Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dinusha_sampath_liyanage: #sampathtv #sampathliyanagesst #dinushasampathliyanage #fypシ゚viral🖤tiktok #foryou #sampathtv
Sampath Liyanage
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 14:25:00 GMT
85242
4012
40
670
Music
Download
No Watermark .mp4 (
17.53MB
)
No Watermark(HD) .mp4 (
7.38MB
)
Watermark .mp4 (
16.71MB
)
Music .mp3
Comments
Sale Central :
වැඩ කරන්න මිනිස්සු නෑ නේ දැන්..🫤
2026-08-30 08:13:46
3
Ranjee🇰🇷 :
කියන තරම් සුන්දර නෑ..කරන කොට..මම ත් ඉඩම් අරන් වැව්වා..කඩයක් දැම්මා..රට ඉන්න අයගෙ ඉඩම් වල වැඩ කරන්න මිනිස්සු නෑ..ආවත් වැඩ කරන්නෙ නෑ..නිකං ඉදල සල්ලි ගන්න බලන්නෙ..කඩේ බඩු ණයට අරන් ගියාම දෙන්නෙ නෑ..ඇයි රට සල්ලි නේ..ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ රට සල්ලි ගස් වලින් කඩල ගෝනි කරල ලංකාවට එවනව කියල..කොහොම හරි මම යාන්තම් ඇදගෙන යනවා..සරළවම..
2026-08-30 04:10:48
13
shavinSD97 :
rata gihin lankawe awilla invest karanna plan eka hadan rata awilla baluwama mehe adayam wiyadam calculate karama ithuru wenne lankawe gaththa salary ekama unama maara prashnayak thamai wenne
2026-08-29 16:43:35
14
user6196555325635 :
ලක්ෂ හතලිහට තේ අක්කර දහයක් දෙන්නේ මොකාද අප්පා දෙනවනම් මමත් ගන්නවා
2026-08-29 17:21:38
4
user568391953902 :
මොන බිස්නස් එකක් පටන් ගත්තත් ශ්‍රම දායකත්වයක් නැතුව ඒක කරගෙන යන්න බැහැ. පොඩි පඩි වලට මිනිස්සු රස්සා වලට එන්නෙත් නෑ
2026-08-30 02:13:10
7
isuru bhagya :
ane bn okkoma surangana Katha
2026-08-30 00:00:42
5
ayesh🇯🇵🇯🇵🇱🇰 :
oluwa hodanedda
2026-08-30 13:35:10
0
isha 🇱🇰🇸🇬✝️☸️💗 :
Tea akkarayak laksha 20i 😁.
2026-08-30 08:22:37
0
Mineyah😉 :
😅Baila widinawa
2026-08-30 05:28:40
0
Kapila Narasinghe :
yes good
2026-08-29 17:13:56
1
Rush :
aththada
2026-08-30 11:08:58
0
lahiru s :
baila
2026-08-30 07:04:30
0
user6196555325635 :
දහයක් ඕන නෑ හතරක් අරන් දෙන්න
2026-08-29 17:22:07
1
D❤️🩹S🇰🇷🇱🇰 :
ඔය කියන විදියට අපිට රට ඉදලා ඉඩමක් ගත්තාත් රඡයේ අයතන වලින් වැඩක් කරගන්න බැහැ කියක් හරි දෙන්න ඔනි වටේ අහල පහල ඉන්න මිනිස්සු කොහොමවත් කරන්න දෙන්නැ ගෙදර මිනිස්සු වත් අපිට ඔනි දෙ කරන්නැ පඩි ගෙවලා මිනිස්සු ගත්තාත් උන් වැඩේ හරියට කරන්නැ 🥲😢
2026-08-30 02:31:11
4
Thisal :
Katin kiyna tharam lesi na kranna giyama 😅
2026-08-29 17:43:05
6
AsHaN :
ඉඩම් ගන්නත් පුලුවන් තේ වවන්නත් පුලුවන් තේ දලු කඩන්න මිනිස්සු කෝ බුදු අංකල්...
2026-08-29 17:23:12
8
මම_ඇත්තටම_පූසෙක් :
මේ මිනිස්සු ඔය හැම දේම කරලා බලලා නට්ටම් වෙලා තමයි රට යන්නේ. ඔය බිස්නස් වලින් ගොඩ ගියේ ලෑන්ඩ් සේල් කාරයෝ විතරයි. වන් මිලියන් ප්‍රොෆිට් එක ගන්න ඇට් ලීස්ට් ට්වෙන්ටි මිලියන් වියදම් කරන්න ඕනේ. වගා පාලු වෙනවා, සංචාරකයෝ නැති සීසන් එනවා. මේ ඔක්කොම එක්ක ආපහු ඉඩම විකුනන්න වෙන්නේ. 😆
2026-08-30 02:15:07
2
mahesh.chathu92 :
Kiyana tharam lesi na hebei.
