@udarapeli: Replying to @chinthakaudara.monara පොඩ්ඩක් පරක්කු වෙලා හරි ඔයාගෙ සිංදුව දුන්නා...😊 #fyp #viraltiktok #nandamalini_songs #praveemusic #onemillionaudition @Prāvee Music & Healing @ivanka peiris

udara
udara
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 02:30:31 GMT
331602
31256
1821
1008

Music

Download

Comments

user8321829667760
චුටික්කි :
නන්දාමාලනි යනකොට එක්කෙනෙක් එනව කොහෙද අප්පා මෙච්චර කල් හිටියෙ මම නම් අද තමයි දැක්කෙ
2026-08-29 10:09:51
717
sspinki658
Samanthi :
ඔයා විතරයි ඒ හඩට හරිම සමාන කෙනා රූපෙත් මට නමි ඒ වගේ ටිකක් සමානයි (🥰🌹🌹🌹🌹මුහුණ)
2026-08-29 09:06:44
500
vi212121do0
꧁🦋𝕍~ℝ🦋꧂✝️🇫🇷🇱🇰👈 :
අනේ ගොඩක් ලස්සනයි 🙏🩷
2026-08-31 09:25:20
1
green.lanka.gems
Green Lanka Gems & Tools :
ඒ හඩ නැවත නැවතත් රැව් පිලිරැව් දේවි දෙසවන
2026-08-31 10:01:22
1
dinukabandara123
Dinuk... 🧿 :
අරලිය ලන්දට ඕනි ඉක්මනට අනිවාරෙන් 🥹😍 ඒ කටහඬනම් ඒ වගේමයි 😍
2026-08-29 14:58:39
1
chabygirl950
🇴🇲 🍄තත්සරණී අබේසේකර 🍄🇱🇰 :
අරලිය ලන්දට කියනවද plz ... 🥹හිත නිවