@ex_milaa: ❤️‍🩹! ​හිත ඇතුළේ එයා වෙනුවෙන් තියෙන ආදරේ වචනවලට පෙරළලා කියාගන්න බැරි තරම් විශාලයි… ​සෑම තප්පරයකම හිතේ මැවෙන එයාගේ රූපය, එයා වෙනුවෙන් පිරෙන හැඟීම් කොච්චරක්ද කියලා එයාට කවදාවත්ම තේරෙන්නේ නැතුව ඇති… ​සමහරවිට මං එයා දිහා බලන විදිහෙන්, මං එයා ගැන හොයලා බලන විදිහෙන් ඒ ආදරේ පෙනෙනවා ඇති… ඒත් ඒ හැමදේකටම වඩා ගැඹුරු ආදරයක් මගේ හිත ඇතුළේ එයා වෙනුවෙන් නිහඬවම තැන්පත් වෙලා තියෙනවා… ​එයා නොදැන හිටියත්, එයා ඒ ආදරේ තේරුම් නොගත්තත්, මගේ හිතේ තියෙන ඒ පිරිසිදු ආදරේ අබමල් රේණුවකින්වත් අඩු වෙන්නේ නෑ… ​හැමෝටම තමන්ගේ ආදරේ ලෝකෙටම කෑගහලා කියන්න වාසනාව ලැබෙන්නේ නෑ, සමහර ආදර කතා ලස්සන වෙන්නේ මෙහෙම හිත ඇතුළේ විතරක් තනියම ආදරේ කරනකොට… 🕯️ #MyAccountGrowth

𝗠𝗶𝗹𝗮𝗻 🤍!
𝗠𝗶𝗹𝗮𝗻 🤍!
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 17:17:12 GMT
3392
267
3
23

Music

Download

Comments

v2_nima__official__
🇱🇰▀▄▀▄ 𝗩2 𝐍 𝐈 𝐌 𝐀 :
🤍
2026-09-09 04:10:17
1
dewansha16
Dew girl💗🥹 :
❤️💗
2026-09-01 20:09:46
1
ash.dewanarayana
ශාලි ...❤️ :
😁😁😁
2026-08-28 18:04:05
1
To see more videos from user @ex_milaa, please go to the Tikwm homepage.

Other Videos


About