@wasantharajakaruna07: ධනු ලග්නය සැප්තැම්බර් පලාපල 2026 ඔබට සුබයි ##fypシ゚ #trending #lagnapalapala #wasantharajakaruna #lagnnapalapala

Wasantha Rajakaruna
Wasantha Rajakaruna
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 15:39:18 GMT
62074
3840
215
333

Music

Download

Comments

nozzy_cribs_ft_x
𝐍𝐎𝐙𝐙𝐘 𝐂𝐑𝐈𝐁𝐒 👽🇱🇰 :
හොද දෙවල් ලැබෙනවා කිව්වට ගෙනාපු බඩු වදින්නෙත් නැ😂😂😂
2026-08-29 13:25:20
2
nileeka.thennakoo
nileeka thennakoon :
මේයා කියපු එක හොදක්වත් වුනේ නෑ 🤣🤣
2026-08-29 11:49:33
1
shakila.dilrukshi
Shaaki 🇰🇼 ❤ 🇱🇰 :
අනේ මන්දා කියන තරම් හොදක් නෑ අතේ සතපහාක් නෑ😩😩😩
2026-08-28 17:36:21
15
achini.kulathunga1
Achini kulathunga :
හෙන විතරයි තාම නැත්තේ 🥹
2026-08-29 10:31:05
11
kvindu631
H.. Deshan 🎭✈🏍️" :
ප්‍රශ්න විතරයි සතුටක් නැ 🥺
2026-08-29 06:55:39
2
chamarasamanhiripurage
Chamara Saman Hiripu :
හොඳම දේවල් කියවුනාට හොඳක් උනේ නෑනේ....කවදාවත්
2026-08-28 17:09:46
35
sanju_6890
Sanju...🇱🇰❤️🇦🇪 :
ආපු ප්‍රශ්න වල හැටියට ග්‍රහයොත් බය වෙලාද කොහෙද දැන්නම් 🧐
2026-08-29 11:48:47
5
isirindaabeyrathna8
Isirinda abeyrathna :
දෙන දෙයියො මාව බැක් ලිස්ට් දාලාද කොහෙද...😅
2026-08-28 22:09:50
8
anuruddika.kb
Anuruddika KB :
කිසිම හොදක් නෑ අයියෝ
2026-08-28 23:54:11
2
nelum059
nelum priyadarshani :
ස්තූතියි ඔබතුමාට
2026-08-29 01:15:40
0
laiyalahirusa95
LAi💀YA🇱🇰🇰🇷🚀✈️ :
ලග්නෙ හොඳ උනත් නැති උනත් අනිත් උන් වගේ පටන් ගත්ත වෙලේ ඉදන් මුසල කතා ඔබ තුමා කියන්නෑ ඒක නිසා පොසිටිව් මයින්ඩ් එකක් එනවා හැමදාම බුදු සරනයි 🙏🏻
2026-08-28 17:43:26
6
kasuni9
kasuni thilina kumari ❤️ :
ඔව් ඇත්තමයි දෙයියෝ දුන්න වගේ සමහර දේවල්.හිතුවේවත් නැති තැන්වලදීත් හිතුවත් නැති දේවල් ලැබුණා. 💜️
2026-08-29 00:06:00
2
kumara7331
kumara :
මමත්.ධනු
2026-08-28 17:05:26
1
kaushifernandooo
Rusith :
Ane meeeee
2026-08-28 17:56:02
1
piyumisewwandi30
piyumisewwandi30 :
පැහැදිලිවම කියද්දී උප්පත්ති ග්‍රහචාර්‍ය අනුව මේවා වෙනස් වෙනවා කියලා ඒක මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ ...
2026-08-29 02:20:07
2
dubai.bro78
DUBAI BRO 🇱🇰🇦🇪 دبي أخي :
2026-08-29 03:22:30
1
dilsh199
ශාන්..🐇🍃🌝 :
2026-08-28 17:07:11
1
kuwait301356
❤️❤️❤️❤️❤️ :
මමත් ධනූ❤️🙏
2026-08-28 16:34:07
3
ruwan.sampath851
Ruwan Sampath :
අනේ මන්දා කිසිම දෙයක් හරි ගියේ නැ😳
2026-08-29 02:21:00
1
hettiegnsdd
wathsil@1992 :
මටනම් කිසි හොදක් නෑ 😳
2026-08-28 16:37:42
2
cpk271
oliva :
ඇත්තටම හොද මනූෂයෙක් අපි ඔබතුමා ට සුබම පතනවා 👍👍👍
2026-08-28 17:11:45
2
sujee686
sujee💞 :
thank you so much 🙏🙏🙏
2026-08-28 16:34:34
1
ishsri09
K G I S M :
වෙන lagnayak ගැන නේද ඔය කියන්නේ ..😁
2026-08-29 16:35:46
0
fatimafati1048
❤️,🇮🇹,,Ahinsaka,,🇱🇰,,✌️,❤️ :
thank ,,you,,,❤️❤️🙏🙏
2026-08-29 15:35:32
0
To see more videos from user @wasantharajakaruna07, please go to the Tikwm homepage.

Other Videos


About