@mudithaperera322: ලයිම් ගෙවල් වල ජිවත් උනු ජනතාවට ලිපිනයක් ලබා දුන් AKD❤️✊

Muditha perera
Muditha perera
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 17:27:03 GMT
29837
2435
183
139

Music

Download

Comments

color.vibes36
Color Vibes :
මේවා දෙකේ පරණ හිඩුකුරු නාලිකා වල විකාශය නොවන දේවල්
2026-08-29 06:38:19
2
mbm.firzan
MBM Firzan :
AKD janapathi thumani jaya weva
2026-08-29 02:43:48
9
chamidu.thiwanka7
chamidu thiwanka :
මිනිස්සුන්ට පුළුවන් විදියට සතුටක් දෙන්න🥰
2026-08-29 02:56:34
7
dileepa_s_kodikara
Dileepa S Kodikara 🇱🇰🇬🇧 :
නම් ගම් මුකුත් නෑ ජනාධිපති අතින් විතරයි ❤️
2026-08-28 23:04:12
56
sadamalirajapakshacom
Swarna :
බුදුසරණයි
2026-08-29 02:38:02
6
a_wijeratne
Asha :
ඇත්තට ම් හරිම සතුටුයි දීපු චන්දේ ගැන
2026-08-29 01:02:51
3
ruwangunarathne51
Ruwan :
හැබයි සජියගේ ,නෑමලයගේ ඡන්ද ටික කඩපු එක හරි නැ නෙද...
2026-08-29 05:21:25
14
ima_shi1
Ima_shi 🪶 :
ජාතියෙන් වැඩක් නැ සතුටුයි ඇත්තටම 🥺
2026-08-29 06:55:05
4
cdzhaqm
CDZHAQM🇱🇰 🇱🇰 :
මේ කියන්නේ අවංක ඇත්ත කතා වඅපි මාලිමාවට ගහපු කතිරේ වටිනාකම දැන් තේරෙනවා අපිට පට්ට ආඩම්බරයි අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා! එක්කෙන්ම🥰🥰🥰🥰🥰🥰👌👌👌👌
2026-08-28 20:25:00
28
rajika.rathnayaka6
rajika rathnayaka :
මට ගෙයක් හම්බ උනා වගෙ සතුටක් දැනෙන්නේ 💐🫶
2026-08-29 00:19:04
6
nilmini.kimari
Nilmini Kumari :
AKD king 👑👑🥰🥰🥰
2026-08-28 20:50:12
13
24.ella.guest.res
24 Ella Guest & Rest :
හොරා නොකා දුක් විඳින මිනිසුන්ට කන්නදෙන එක් කොච්චර දෙයක්ද?. ඇත්ත මේ මිනිසුන්ගේ දුෂ්කර තත්ත්වය න්.මට මතකයි, මමත් ගියා නමුණුකුල ටවුමට එහා දකුණු පැත්තේ තියෙන වතු නිවාස වලට, මගේ පන්තියේ දරුවෙකුගේ ගෙදරකට.ඒකත් කොරෝනා කාලෙ.මට දැණුනු දේ."කොහොමද මේ දරුවො මේ ලයිම් කාමරවල ඉන්නේ? අපටත් මොන පහසුකම් නොතිබුණත් කුඩා කාලෙ ඉඳලා තිබුණා පුද්ගලිකව ගෙයක්, ඒත් මේ වගේ දරුවන්ට ඒ දේ නෑ මේ දරුවො කොහොමද නිදහසේ ඉගෙන ගන්නෙ? කෝ මේ දරුවන් ට සුරක්ෂිත වට පිටාවක්." මේ දේවල් විය යුතුයි ජාති භේදයකින් තොරව ජනාධිපති තුමන් ඇතුලු ආණ්ඩුව ට බොහොමත්ම තුති 🩶🩶🩶🩶🙏🙏👍👍
2026-08-29 00:39:22
6
waruna.nishantha
Waruna Nishantha :
2026-08-29 08:19:04
2
gamini531
Gamini :
මගේ ගමෙන් මගේ රටට පහල උන නිල් මැණික අපේ ජනපතිතුමා❤️❤️❤️❤️❤️❤️
2026-08-28 19:05:03
13
devi21638
Devi :
♥️♥️අපේ ජනාධිපතිත බුදුසරණයි
2026-08-29 04:47:21
2
mali.mali5979
Mali Mali :
❤️බුුදු ❤️සරනයි දෙවියන්ගේම පිහිටයි පරිස්සමෙන් ❤️
2026-08-28 20:52:17
1
nilanianuruddika
Nilani :
අනේ හරිම සතුටුයි.. ලයිම් කාමර වල ජීවිතය මම ඇස් වලින් දැක්කා.. අවුරුදු ගානක් මම මට පුලුවන් විදිහට ඒ අයට අත හිත දුන්නා.. මේවා දකිද්දි හරිම සතුටුයි.
2026-08-28 22:51:18
3
sivachandran.chan2
Sivachandran Chan :
💪AKD💪
2026-08-28 19:11:38
2
thusharafernando16
Thushara🇮🇹🇮🇹🇮🇹 :
❤️❤️❤️AKD🙏🙏🙏
2026-08-28 18:01:11
1
akshi_s_crish
𝕭𝖑𝖆𝖈𝖐 𝖉𝖗𝖆𝖌𝖔𝖓 🖤 :
ඇත්‍තටම එ හිත් වලට කොච්චර නම් සතුටක් ඇද්ද... 🥰🥰🥰
2026-08-28 23:17:50
1
usaet155260315536
மிதுன்மிதுன் :
2026-08-29 07:46:32
0
jegan7941
jegan🇱🇰 🇧🇭 :
2026-08-29 07:52:06
0
ashiniashini35
ashini :
akd👍🙏🥰
2026-08-29 07:45:25
0
To see more videos from user @mudithaperera322, please go to the Tikwm homepage.

Other Videos


About