@hiruhansi_2222: මනමාල මහත්තයා ආව දවස ❤️✨ 27. 08. 2026 🥰@dew99wijesinghe #fypシ #onemillionaudition #trending #viral #tiktok

Hiru Harischandra
Hiru Harischandra
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 14:29:12 GMT
270742
32235
626
1210

Music

Download

Comments

oooooooo9695
Sonali Anjalika :
දෙන්නම ගොඩාක් ලස්සනයි බුදු සරනයි දෙන්නටම
2026-08-31 09:51:37
1
genzi_kid
Genz-editz🦢✨ :
hemogema aadhare kathawala me wagemai lassanata wenna one🥰
2026-08-29 15:54:23
1
feling1__hart
Ramesh madushanka :
මට නැතත් සමහර තැන් වල ආදරේ හරි ලස්සනට දැක්කා🫶 අනාගතෙ සුබම වෙන්න ඕන💓
2026-08-30 13:47:56
1
12.11hasithalakshan
Hasitha Lakshan :
May both have happily ever after🥰❤️
2026-08-29 16:12:24
1
sonu____30
أشان :
Auto ම හිනාවක් ආව
2026-08-29 12:51:06
680
dulara_shan_kumarasinghe
Dulara_shan_kumarasinghe :
අනේ ලස්සන දෙන්නගෙ 🥹❤️‍🩹✨
2026-08-29 03:11:36
367
nipunsandeepaherath
NipunHerath :
අඩෝ මට ලැජ්ජයි 🤭
2026-08-29 13:12:06
65
udeeshadewinda
M.D.B..🥤🩷> 🐰! " :
Congratulations 💗💐
2026-08-30 03:02:51
2
v1.podi
BLUE BERRY 💙🫶 :
මේක දැකලා මුනට සතුටු හිනාවක් අවේ මට විතරද අදුරන්නෙ නම් නෑ.. හැබැයි මට වගේ සතුටක් දැනුනා සිරාවට සුබ පතනවා හදවතින්ම.. දෙන්නටම 🥰❤️
2026-08-29 12:07:58
65
dw276456
Lakshani__🌼 :
Congratulations 🥺 ඒක දැක්කම මූණට හිනාවක් ආවා සත්තයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා ♥️
2026-08-29 06:35:55
100
nethu_kavindi7
Nethuu 🍒 :
දන්නෙත් නැතුව මන් හිනා වෙලා 😩❤️
2026-08-29 15:11:21
50
asiri.subhasinghe
A S I R I @ _ ආසිරි 🤍 🇱🇰 🍃 :
ලස්සන ජෝඩුවක්❤️
2026-08-29 03:05:13
13
dew99wijesinghe
dew99wijesinghe :
❤️මගෙ මනමාලි..❤️🥺 ආදරෙයි හැමදාම සුදූ.....🎀❤️❤️
2026-08-28 14:52:57
54
sithum2273
𝙎𝙄𝙏𝙃𝙐𝙈 😩🫂 :
ගෙදරින්ම හොයලා දෙනකම් බලාගෙන ඉන්නවා බන් 😩👀
2026-08-29 12:26:40
16
sri_s.arts
SRI S. ARTS :
She looks like Mrs Kalani dodathanna 🥹
2026-08-29 04:06:38
19
nimma_0902
Nimsara Senaviratne :
Ek dkk gmn lawata hinawak awe mt witrd🥹💐❤️
2026-08-30 11:12:47
5
anjalapathumini9
Anji 🫐🤍😊 :
අනේ මට ඒක හීනයක්ම උනේ කොහොමද කියලා තාම හිතාගන්න බෑ 🥺❤️‍🩹 අන්තිම මොහොත වෙනකල්ම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි
2026-08-29 10:37:54
7
ima_athapaththu
ima_athapaththu :
aneee lassana balannako appaaaa e dennageee 😩😩😩🥺❤️
2026-08-28 23:54:40
7
love_dinu
Di ❤️ :
Such a beautiful couple ❤️
2026-08-30 22:06:33
1
justshaki1
Just shaki :
ශෝක් අනේ✨
2026-08-30 19:44:25
1
To see more videos from user @hiruhansi_2222, please go to the Tikwm homepage.

Other Videos


About