@niduka.quotes: කියවලා යන්න . ❤️‍🩹 #niduka_quotes #sinhalaquotes #fypシ #1millionaudition #lovequotes

nídukα ! 🪭
nídukα ! 🪭
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 01:34:56 GMT
75818
8108
186
480

Music

Download

Comments

hasiii448
Hasindu ..!!❤️🫶 :
අපි මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා බන් එනන්🥲
2026-10-03 06:28:34
26
itzz__suneth1
SuNeTh_|_ •°• 🍀🍃 :
ඉතින් මට එපානම්.එයාට කියන්නේ නැතුව වෙන මොනවා කරන්න ද? 💔🥺
2026-10-02 14:06:11
6
user60579298470972
HASII 💗🌻 :
හැම වෙලෙම හිත රිද්ද ගන්න මන්🙂
2026-10-02 14:28:50
10
.k_i_g
カヴェシ 🥀 :
Experience වලින් කියන්නෙ.මම දැන් heart attack එන මානසික රෝගියෙක් 🥺හතුරෙක්ටවත් මේක නම් වෙන්න එපා 💔
2026-09-29 14:06:40
9
dineth.sithijaya
Dineth Sithijaya :
හැම දේම වෙන්නෙ හොදට කියල හිනාවෙල යින්න පුරුදු උනාම හිත් රිදීම් කියන්නෙ වචන විතරයි ...😇
2026-10-02 11:54:38
7
niyoz218
زيان ثاقب :
බොරු දාන්න එපා 😂 නෑ, මේකේ කොටසක් ඇත්ත, නමුත් post එකේ conclusion එක වැරදියි. හදවතේ Chordae tendineae කියලා සැබෑවටම නූල් වගේ fibrous cords තියෙනවා. සාමාන්‍යයෙන් ඒවාට “heart strings” කියලත් කියනවා. ඒවා හදවතේ mitral සහ tricuspid valves, papillary muscles සමඟ සම්බන්ධ කරලා valve එක නිවැරදිව වැසීමට උදව් කරනවා. නමුත් screenshot එකේ කියන විදිහට මිනිසෙක්ට දැඩි මානසික වේදනාවක්/දුකක් ඇති වුණාම මේ heart strings කැඩිලා මිය යනවා කියන එක විද්‍යාත්මකව නිවැරදි නෑ. Chordae tendineae rupture වෙන්න පුළුවන්, නමුත් ඒක heart-valve disease වගේ ශාරීරික හේතු සමඟ සම්බන්ධ විය හැකි තත්ත්වයක්; rupture වුණොත් valve එකෙන් ලේ ආපස්සට යන regurgitation ඇතිවිය හැකියි. ඒ නිසා “Heart Strings තියෙනවා” = ඇත්ත ✅; “දුක නිසා ඒවා කැඩිලා මැරෙනවා” = වැරදි ❌. හැබැයි දැඩි emotional stress එකකින් “broken heart syndrome” (Takotsubo cardiomyopathy) කියන සැබෑ හෘද තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒක මේ “heart strings කැඩීම” නෙවෙයි.
2026-09-22 15:27:12
6
...tharuuuu
𝔱𝔥𝔞𝔯𝔶𝔲𝔲🐣🌷 :
yko ehnm mn mrila😓
2026-09-16 15:43:43
3
user9984214733214
NETHU💕🌺😘 :
එනම් මම තව ටික දවසයි
2026-10-04 03:21:43
1
user6154700770231
𝐡𝐞𝐬𝐡𝐮 :
hby mn thv jivath venv 😗❤️‍🩹
2026-10-02 14:52:50
6
naduzpage_sl
NadUZ ♦️🎲 :
marunada ithin [Tears of joy]
2026-10-03 05:13:36
1
pathumsampath7365
Itz_pthm :
Oya nul kiyak withara thiyenawad bn
2026-10-03 07:57:00
1
png.lk
.PNG 💌! :
Ehnm lgdim yai wge
2026-08-29 10:44:06
16
user14992100381123
@ 𝘚𝘢𝘯𝘥𝘶 𝘎𝘶𝘳𝘭 ✨🍷'' :
2026-10-02 12:51:34
2
kesh.ya2003
kesh :
ඔව්වා දැන් නැතුවත් ඇති...[Tears of joy]
2026-10-03 11:32:42
1
sandamaligamage7
" :
adre karana kena kese wethath issellama marila ynne mm...🙂💯
2026-08-30 09:58:56
5
spikiyooo3
尺∪匕卄⚡📍 :
ehem ewa ndda kohed dn😂😂
2026-09-17 06:35:20
1
_.dili._00
• | H e l a 🐻🎀 :
😒
2026-09-25 10:05:08
1
kimsemi06
KtH.🍓🐯 :
2026-09-20 17:35:03
1
janithchathuranga834
GAMING J2K :
mama danuth avulin yinne
2026-10-02 13:18:00
1
lavii.95
Laviii....🖤⚠️️ :
දරාගැනීම මනුස්සයගෙන් මනුස්සයාට වෙනස්.. hart problem එන්න පුලුවන් මට වගෙ..
2026-10-01 09:53:17
2
niwansana.demidu
Niwansana Demidu :
Aulk na sep thama innv
2026-10-03 10:48:21
1
maffy0539
Sonic 📁!" :
mgeh thibbd kiyl hoygnnvt tiyed dnnh 😓
2026-09-28 03:57:08
1
bigun13
비군 새하르 Bigun Shehara :
මගෙ කැලිත් ඉතුරු නැතුව ඇති දැන් 🥲🙌🩵
2026-09-17 13:58:42
3
shana.0007
𝔨𝔞𝔳𝔦☸ :
මගෙ ඔවා නැතුව ඇති එත් මන් අදටත් හිත හයිය කරන් ජිවත් වෙනවා 🙂❤️‍🩹 මැරුනු මිනිස්සු අයෙ මැරෙන්නෙ නැ 🙂
2026-09-23 05:14:30
3
To see more videos from user @niduka.quotes, please go to the Tikwm homepage.

Other Videos


About