@www.tiktok.comdeva19: එන්න යං අපි රස්තියාදුවෙ!

මතක රොබරෝසියන් 🌸
මතක රොබරෝසියන් 🌸
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 15:31:21 GMT
11564
1558
11
30

Music

Download

Comments

eshadidewmini
𝓔𝓼𝓱𝓪 :
ඉස්සර සතිය ගානේ නුවර යන හැම දවසකම වැව රවුමේ යනකොට මන් ප්‍රාර්ථනා කරේ කවදා හරි මන් බදින කෙනා එක්ක ඇවිල්ලා,දළදා මාළිගාව වැඳලා , රෑක වැව රවුමේ හිතේ හැටියට නිදහසේ ඇවිදින්න හම්බෙන්න ඕනි කියලා ,එච්චරම මන් ආසයි ,වචනෙන් කියන්න බෑ ❤️‍🩹
2026-08-28 16:25:50
7
achinih8054
achini hettiarachchi :
6.00pm පස්සේ බස් නං නෑ. traffic වැස්සට වතුර උතුරනවා එපා වෙනවා එතකොට නම්. හැබැයි මාලිගාවත් වැව රවුමත් ස්වර්ණමහල් එක ළඟට වෙනකන් පුදුම ලස්සනක් රෑ වෙනකොට. හවස නුවර ටවුන් එක දිහා බලන් ඉන්න පුළුවන් තැනක ඉඳන් බියර් එකක් බොන එක මිනිස්සු ගෙවල් වලට දුවන හැටි sun set එක ඒක පැත්තක ඉඳන් බලන් ඉන්න තියෙනවා නම් මරු. උදේටත් එහෙමයි ඉස්සර මම ඉස්කෝලෙ යනකොට වැඩට යනකොට ඉර පායන හැටි බලන්න හරිම ආසයි.
2026-08-28 18:28:10
0
bibibabybibi
BiBi🥤! :
පොතක්,මට කරපු හරියක් ! 😩
2026-08-28 17:26:07
4
mahimi_abhisheka
Abhisheka :
That's ture. ❤️❤️
2026-08-28 17:40:08
0
kaush_nd25315
@_kaush :
mmm ❤️
2026-08-28 16:53:54
0
hansi5145
browny 🤎 :
ane ilanga book eka enne kawadadaaa
2026-08-28 15:38:52
0
bhagya_weerasekara_0404
Bhagyyy_0044 :
🥹❤️‍🩹
2026-08-28 16:52:47
0
sathsarali21
eleena 🦋 :
😩💗
2026-08-28 16:31:43
0
ashiha7666
Ashiha :
🥹
2026-08-28 15:46:49
0
himasha566
𝗛𝗶𝗺𝗮𝘀𝗵𝗮 🧿🤍 :
🥹🤍
2026-08-28 15:43:04
0
rashmidhananjana2008
Rashmi dhananjana :
🧖‍♀️🤍
2026-08-28 17:54:03
0
To see more videos from user @www.tiktok.comdeva19, please go to the Tikwm homepage.

Other Videos


About