Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@pesca.criativa: máquina de solda mig profissional #soldador #solda #serralheiro #serralheria #barco
Cleiton pesca criativa
Open In TikTok:
Region: BR
Saturday 29 August 2026 23:00:55 GMT
197
5
0
2
Music
Download
No Watermark .mp4 (
7.95MB
)
No Watermark(HD) .mp4 (
7.95MB
)
Watermark .mp4 (
8.55MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @pesca.criativa, please go to the Tikwm homepage.
Other Videos
පුලුවන් උපරිමෙන් කරනවා… මොකද මේ තමයි මගේ අන්තිම ආදරය…!! 😔💔 මේ පාර නම් අඩුවක් තියලා ආදරේ කරන්න මං කැමති නෑ… හිතේ තියෙන හැමදේම දීලා පුලුවන් තරම් අවංක වෙලා පුලුවන් තරම් තේරුම් අරගෙන පුලුවන් තරම් ඉවසලා මේ බැඳීම රැකගන්නයි මට ඕනේ… මොකද… මං කලින් ආදරේ කරපු විදිහට දැන් ආදරේ කරන්න මට බෑ… කලින් අහිමිවීම්වලින් මගේ හිත ගොඩාක් දේවල් ඉගෙනගෙන ඉවරයි… කෙනෙක්ව ළඟට ගත්තම ඔහු හෝ ඇය වෙනස් වෙන්න පුළුවන් කියලා දන්නවා… කෙනෙක්ට “මං හැමදාම ඉන්නවා” කියලා කියන්න පුළුවන් වුණත් කාලයත් එක්ක ඒ වචන වෙනස් වෙන්න පුළුවන් කියලා දන්නවා… ඒත් මේ පාර… මට ඕනේ බොරු පොරොන්දු නෙවෙයි… හැමදාම perfect වෙන්න ඕනෙත් නෑ… අඩුපාඩු තියෙන්න පුළුවන්… වැරදි වෙන්න පුළුවන්… තරහ වෙන්න පුළුවන්… දුරස් වෙන්න හිතෙන දවස් තියෙන්න පුළුවන්… ඒත්… අතහරින්න කලින් එක පාරක් හරි “අපි මේක හදාගමු” කියලා උත්සාහ කරන හිතක් විතරක් ඕනේ… මොකද මට ආදරේ කියන්නේ ලස්සන දවස්වල එකිනෙකා ළඟ ඉන්න එක විතරක් නෙවෙයි… අමාරු දවස්වලත් එකිනෙකාට අත නොහැර ඉන්න උත්සාහ කරන එක… මං මේ පාර පුලුවන් උපරිමෙන් කරනවා… ඔයාගේ පුංචි වෙනස්කමක් පවා නොසලකා හරින්නේ නැතුව තේරුම් ගන්න උත්සාහ කරනවා… ඔයාට දුකක් දැනෙනකොට මගේ සතුට ගැන හිතන්නේ නැතුව ඔයාගේ දුක තේරුම් ගන්න බලනවා… ඔයා නිහඬ වෙනකොට “මට වැඩක් නෑ” කියලා ඉවතට යන්නේ නැතුව ඔයාට කතා කරන්න ඕනේ වෙලාවක් එනකම් ඉවසගෙන ඉන්නවා… මොකද… කෙනෙක්ට ආදරේ කරනවා කියන්නේ ඔහුගේ හොඳ පැත්තට විතරක් ආදරේ කරන එක නෙවෙයි… ඔහුගේ අඩුපාඩුත් තේරුම් ගන්න උත්සාහ කරන එක… ඒ නිසාම මේ පාර මං අඩුවක් තියලා ආදරේ කරන්නෙ නෑ… මට තියෙන ආදරේ මගේ හිතට තියෙන විශ්වාසය මට පුළුවන් තරම් හැමදේම දෙනවා… ඒත්… මට එක බයක් තියෙනවා… මං මෙච්චර දේවල් හදවතින් කරද්දීත් දවසක ඔයා “දැන් ඇති” කියලා නිහඬව දුරස් වෙයිද කියලා… මං බය අහිමිවීමට විතරක් නෙවෙයි… මං බය මේ පාරත් මගේ හිතටම කියලා “ආයෙත් කෙනෙක්ව විශ්වාස කරන්න එපා” කියන්න සිද්ධ වෙයිද කියලා… මොකද… මට ආයෙත් කෙනෙක්ව හොයාගෙන මේ තරම් ගැඹුරින් හිත දෙන්න පුළුවන් වෙයිද කියලා මටම විශ්වාස නෑ… ඒ නිසා තමයි මේ ආදරය මට මෙච්චර වටිනේ… මේක තවත් එක ආදර කතාවක් නෙවෙයි… මගේ හිත අන්තිම වතාවට කෙනෙක් වෙනුවෙන් මේ තරම් විශ්වාසයෙන් විවෘත කරපු තැනක්… ඒ නිසා මං ඔයාගෙන් ලොකු දේවල් ඉල්ලන්නේ නෑ… මාව හැමදාම සතුටින් තියන්න කියලවත්… කිසිම දවසක අපි අතර ප්‍රශ්නයක් ඇති නොවෙන්න කියලවත්… එහෙම ජීවිතයක් නෑ කියලා මං දන්නවා… මට ඕනේ… ප්‍රශ්නයක් ආවම එකිනෙකාට විරුද්ධ වෙන්නේ නැතුව ප්‍රශ්නයට විරුද්ධව එකට ඉන්න… රිදුණම නිහඬව දුරස් වෙනවා වෙනුවට “මේක මට රිදුණා” කියලා කියන්න… වෙනස් වුණා නම් බොරු හිනාවක් දාගෙන ඉන්නවා වෙනුවට ඇත්ත කියන්න… ආදරේ අඩු වුණා නම් බලාපොරොත්තු දීලා තව කෙනෙක්ගේ හිත අල්ලගෙන ඉන්න එපා… මොකද… මට බොරු ආදරයක් ඕනේ නෑ… ඇත්තටම තියෙන තරමට ඇත්තම ආදරයක් ඇති… මං ඔයා වෙනුවෙන් පුලුවන් උපරිමෙන් කරනවා… ඒක ඔයාව මගේ ළඟ බලෙන් තියාගන්න නෙවෙයි… ඔයාට “මං මේ බැඳීම වෙනුවෙන් අවංකවම උත්සාහ කළා” කියලා මගේ හිතට දවසක කියන්න පුළුවන් වෙන්න… මොකද… දවසක අපි දෙන්නා එකට ඉන්න බැරි තැනකට ආවත්… මට අඩුම තරමින් “මං මගේ පැත්තෙන් කරන්න පුළුවන් හැමදේම කළා” කියලා හිත හදාගන්න පුළුවන් වෙන්න ඕනේ… ඒ නිසා… අද මං ආදරේ කරනවා… බය වෙවී වුණත්… අතීතය මතක් වෙවී වුණත්… කවදාහරි අහිමි වෙයිද කියලා හිතට දැනෙද්දීත්… ආදරේ කරනවා… මොකද… සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ අපිට ආයෙත් ආදරේ කරන්න පුළුවන් කියලා මතක් කරන්න… ඒ නිසා මේ ආදරේ මං නොසලකා හරින්නේ නෑ… අඩුවක් තියන්නේ නෑ… මට පුළුවන් තරම් රැකගන්නවා… ඒත් එක දෙයක් විතරක් හදවතින්ම කියන්න ඕනේ… මං පුලුවන් උපරිමෙන් කරනවා… මොකද මේ තමයි මගේ අන්තිම ආදරය…!! 😔❤️🩹 ඒත්… මේ ආදරය අන්තිම ආදරය වුණත් මගේ ජීවිතේ අවසානය නෙවෙයි… කෙනෙක් රැඳුණත් කෙනෙක් දුරස් වුණත් මං මාවම නැති කරගන්නේ නෑ… මොකද ආදරේ කියන්නේ කෙනෙක්ව ලබාගන්න එක විතරක් නෙවෙයි… ආදරේ කරන අතරේ තමන්වමත් ආදරෙන් බලාගන්න ඉගෙන ගන්න එක… 🤍 #popular #xyow_2 #fypage
#目瑙纵歌
КИНО - Спокойная ночь Yamaha SG-200 на чистом звуке #yamahasg200 #цой #каспарян
About
Robot
API
Legal
Privacy Policy