@laurensssslifeeee: FEELING LIKE A BRIDE #bridalera #bride #imabride #letsgetmarried #2026bride

Lauren
Lauren
Open In TikTok:
Region: US
Friday 28 August 2026 20:15:08 GMT
340
8
1
4

Music

Download

Comments

van51501984
5150 :
🥰 Absolutely beautiful 🥰
2026-10-16 17:24:29
0
To see more videos from user @laurensssslifeeee, please go to the Tikwm homepage.

Other Videos

ජීවිතේ ගැන ලොකු ලොකු දේවල් කියන්න මම දන්නේ නැහැ. මම ජීවිතේ සරලව දකින, මගේ විදිහට ජීවත් වෙන කෙනෙක්. ඒත් මම ජීවිතේට ගොඩක් ආදරෙයි. ඒ නිසාම මම ජීවිතේ තදින් අල්ලගෙන ඉන්න කෙනෙක්. අපි කවදාවත් දන්නේ නැහැ, මේ ගමන කොතනින්, කවදා නවතින්න වෙයිද කියලා. ඒ දවස කවදා හරි ආවොත්, මට මගේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලලා, කිසිම පසුතැවීමක් නැතුව, හිනාවෙලා සමුදෙන්න ඕන. මොකද මේ ලෝකේ අපි වැඩිපුරම කරන්නේ සල්ලි පස්සේ දුවන එක, තරාතිරම පස්සේ දුවන එක, අනිත් අය අපි ගැන මොනවා හිතයිද කියලා හිතන එක. ඒත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අපි ජීවත් වුණු මොහොතවල් විතරයි. ඒ නිසා හැමදේම හිතට බරක් කරගන්නේ නැතුව, ටිකක් සැහැල්ලුවෙන් දකින්න අපි ඉගෙන ගන්න ඕන. හැම බැඳීමක්ම තදින් අල්ලගෙන ඉන්නෙ නැතුව, අවශ්‍ය වෙලාවට අතහරින්නත් ඉගෙන ගන්න ඕන. මොකද ජීවිතේ ලස්සන වෙන්නේ අපි හැමදේම අයිති කරගත්තම නෙමෙයි. සමහර දේවල් අතහැරලා, තියෙන දේවල්වල සතුට දැනගෙන ජීවත් වෙන්න ඉගෙන ගත්තම. ඒ නිසා අද මට ඕනේ ලෝකෙට පේන්න ජීවත් වෙන්න නෙමෙයි. මට ඕනේ මගේ හිතට දැනෙන විදිහට ජීවත් වෙන්න. හිනාවෙන්න. ආදරය කරන්න. මට කැමති දේවල් කරන්න. මට වටිනා මිනිස්සු එක්ක කාලය ගත කරන්න. අවශ්‍ය නැති දේවල් අතහරින්න. අවසානයේ මේ ජීවිතේ මට කියන්න පුළුවන් එකම දේ මේකයි — “මම ජීවිතේ නිකම්ම ගත කළේ නැහැ. මම ඇත්තටම ජීවත් වුණා.”🫶❤️

About