@chanuwa___x1: ඔයා එයාට එච්චර ආදරෙයිද? 🥺❤️‍🩹 | when life gives you tangerines #chanuwa___x #thanks_for_10k_followers #sinhalafilmedit #trendingpost #cartoonedit

𝐂𝐇𝐀𝐍𝐔𝐊𝐙
𝐂𝐇𝐀𝐍𝐔𝐊𝐙
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 01:52:35 GMT
191006
25276
129
972

Music

Download

Comments

duzu__
Duzu__!!✨ :
sad ending or happy ending
2026-09-02 17:05:32
0
dilunimsaransanje
Dilu Nimsara Gunarathna :
මට මේ drama එක බලන්න ඔන හැබැයි හරි දුක හිතෙන තැන් තියෙනවා මට ඒකට හිත හදා ගන්න බැරි නිසා මේ වගේ පොඩ් කොටස් තාම බල බලා ඉන්නවා.මාරම ලස්සනය ඇති අප්පා drama එක නම්
2026-08-29 07:26:36
119
lakshanbhathiya96
Lakshan Bathiya :
මේක බලන්න විදියක් කියපල්ලකෝ.... 🥺 මේකෙ පොඩි පොඩි කෑලි බලල බලලම මට දැන් බලන්න පිස්සුවක් තියෙන්නෙ 😑
2026-09-02 14:24:37
1
tiktoksachi6
𝙎𝘼𝘾𝙃𝙄 𝙁𝘿𝙊🤍🐊"! :
කතාව ලස්සනයි බලන්නත් හිතෙනවා ඒ උනාට එපිසෝඩ් වැඩී🥲🫶🥹
2026-08-29 03:23:08
40
kosalajayamini
kosala Jayamini :
මෙහෙම ආදරයක් ලබපු ගැහැණු ආත්ම හරි වාසනාවන්තයි.. 🥺❤️
2026-08-29 03:40:47
68
tankshi12
🪬Thashie🎀🤍✨️ :
හදවතට කතා කරන කතා 🥹💔
2026-08-29 02:40:28
24
chathuminawanga
chathu :
බැලුවොත් ආපහු බලන්න බැරි ඒවා🥺 6වෙනි episode එක මාරම අමාරුයි බලන්න.😖 කතාව අවසානයේදි ග්වන්ශික්ට (වානේ)තව කාලයක් ඉන්න තිබුණා ඒ-සුන්(කිවිදිය) වෙනුවෙන්😢 ජීවිතේ යථාර්තය තේරැම් කරපු කතාවක් මේක" when life gives you tangerines"
2026-08-29 08:30:08
5
v_shmi
𝑽𝑰 𝑺𝑯 𝑴𝑰 🪬 :
මං මේ කතාව බැලුවාම මං හිතුවා මටත් මේ වගෙ මහත්තයෙක් මැරෙනකම්ම ඉදියනම් කියලා.. 🥺
2026-08-29 07:36:24
5
raju_s_madhawa2097
RJ.Madhumadhawa@9720😉 :
kauruth nama danne dda
2026-08-29 09:25:25
2
dil_shani_00
Dil_Senadeera🦋🥀 :
Episode එකෙන් episode එකට අඩ අඩ බලපු kdrama🥹😣
2026-08-30 06:45:27
4
sa.mithu.page
" 𝐌𝐢𝐭𝐡𝐮 🤍❗ :
කතා ඇතුලෙ ජීවත් කරපුවා 🥺❤️‍🩹
2026-08-31 02:23:04
3
navo_aluthgamage
navo :
මං හිතන්නෙ මට මේ කතාව බලන්න ටිෂූ බොක්ස් එකකුත් ළඟින් තියාගන්න වෙයි හොටු කඳුළු පිහිදාන්න
2026-08-29 05:54:10
5
mashi0hash
$mashi$❤️ :
Me kathawa balan puluwan kohomada
2026-08-29 03:25:23
3
_chutikki__
_ චුටික්කි 🌏🫀🥹🫂 ... :
ane me kathaw sinhala subtitles ekk balann puluwn ekk kiynnako plzz 🥺
2026-08-31 12:26:29
1
sithu_english_jour
Sithu’s English Journey :
Me kathawe nama mokakda
2026-08-29 02:22:49
7
chamo_nick2006
Chamo°° ⃝🕊️ :
balana gaman 😏😏 ep 5
2026-08-29 15:08:06
3
by_eshan32
by_eshan32 :
2026-08-31 05:03:45
1
namal_nimsdai
namal_nimsdai🪶🤍 :
💚🌿😌
2026-08-30 05:54:15
1
fodda_v3
FODDA_V3🏍️ :
If I ever had a person like this I would never let her go. 😞
2026-08-29 05:07:36
2
navodya7724
Navodya💫 :
කෙල්ලගෙ ෆීලින්ග්ස් හොදට මූනෙන් පේනව පිස්සු හැදෙයි කියල බලන්නෙ නෑ😒💔
2026-08-29 09:58:02
3
s_ashgirl
Umesha 🎀 :
Watched the tv series year ago. Still didnt watch the last epi. Scared to watch. 😐
2026-08-29 10:24:03
1
windipathiranage97
windi pathiranage :
හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ...😍❤️
2026-08-29 06:29:16
1
To see more videos from user @chanuwa___x1, please go to the Tikwm homepage.

Other Videos


About