Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mr.long125: කොල්ලොන්ව රවට්ටන්න එපා කෙල්ලේ...!🥺❤️🩹 #foryoupage #viralvedio #fyp #whatsappstatus #trending
𝓜𝓻. 𝓵𝓸𝓷𝓰_☁️
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 13:39:53 GMT
207806
19142
396
762
Music
Download
No Watermark .mp4 (
1.11MB
)
No Watermark(HD) .mp4 (
1.31MB
)
Watermark .mp4 (
1.9MB
)
Music .mp3
Comments
KS.🐣🍄🌸 :
මට හම්බ උනු කෙනත් මේ වගේමයි...මට බඩගිනි හැදුනත් මට ලෙඩක් හැදුනත් මටත් වඩා මං ගැන වද වෙන්නේ එයා..🥺💋මං කවදාවත් එයාව නැති කරගන්නේ නෑ..ඒ තරම් මමත් ඒ මනුස්සයාට ආදරෙයි...🥺හැම කෙල්ලෙක්ටම හම්බ වෙන්න ඕනි ඒ වගේ පිරිමි ආත්මයක් 🫶🫀🥺🙏
2026-09-26 03:19:01
7
Donee💐💗🫶 :
අපිට තමා මෙහෙම පිරිමි හම්බෙන්නැත්තෙ🥰
2026-09-24 05:33:44
145
I L A S H 🀄 :
ඒ විදවීම 🙂🫀❤️🩹
2026-09-26 01:52:06
2
Sonali<13 :
එහෙම කොල්ලො ඉදලත් පරිස්සම් කර ගන්න බැරි තරම් අවාසනාවන්ත වෙන්න නරකයි 🙂💔
2026-09-25 19:34:17
1
Kavee 🧃 :
මමත් කරන්න පුලුවන් උපරිම කරා එත් අන්තිමෙට දලා ගියා 🙂❤️🩹
2026-09-25 11:15:18
5
𝐥𝐭'𝐬 𝐦𝐞 𝐩𝐚𝐧𝐜𝐡𝐢 💗🥺 :
මෙහෙම කොල්ලෝ හම්බෙන්නේ නැනේ apita 🥺😩🫶
2026-09-25 08:58:11
19
sheryy :
අපිට තමයි මෙහෙම කොල්ලො හම්බවෙන්නෙ නැත්තේ 😏
2026-09-25 07:48:56
1
Mahesh D Viduranga :
අඩෝ මටත් එම තමා ඔවා මහා එකා එකිගේ ඉදලා විදවනවා බන් අනේ හොද කෙනෙක්
2026-09-25 17:00:49
1
Vimukthi. 🕷 :
එහෙම කරපු මටත් මාව නැති කලා 🙂💔
2026-09-25 17:07:25
9
𝗧𝗛𝗔𝗥𝗨 𝒢𝐼𝑅𝐿 :
අපිට නැති හැටියක් මෙහෙම ආදරයක් ❤️🩹🥲
2026-09-25 16:34:23
8
𝐓𝐡𝐚𝐫𝐮💐🐼 :
අපිට තාම මෙහෙම ළගින්. ඉන්න අය හම්බෙන්නේ නැත්තේ
2026-09-24 16:30:15
18
imalsha 😇 :
එහෙම අය අපිට හම්බෙන්නේ නෑ නේ ❤️
2026-09-24 04:30:36
7
💐🫶...Tharu girl...💐🫶 :
මං කෙල්ලෙක් වෙලත් එහෙම තමයි ඉදියේ 🥺💔එත් අද එයා මාව දල ගියා..😭💔
2026-09-04 03:56:17
119
Anuhas Sathsara :
ඇයි බං අපිටම මෙහෙම වෙන්නේ 🥹❤️
2026-09-25 00:57:34
6
@_ Wi Shu_🍭🖤🐰 :
අංතිමේට කීවා කරලා කියවන්න එපා කියලත්😳🥺
2026-09-05 00:02:08
65
💸👄සුදු 👄🥵✨ :
අම්මාගේ එක වචනෙට ගෙදර අපු නැති අපි එකි බඩගිනි කිව්වාම ගිහින් දුන්නා බං එකනෙ අපි අද අඩන්නෙ 🥺
2026-09-02 14:26:20
46
koshithal akshan02 :
එයා මව දාලා ගිහින් අවුරුදු තුනක් එයාට දැන් කෙනෙක් ඉන්නවලු එත් මම තාම බලන් ඉන්නවා . එයා AL පාඩම් කරද්දී එලිවෙනකන් ඇහැරන් ඉන්නවා . පොඩ්ඩක්වත් නිදාගන්නෙ නැතුව පහුවදාට වැඩට යනව ජොබ් එකට එකලේ මම පවුද්ගලික tech එකක ගුරුවරයෙක් විදියට වැඩකරේ හිටගෙන් ඉද්දි නින්ඩ ගිහින් වැටිලා තියනව දවස් කීපයක් එක දිගට එහෙම් උන. එයාට class ඉඑඅර වෙලා එන්න රැ වෙනව කිඋවම වැඩ ඇරැන ගමන් එහෙන්මම colaba එනවා අවිල්ල එයාව ගෙදරට ඇරලවලා යද්දි මට යන්න බස් නැති නිසා bus holt එකක නිදාගෙන එයා වැඩට ගියා. කොහොමහරි එයා campus ගියා ගිහින් ටිකදවසකින් මව දාල ගියා . එයගෙ දැන් කෙනත් එක්ක සතුටින් ඉන්නවලු මම තාම බලන් ඉන්නව .කමක්නෑ එයා සතුටිනින් ඉන්නවනේ. මම ආය වෙන කෙනෙක් ලගට යන්නේ නැතිවෙයි. අයගේ නමේ tattoo එක තාම තියනව මකන් නැතුව එයාගේ මතකයම් තාම තියනවා . එයාට වෙන කෙනෙක් ලගට යන්න පුලුවන් විදියට මම අදරේ කරේ එක නිස දුකක් නැ.
