@kosala_94: දසුන්ගෙන් සුපිරි ප්‍රහාරයක්. එහෙත් සුපුරුදු පරිදි නිෂ්ඵල ක්‍රියාවක්. අයින් වෙන්න කලින් වත් හොද මැච් එකක අර්ථවත් මැච් එකක දසුන්ගෙන් ගිනිකෙලියක් දක්නට ලැබේවා කියා පතමු. #dasunshanaka #cpl#srilankancricketlovers🇱🇰❤ #srilankacricket #fyp#tranding #foryou#viral
Kosala Jayampathi
Region: LK
Friday 28 August 2026 17:19:06 GMT
Music
Download
Comments
🔸🔹❤️💙💙❤️🔹🔸 :
මෙයා ලකුනු අඩුවෙන් ගගහා ඕවර් කවර් කරගෙන අවසාන ඕවර එක හෝ දෙක වෙනකම්ම ඉන්නවනෙ .ඒකනෙ අව්ල
2026-08-30 01:08:31
1
ramindu de silva :
monwda bn dinuwth wadk nti match hama match ekkakma dinnanna thma ghnne
2026-08-30 00:29:30
1
Gaming පැන්ඩා ☠️ :
මුල උන් හාපු මැච් ගොඩ දාන්න අමාරුයි ඉතිම් 😪💔
2026-08-29 14:51:56
2
user7419590961327 :
උඩින් බැට් කරපු අය ඔලුව පාවිච්චි කරලා සෙල්ලම් කරේ නෑ ඒකයි මැච් එක පැරදුනේ ශානක එද්දී බෝල 18 ට 50 ගානක් තිබ්බෙ හොඳ ෆයිට් එකක් දුන්නා 🔥
2026-08-29 15:59:21
3
Ravindu Peiris :
මූට වැදුන ගොඩක් මැච් දින්නා ඔයී අනිත් උන් මුල ඉදන් හාපුවගෙ මූට වැදුනෙත් නෑ එකයි ඇත්ත 🤕
2026-08-29 05:35:49
2
Ahan Vihansa :
🤔Dasun captain karapu Galle team ek LPL champion une dasun ekedi perform karapu hama match ekakm parada welada ethakota.
2026-08-29 07:42:43
6
Asitha Vikum :
පොර එන්නෙ මැච් එකේ අවසානම හරියෙ.ඉතිං පොර උපරිම ට්‍රයි එකක් දෙනව දිනන්න.
2026-08-29 02:12:00
29
Dimma__official©~•° :
පේන්නෙ නැද්ද දිනවන්න දෙන ගේම...❤️🔥
2026-08-29 02:53:27
15
🇱🇰🤐🤐Silent Killer🤐🤐🇦🇪 :
ඕස්ට්‍රේලියා මැච් එක බැලුවෙ නැද්ද...ඒ එකක් විතරයි..මැච් ගොඩක් ගොඩ දැම්මා..
2026-08-29 06:12:59
14
@__Sanju_official :
පෝර එන තැනයි අව්ල 😩
2026-08-29 08:11:10
8
🦕𝐒𝐋__𝐍𝐎𝐓𝐘_𝐁𝐎𝐘🍃 :
එතකොට කුසලයි පැතුමයි විතරද ගහන්නෙ😂
2026-08-29 12:01:49
3
☠️•°´KaViYah කවියා•°`☠️ :
පොර ටිකක් උඩින් එවන්න ඕන ඕවර් 17/18 ක් ඉවරයි එක්කෝ විකට් 6 ක් 7ක් ගිහින් දස්සා එනකොට එතකොට පොරට කරන්න පුලුවන් උපරිමය ඌ කරන්නෙ 💙💥
2026-08-29 04:20:19
3
Abe ❤ :
ඇත්තක් තියේ australian කාරයන්ට ගහපු එක තමා තියෙන්නේ අනිත් ඒවා පරාදයි..🥺
2026-08-29 07:56:33
1
DINU ❤️🥰::-D: :
ඒක ඇත්ත.ඌ ගහන ඒවා ඌට වැඩකුත් නෑ.අපට වැඩකුත් නෑ
2026-08-29 04:27:03
2
G!💋 :
ahema gahanewane😡
2026-08-29 05:34:14
1
Kosala Jayampathi :
මම තව video එකක් දාල ඇති අසේල ගුණරත්නගෙ. අන්න ඒව තමා ඉනිම්. 40/5යි 96/6 ටාගට් එක 170 යි. අන්තිම බෝල 11 ට ලකුණු 38යි. මැච් එකත් දිනුම්. දෙවනෛ මැච් එකත් දිනිම්. තරගාවලියත් දිනුම්. ඒව තම අර්ථත් මැච්.
2026-08-29 03:55:48
0
Madu :
aka athta ona welawata wading onama welawe inne
2026-08-29 07:41:06
1
pasiya🏏😜 :
koi welawe awth world power hitter dusun witharamai💙
2026-08-29 15:39:58
1
AshenZz❗ :
පරදින මැච් දිනන මැච් කියල දෙයක් නැහැ ගහන විදියෙන් නේද දිනුම පැරදුම තීරණය වෙන්නෙ 🙂
2026-08-28 22:07:31
5
Thamuuu :
Hemadama Hema playertama wadinne na bn. Uu emena thenata uu uparima gemak denawa
2026-08-30 04:05:55
1
Tharindu :
eke attak nattema na
2026-08-29 14:13:18
1
dhana🤘 :
aththa kathava
2026-08-29 10:34:10
1
Sahan T.S :
ඇගේ ටැලන්ට් එක තිබ්බට ඒකෙන් වැඩක් ගන්නෙ නැති එකයි අවුල
2026-08-29 10:49:59
1
𝑆𝑎𝑠𝑖 𝐸𝑑𝑖𝑡𝑠𓃵 🇱🇰 🏏 :
ඩෙඩ් රබර් පින්තුවා😂
2026-08-29 16:20:01
2
ARC Apex😩🤫 :
yako dassa ohoma gahuve nathtgam ape evun 2027 loka kusalane na
2026-08-29 07:22:32
1
To see more videos from user @kosala_94, please go to the Tikwm
homepage.