@tvderanaofficial: තව අවුරුදු ගානක් ගියත් අපි මේවා අහයි 🥹🤍 #TVDerana #DeranaLK #Yugathra #AjithMuthukumarana #MihinduAriyaratne

TV Derana
TV Derana
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 04:30:00 GMT
100791
8967
104
212

Music

Download

Comments

deleepa25
DELEEPA 🙂 :
අජිත් මුතුකුමාරණ කියන ඒ ෆීලින්ග් එක ඒ කාලෙ විදිද්දි මාරම රහයි තාම ඒව සිහිවෙමවා
2026-08-30 15:25:53
1
gayanhirantha999
Gayan H :
අජියා කියනව වගෙ ෆිලින්ග් එන් නැ..එක අතීතයට යන එකක්
2026-08-30 15:09:28
5
tharanga.sampath50
Tharanga Sampath :
අජිත් ❤️❤️❤️❤️❤️
2026-08-30 14:49:33
1
tharuka3608
Tharu 🇱🇰🇦🇪 :
only ajith🥰
2026-08-30 10:35:07
2
user4210305431098
user4210305431098 :
අජිත් අයියා වගේ කොලිටියක් නෑ කවුරු කිව්වා
2026-08-29 07:32:49
56
maxrangalk
MaxRanga :
දේන්නම වැඩ්ඩෝ උනාට දේන්නට දේන්නව සෙට් වෙන්නේ නෑ..
2026-08-29 20:17:41
6
sanmaddu
madu :
අජිත්ගෙ ගැම්ම ගන්න අමාරුයි ටිකක් ❤️
2026-08-29 17:10:18
1
pola5020
අඩෝ…! :
අජිත් ගේ කියන්නේ වෙනම බ්‍රැන්ඩ් එකක් අනිත් අයට ලංවෙන්නවත් බැරි
2026-08-29 06:50:09
21
sherenemendis85
🧚 Sherene 😃 :
මිහිදුගෙ ඒවා මිහිඳු ට ❤️අජිත් ගෙ ඒවා අජිත්ට මයී ❤️
2026-08-29 21:04:46
8
lahirugamage28
Lahiru Gamage :
අජ්ජා ❤️
2026-08-29 11:32:33
0
chenu700
Shani🍂 :
අජිත්ගේ සිංදුවල ෆීලින් ගන්න පුළුවන් එයාටම විතරයි🥰
2026-08-30 08:36:23
3
dammith.ekanayaka
Dammith Ekanayaka :
ඒක වෙනම රහක් 😮‍💨
2026-08-29 16:56:47
3
user489111781033
🇦🇪හොර ගෙඩියා🇦🇪 :
චරිතයක් තමා මිහිදු අරීයරත්න😘🥰👌
2026-08-29 13:51:31
4
prabathrajitha2
prabathrajitha2 :
අජිත් අයිගේ ගැම්ම ගන්න බැහැ💖
2026-08-29 06:33:39
2
thilina.madushank891
🇮🇱 🇱🇰 maduwa 🇱🇰 🇮🇱 :
වෙන එකෙක් හිටියෙම නැද්ද. 😂😂😂
2026-08-29 10:05:08
1
danuwa_x6
Danuu_4723 :
බත් දෙකක් ඉවුවේ"උදේම අහලා දවස පටන් ගන්න සිංදු
2026-08-29 10:27:54
1
channanilanga2
phatum :
නියම වැඩක්
2026-08-29 06:27:47
1
ja.ni.ya.24
:🦅_JA_NI_YA_🦅: :
සුපිරි වෙඩිල්ලක් 🥰
2026-08-29 06:20:14
1
gimmickzi
gimmicks :
අසංක අයියට කියපු ඒව පලදුන්න... 😂😂😂
2026-08-30 17:21:59
0
subodravindu
Subod Nishshanka :
කට්ට කරෝල හොදයි බ්‍රොකලි සලාදෙයි වගේ 👌
2026-08-30 15:53:15
0
kk.engineering.pv
KK ENGINEERING PVT LTD :
Set neh
2026-08-30 15:14:41
0
d_a_n_u_w_a4
🌝 ධනුවා______ ධනුවා📡🌝 :
save oni
2026-08-30 11:11:16
0
dhanuka_prathibha
dhanuka_prathibha 🇱🇰 | 🇳🇿 :
මොනව නැතත් අජිත් බ්‍රෑන්ඩ් එකක්
2026-08-29 08:13:59
0
To see more videos from user @tvderanaofficial, please go to the Tikwm homepage.

Other Videos


About