@olek_engineering: Concrete දානවා කියන්නේ mix කරලා pour කරන එක විතරක් නෙවෙයි! 🏗️ හොඳ quality concrete එකක් ලබාගන්න මේ කරුණු 4 ගැන අවධානය දෙන්න 👇 💧 01. Water — අවශ්‍යයට වඩා වතුර එකතු කිරීම concrete quality එකට බලපාන්න පුළුවන්. ⚙️ 02. Compaction — නිවැරදි compaction නැත්නම් voids සහ honeycombing ඇතිවෙන්න පුළුවන්. 💦 03. Curing — Cement hydration එක නිවැරදිව ඉදිරියට යන්න suitable moisture conditions ඉතා වැදගත්. 🧱 04. Correct Mix — Cement වැඩිපුර දැම්මම විතරක් හොඳ concrete ලැබෙන්නේ නැහැ. Correct mix සහ proper workmanship දෙකම වැදගත්. 💡 Good Concrete = Good Practice මේ 4න් site එකේ වැඩිපුරම ignore කරන එක මොකක්ද කියලා ඔයා හිතන්නේ? 👇 #CivilEngineering #Concrete #Construction #StructuralEngineering #RCC #ConcreteWork #ConstructionTips #EngineeringExplained #ConstructionSriLanka

OLEK Engineering
OLEK Engineering
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 01:56:47 GMT
24738
692
4
32

Music

Download

Comments

xezi1989
xEZIㅤ么 :
4C Rules 😊
2026-08-30 01:32:42
1
rk.victor02
RK victor :
👍
2026-08-29 07:42:30
0
user2745104651263
කුමාර❤️👌 :
👍👍👍
2026-08-29 06:17:06
0
user5587907512574
user5587907512574 :
[Like]
2026-09-29 15:04:49
0
To see more videos from user @olek_engineering, please go to the Tikwm homepage.

Other Videos


About