@_dilshan_.xx: "ජීවිතේ හරි සුන්දරයි ජීවිතේට හරිම කෙනා අපිට ලැබෙනවනම් නමුත් නොලැබුනොත්......😢" ඇත්ත සමහර මතක තියනවා අපිව අතීතෙට අරන් ගිහින් අතරමං කරලා දාන්න පුලුවන් ඒ මතක තමයි අපිව ජීවත් කරවන්නෙත් අපිව නැත්තටම නැති කරලා දාන්නෙත් දන්නවද අපි හිත්වලින් අසීමිතව බැදෙන තැන්වල කාලයත් එක්ක අපි දන්නෙම නැතිව මකාගන්න බැරි මතක කන්දක් එක්ක අපි තනිවෙනවා කොච්චර තනිවෙනවද කියනවනම් අවුරැදු ගානක් ගියත් හිත හදන් තවත් කෙනෙක්ට ආදරේ කරන්න තවත් කෙනෙක්ට ලං වෙන්න හිත දෙන්නේ නැති තරමටම අපි තනි වෙනවා... මමත් එහෙම කෙනෙක් සමහරවිට මමත් ජිවිතේ මේ පොළොවට වැලලෙන දවස වෙනකල්ම තනියෙන් ජිවත් වෙයි ඒ තරමට ආදරේ මාව අසරණ කරලා කාත් එක්කවත් බෙදාගන්න බැරි කාටවත් කියාගන්න බැරි ආයේ ජිවිතේ විදින්න බැරි විදවිමක් විතරක්ම තියන තනිවිමක් විතරක්ම තියන පාලු ලෝකෙක තනිවෙලා වගේ හැගිමක් දැනෙනවා.. දෛවය තමයි අපිට මිනිස්සු මුණ ගස්සවන්නෙත් දෛවයම තමයි ඔවුන්ව අපෙන් වෙන් කරන්නෙත් ඉතින් බලන් ඉමු මේ ආත්මේ මේ විදියටම ඉවරවෙලා ඊලග ආත්මෙකවත් සතුටින් ඉන්න පුලුවන් දවසක් දෛවය උරැම කරයිද කියලා...🥺🤍 ඒකම එක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මිනිස්සු මාර විදියට ආදරේ කරන්න ගන්නවා.. ඒත් තමන්ට ඒ ආදරේ හිමි නෑ කියලා තමන්ට දැනුන දවසට ඒ බලාපොරොත්තුවලටම යටවෙලා සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්න තියන ආසාව පවා නැති කරලා දානවා.. ආදරේ කියන්නෙම හරි අමුතු දෙයක් ලැබුණොත් සැනසෙන්න පුළුවන් නොලැබුනොත් වැනසෙන්න පුළුවන් 😪💔🥀 #capcut #foryoupage #creatorsearchinsights #Quotes #Dilshan

Akalanka Dilshan 🧿📍
Akalanka Dilshan 🧿📍
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 19:30:44 GMT
5587
618
2
30

Music

Download

Comments

virashasewwandi79
𝓢𝓮𝔀𝔀𝓪𝓷𝓭𝓲.. 🖤👀🐬 :
ඔව් 🥺❤️‍🩹
2026-08-29 02:20:56
0
space_walker000
S P A C E W A L K E R :
caption eka dennako
2026-08-29 03:05:34
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm homepage.

Other Videos


About