2026-08-30 02:14:26
1
Dragon 💚🐉 :
මෙයාලගෙ මේ සුරංගනා කතා😂
2026-08-29 21:11:14
1
Niflar🇵🇸🇶🇦 :
ඕන කෙනෙක්ට කබායක් දාගෙන ඇවිත් ලොරි ටෝක්ස් දෙන්න පුලුවම් මහ පොලවේ යතාර්තය ඊට වෙනස්
2026-08-30 10:13:56
1
Madushanka :
kotiyakin akkara kiyak ganna puluwanda
2026-08-30 04:35:36
0
Sudarsanai S kasthuriarachchi :
Kiya vitharai gamakin Idam akara bagayk laksa 40 k wenawa
2026-08-30 03:31:14
0
kasunasanka7 :
🖤
2026-08-29 17:30:28
1
🖤💍" :
✊🖤
2026-08-29 14:59:33
0
To see more videos from user @dinusha_sampath_liyanage, please go to the Tikwm homepage.
Other Videos
achoo😆 #fyp
#a #at #ta
kitab hai meri Zindagi 🫠💔🖤 . . . . repost please 🌸💐 . . . . . . #animeedit #animepoetry #foryoupage #animeedit #animestatus
Los hombres tambien tienen dias dificiles 😪🤣 #streaming #vhs #lapaz #mitasmatas #dias #dificiles #hombres
ကမ္ဘာက နေကို လှည့်ပတ်နေတာ ဘာလို့ မရပ်သွားတာလဲ? ဒီလိုမေးကြလိမ့်မယ် " Newton's ရဲ့ First law အရ မည့်သည့်ဆွဲအား မည်သည့် သက်ရောက်မှု မရှိမှသာ အရှိန်မပျက် သွားမာ မဟုတ်ဘူးလား ကမ္ဘာကို နေ က ဆွဲထားတဲ့ ဆွဲအားရှိတယ်လေ " ဆိုပြီးပြောလာနိုင်လို့ ကြိုဖြေရှင်းထားလိုက်ပါမယ်။ "နေရဲ့ ဆွဲအား (Gravity) က ရှိပါတယ်။ ဒါပေမဲ့ နယူတန်ရဲ့ ပထမနိယာမ က ကမ္ဘာရဲ့ 'ရှေ့ကို တန်းသွားမယ့် အရှိန် (Inertia)' ကို ထိန်းပေးတာပါ။ နေရဲ့ ဆွဲအားကကျတော့ အဲဒီအရှိန်နဲ့ တန်းထွက်မသွားအောင် ကမ္ဘာကို အတွင်းဘက်ကို ကွေးညွတ်ဆွဲပေးပြီး ပတ်လမ်းကြောင်း ဖြစ်စေတာပါ။ ဆိုလိုတာက ရှေ့ဆက်ပြေးချင်တဲ့ အရှိန် (နယူတန်ရဲ့ ပထမနိယာမ) ရယ်၊ အထဲကို ဆွဲထားတဲ့ နေရဲ့ ဆွဲငင်အား (Gravity) ရယ် နှစ်ခုပေါင်းလိုက်တဲ့အခါ ကမ္ဘာက နေကို လွင့်မထွက်သွားဘဲ အမြဲတမ်း ပတ်နေနိုင်တာ ဖြစ်ပါတယ်။" ဒါပေမယ့် သင်တို့ဘေးနားမှာရှိနေတဲ့ တစ်စုံတစ်ယောက်ကတော့ အချိန်မရွေး သင်တို့အနားက ထွက်သွားနိုင်ပါတယ် ။ #စူးစမ်းလေ့လာသိပ္ပံကမ္ဘာ #အာကာသနှင့်သိပ္ပံ #fyp
Cotai in Macao shines bright like a diamond 💎✨ A world of luxury, culture, and entertainment awaits. ✨ Ready to explore? #macao #macau #tiktokmacau #macautravel #ExperienceMacao #travelbucketlist #Macaotravel #MacaoCotai #Cotai
About
Robot
API
Legal
Privacy Policy