@p_i_y_u_girl: 🙂මන් මේකට මොනව ලියන්නද කියලා හිතාගන්න බෑ.. ❤️ඒත් මේ දේ ලියන්නම ඕනී.. ගෑනු ලමයෙක්ට වගකීම් වැඩිම වෙන්නේ ඒ ගෑනු ලමයා දවසක කසාද බැන්ඳට පස්සේ.. ඉතිම් ඒ ගෑනු ලමයට බැන්ඳට පස්සෙ තමයි පව්ලේ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නේ..🙂හොඳම යාලුවෙක්ගේ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නෙ.. ඒත් ඔය දෙකම නැතිව ඔය කාගෙවත් උදව් නැතිව මම අද වෙනකල් මගේ ජීවිතේ එන හැම දේකටම මගේ මහත්තයත් එක්ක තනියම මූන දෙනවා.. කොහොමහරි හැමදේම කරගන්නවා ❤️...අපේ පස්සෙන් අදටත් මගේ මහත්තයගේ අම්මයි තාත්තයි ඉන්නව හැමදේටම .. ඒ නිසා මට මගේ පව්ලේ අය නැති අඩුව ලොකුවටම දැනෙන්නෑ... අපි දෙන්නගේ ගෙවල්වල වැඩට servent ලා නෑ..බිස්නස්වල වැඩ කරන්න සේවකයො නෑ editor ලා නැ චැනල්වල වැඩ කරන්න..අපේම දේවල් ඉදිකරගද්දි අත් උදව් වෙන්න කාත් කවුරුත් නෑ ..( හස්බන්ගේ අම්මා තාත්තා ඇරෙන්න) මේ වෙනකල් ජීවිතේ මගෙ හැමදේටම එයා එයාගේ හැමදේටම මන් අපේ දේවල් වලට අපි මහන්සි වෙන ගමන් ඉස්සරහට ලස්සනට අරන් යන ජීවිතයක් මේක 🥺❤️.. මීට වඩා කියන්න ඕනි නෑ මොකුත්.. ඔයා මේ වෙනකල් කියෙව්වනම් ..ගොඩක් ස්තූතියි මාව අහන් හිටියට..ආදරෙයි ❤️❤️...ඔයාගේ partner ට හයියක් වෙන්න..ඔයාට වරදින්නෑ කවදාවත්.. #trending #viral #fyp #hardwork #emotional @Heshan Technic
💖Piyumi Nethranjali💖
Region: LK
Friday 28 August 2026 13:31:27 GMT
Music
Download
Comments
Heshan Technic :
අනේ 🥹 ඔයා ගැන නම් මට වචනවලින් කියන්න බෑ පන මෙච්චරයි කියලා..මගේ මුදුන් මුල වගේ ඔයා.🥹💝💘
2026-08-28 13:38:34
502
kawwaaaa1999 :
ඒ කොල්ලට හමුබවුන කෙල්ලා ගැන මාරම සතුටුයි ❤️
2026-09-05 16:36:34
9
chutii ❤️ :
mn mge bf t hmdama oyl denna gana kynw apith dwska e denna wage lassnt jiwth wemu kyl ❤️..hmdma vd blnw eth me mge 1st comment eka.hmdama sathutin parissmin inna akki & aiya ❤️🥹
2026-08-28 14:04:42
30
Ashii :
දෙන්නටම තව තවත් වැඩි වැඩියෙන්ම හරියන්න ඕනී.❤️❤️
2026-08-28 14:24:14
8
𝐒𝐞𝐰 ᥫ᭡🎀 :
Oyala dennata hmdama hriyann oni 🥺❤️
2026-08-28 14:40:01
16
kasunanjana29. :
ජෝඩුව 😍✨
2026-08-28 14:22:35
1
Pasii 🎀 :
දියුණු වෙන්න හදන හැම කොල්ලෙක්ටම හම්බෙන්න ඕනි මෙහෙම ගෑනුලමයි ! 😌💘
2026-08-28 15:26:35
11
Raveesha Sandumini :
අනෙහ්..💗🥹
2026-08-28 14:02:12
1
Minu :
ආසම couple එකක් 🥹❤️💐
2026-08-28 14:53:03
1
11:02 💗 :
Adaree 💗
2026-08-28 13:48:25
1
| රැප් අහන ජනතාව | :
දෙන්නා ❤️
2026-08-28 13:56:58
1
Hiruu🥰❤️ :
ane oya shoi akki 🥰❤️🥹
2026-08-28 13:47:59
1
Nimnadi🐋♥️ :
Ane 🥹♥️
2026-08-28 13:49:19
1
𝐷 𝑈 𝐵 𝐵 𝑌🍃🍄💗 :
💗💐
2026-08-28 14:07:48
1
Pramu🎀🔮 :
2026-08-28 14:58:48
1
Sachi🧿🇮🇹 :
Anee 🥺❤️
2026-08-28 13:58:44
1
kaviisurangi :
adaree❤️🥺
2026-08-28 13:41:27
1
💋sanduu..."🦋✨️💍♥️ :
ane 🥹❤️
2026-08-28 13:45:29
1
p_rabhani 💐☁️💙 :
so lovely🥺❤️
2026-08-28 13:40:31
1
Navodaya :
aneeeee akkatai aiyatai hamadamath aderei 😘❤️
2026-08-28 13:59:21
1
tashini_loshana :
Ane sathutin inna onii hamadama🥺❤️
2026-08-28 14:27:05
1
🧚🥀 S H A N U 🥀🧚 :
2026-08-28 13:34:34
1
sanjana :
hi.🥰
ada nidane vlog eka nam supiriyak thama ☺️❤
2026-08-28 14:47:09
2
C h a M o D i ⭐️” :
Sathutin inna denna ❤️😘
2026-08-28 13:35:57
2
_ethma :
Dennama ohoma hithan eka kochhr dykd ♥️🥹🫶🏻
2026-08-28 14:51:05
1
To see more videos from user @p_i_y_u_girl, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.