2026-09-24 15:07:50
6
❤️ Sandu* Dil 💪 :
මං කෙල්ලෙක් වෙලත් එහෙම තමා එත් එයා මාව දාලා ගියා😔😒
2026-09-23 17:55:35
5
🌷꧁දිලා♡꧂🌷 :
මේ වගේ කොල්ලෙක්ගෙ ආදරයක් ලබන්න ඒකෙල්ලටත් පින නැ.🥺
2026-09-02 12:26:40
13
nishi fernando :
අනේ මගේ පුතා ඇතුළු කිසිම අම්මා කෙනෙක් ගේ පුතෙක්, දුවේක් ආදරේ නිසා මෙහෙම අසරණ වෙන්න එපා 😞🙏 අපේ කාලේ ආදරේ හරිම සුන්දර උනාට දැන් කාලේ ආදරේ සුන්දර නැ පුතේ. මොන ප්‍රශ්නේ කොහොම ආවත් අම්මා අප්පච්චි නිසා හැමදේම හැම විනාඩියම ඉවසන්න පුතේ. මං මගේ පුතු පැටව් දෙන්නට හැම විනාඩියේම කෝල් කරලා අහන්නේ පුතේ ප්‍රශ්නයක් නම් අපි කතා කරමු කියලා 😞
2026-09-03 16:10:42
21
sandhu :
මේම කොල්ලෙක් ලබන්න පින් නැති කම තමයි ඉතිම්..
2026-09-05 18:29:44
7
Dasu girl 🖤💋 :
හැම කෙල්ලම එහෙම නෑ ඒ වගේම තමා හැම කොල්ලම කෙල්ලො රවට්ටන්නෙත් නෑ...🥺
2026-09-02 08:38:45
5
🇦🇪🪬 𝐒𝐡𝐞𝐞𝐧𝐮 شينو🍓❤️ :
මම වගෙ..දාලා ගියාම හොයාගෙන ගෙදරටත් හොරෙන් ඩුබායි ආවෙ...🥺 අද තනියම🥺❤️
2026-09-11 06:05:30
5
𝖘𝖍𝖆𝖓 ! 🇧🇷 :
Api wage unta kohed bn ehema adara katha 🙂💔
2026-09-25 16:52:57
2
𝐒𝐮 𝐏𝐮 𝐍𝐚 💋 :
2009 me konata 🥹
2026-09-26 05:24:42
2
To see more videos from user @mr.long125, please go to the Tikwm homepage.
Other Videos
UNTUK APA LAGI.. USE HEADPHONE👉 🎧 (Slowed&Reverb) #djremix #fullbass #slowedandreverb #headphones #nossmusic27
|| 9:03 || Sharma boy 🎧🔥 #creatorsearchinsights #likesaar❤ #jawi_bila🌊❤️🌴 #fypシ #voralvideo
Thiết kế lấy cảm hứng từ iPhone 18, bề mặt kính mờ màu Titanium Black, kết hợp kiểu dáng đơn giản và sang trọng. #iphone18promax #caseiphone #oplungdep #kinhmo #phukieniphone
Phuket/Bangkok/Ethiopian/SanPablo/BuenosAires yenduuuuu @theofficialpandora 💍💎
wada 😂🤣 #khanfun84 #fyp #viralvideo #goviral
About
Robot
API
Legal
Privacy Policy