@dilshan93040: මතක තියාගනින්... උඹ මාව එක පාරක් ප්‍රතික්ෂේප කරලා අයින් කරලා දැම්මට, මට පුළුවන් මුළු ජීවිත කාලෙම උඹව අඳුරන්නේ නැහැ වගේ ඉන්න. තමන්ගේ වටිනාකම තේරෙන්නේ නැති තැනක තවත් එක තත්පරයක්වත් රැඳිලා ඉන්න තරම් මම අසරණ නැහැ... උඹ හිතුවා නම් උඹේ ඒ වෙනස් වීම හමුවේ මම අඬ අඬා පස්සෙන් එයි කියලා, උඹට වැරදුණා. ආයේ කිසිම දවසක කතා නොකර, පාරෙදි හම්බුණත් මූනවත් නොබලා, මුළු ජීවිත කාලෙම කිසිම දෙයක් නොවුණ ගානට පැත්තකට වෙලා ඉන්න එක මට මාර ලේසියි... මම මගේ ආත්මගෞරවය පවාදෙන තරම් ලාභ කෙනෙක් නෙමෙයි. උඹ දකින දකින එකාට උඹේ ආත්මගරුත්වේ පාවා දුන්නට මට ඒක කරන්න බැහැ .. උඹට මාව නිකම්ම නිකන් අතහැරලා යන්න පුළුවන් වුණා නම්, මට පුළුවන් ඊට වඩා සැරට උඹව මගේ මුළු ජීවිතෙන්ම අයින් කරලා දාලා, අන්තිම හුස්ම වෙනකම්ම උඹ මට නිකම්ම නිකන් නාඳුනන කෙනෙක් විතරක් කරලා තියන්න... ආයේ කවදාවත් ඒ හිත ඇතුළට උඹට එන්න ලැබෙන්නේ නැහැ, මොකද මම මගේ වටිනාකම නොදන්න අයට ආයේ කවදාවත් මගේ ජීවිතේ ඉඩ දෙන්නේ නැති නිසා.පරිස්සමින් ඉන්න කරපු පවු ප්ද්ස්සෙන් එන්නත් පුලුවන් ප්‍රේමිය.

❤️🤫tharu🤫❤️
❤️🤫tharu🤫❤️
Open In TikTok:
Region: LK
Friday 28 August 2026 19:40:49 GMT
97
10
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @dilshan93040, please go to the Tikwm homepage.

Other Videos


About