින් කරන්න හදන්නෙ නැති මිනිස්සු නෙමෙයි.තියන මිනිස්සු.සමහර අය බෙහෙත් ටික ගන්න අස්වැසුම දෙනකමි ඉන්නවා .ජිවිතේ හැමෝටම එක වගේ නෙමෙයි.හැමෝටම ජිවත් වෙන්න මාර්ග තිබිල .වයසට යන්නෙ නැත්තමි අස්වැසුම එපා කියන්න තිබිබා.ඒත් ජිවිතේ අපිට මුකුත් ම නැති කාලවල් එනවා.අපි වයසට යන එක නවතින්නෙ නැ.අපිට හමිබු කරන් කාල කරගන්න බැරි කාලවල් තියෙන්න පුළුවන් .
2026-08-30 04:12:03
24
nadeepras
nadee :
ගොඩක් සතුටු හිතෙනවා මේ වීඩියෝ එක දැක්කට පස්සේ
2026-08-29 08:24:47
18
s_h_a_n...3_30
03:30 Shan⭐" :
දැන් කාලේ ආදර කතා වගේද. ඒ කාලේ ඉදන් දුන්න පොරොන්දු රකින ලස්සනට ජීවත් වෙන මිනිස්සු 🤍🥰
2026-08-28 17:38:14
16
hpnjayawikrama
HP D Dulaj :
ඔය රජයෙන් දෙන දෙවල් නවත්තන්න ඔන කියන උන්ටත් මට කියන්න තියෙන්නෙ ඔය සල්ලි කියන දෙ හැමදම අපි ලග තියෙන්නෙත් නැහැ ඇගෙ පතෙ හයිය හැමදම තියෙන්නෙත් නැහැ අපි ලග එහෙම දවසක් උදෞනම එහෙම දවසක් තෙරෙයි ඔය කියන උන්ට එකෙ වටින කම
2026-08-29 17:50:42
10
thogaweladapola
shanee edirisinghe :
aswasuma අරන් මාව බලන්න ආපු තාත්තා කෙනෙක් මටත් හිටියා ,,,ආයෙ එහෙම කෙනෙක් කවදාවත් එන්නේ නැහැ ,,,යන්නම ගියා එයා
2026-08-30 13:07:31
6
To see more videos from user @nilantha.bro7, please go to the Tikwm homepage.

Other Videos


About