@udarsha.udakara: ඒ මොහොතේ පින්වත් ස්වාමින් වහන්සේ නිහතමානීව වැඩ සිටිය ආකාරය හරි ලස්සනයි..🙏🥹 🌼🌼 උතුම් ගාම්භීර ධර්මය වන පට්ඨාන ධර්මය උපයෝගි කරගෙන පිලිකා රෝගය සුවපත් කරගත් අයුරු බලන්න..🥹🙏 #udarshaudakara #foryoupage #kiriwaththuduweariyadassanathero #theravadabuddhsim #srilankabuddhism
❀theravada buddhist
Region: LK
Friday 28 August 2026 12:54:13 GMT
Music
Download
Comments
Amal Edwin :
මම කතෝලිකයකු නමුත් බුදු රජාණනගේ ගුණ සත්තයි❤️
2026-08-29 09:07:28
862
thilini Rupasinha :
බුදුගුණ බලයෙන් මාගේ තිබෙන ලේ පිළිකාව සුවපත් වේවා🙏🙏🙏🙏🙏
2026-08-30 17:21:14
196
BIMSARA🌎 :
පට්ඨානය සත්‍යයි..!
2026-08-28 23:55:47
443
ශානා......🙃🙃❤️ :
මෑත කාලිනව මම ගෞරවයෙන් අදහන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් 🙏🙏
2026-08-28 14:21:21
399
kamalanikumarage :
මටත් පට්ටානපිරිත කවුරු හරි එවන්න පුළුවන් ද පින්සිදු වේයි
2026-08-29 06:16:57
157
Niroshani :
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 උතුම් වු බුදු ගුණ ශත්‍යයි ජීවමානයි 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුවපත් වේවා🙏🙏🙏
2026-09-05 08:32:07
0
Dulika Madanayake :
සුදු සුදු සුදු අපෙහමුදුරැවනෙ,,ඔබට, තෙරුවන් සරණයි
2026-09-04 04:37:35
1
🧚🌸හේසු🌸🧚 :
බුදු ගුණ බලයෙන් සියලු රෝගීන් සුවපත් වේවා..
2026-09-05 10:12:56
0
Shehan Tharuka Sheha :
මාත් හැමදාම අහනෝ🙏🙏
2026-09-04 02:44:46
0
සුදු මහත්තයා 🇱🇰❤️🇮🇱 :
ඇඩෙනවා 🙏❤️
2026-08-29 02:51:11
89
prabath :
සියල්ල්ල තේරුම් අරන් ආවම ඒ හැමදේටම පුලුවන් හරියට දර්මය අවබෝද කරගන්න
2026-08-28 15:24:40
60
ceylon_zone :
අනේමටත් මේ පට්ඨානය කියන්නෙ මොකක් ද කියන්නකො 🥺
2026-08-29 12:34:53
17
> 이기다 ⛓️✨️🌀 :
බුදුසරණයි
2026-09-05 17:53:08
0
⚓️sailor_cHam⭕ 🚢 :
මට විතරද කඳුළු ආවේ .. 🥺
2026-08-29 18:22:24
11
Imalsha rathnayaka :
අනෙ මම සන්තොස වෙනවා .මම බෞද්ධ යෙක්.හැම ආත්මමෙම බෞද්ධයෙක්ම වෙවා මගෙ ආගම උතූම්.🙏🥺
2026-08-29 03:24:19
76
Rowan Dar :
ඔබ වහන්සේට පතන බෝධිය කින් උතුම් නිර්වාණ සුවය ම ලැබේවා!!!
🙏☸️🪷💗
2026-08-29 00:52:36
58
𝗣𝗼𝗼𝗿𝗻𝗶🇦🇪🇱🇰🕊️ :
පට්ඨානය ධර්මය සත්‍යයි..! මම මගෙ හදවත් සැත්කම කරන්න මාව ඇතුලට ගද්දිම මම කරෙත් මේ දේමයි. සැත්කමෙන් පස්සෙත් සිහිය ආවාත් මට වේදනාව කියන දේ බය කියන දේ දැනුනේම නෑ. වෛද්‍යවරුන්ටත් අන්තිමට මගෙ සැත්කම හාස්කමක් උනා.. ❤️🙏 ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා🙏🙏🙏
2026-08-30 05:11:56
24
mr❤mrs :
බුදුගුණ බලයෙන් සියලුම පිලිකා රොගින් සුවපත් වේවා!!!
2026-08-31 14:27:31
8
pns :
ගරු ස්වාමින් වහන්සේ ගේ නම මොකක්ද
2026-08-29 15:17:16
25
NIDU🪬 :
Unwahanseta athi una preethiya🥺❤️🙏
2026-08-29 06:52:41
20
නිපු 🍓🥤 :
අහන්න විදියක්නැද්ද..යු ටියුබ් එකේ තියෙනවාද
2026-08-30 11:57:54
8
shanisbeautysecrets :
ඇත්ත මේ කියන්නෙ,බොරුනම් නෙවෙයි,
husband ගෙ නැන්දා ඒ අත්විදීම වින්දා,මාර වටිනවා
2026-08-30 04:03:41
17
Ⓙ︎Ⓘ︎Ⓜ︎ Ⓒ︎Ⓐ︎Ⓡ︎Ⓣ︎Ⓔ︎Ⓡ︎💀🇦🇱️🦅 :
මගේ ආගම මගේ ජාතිය මට ලබා දුන් ත්‍යාගයයි....උතුම් සම්බුද්ධ ශාසනය ආරක්ශාවේවා 😌🙏☸️
2026-08-29 06:56:10
18
user2183972186510 kumara :
@ශානා......🙃🙃❤️:මෑත කාලිනව මම ගෞරවයෙන් අදහන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් 🙏🙏
2026-08-28 20:35:25
40
To see more videos from user @udarsha.udakara, please go to the Tikwm
homepage.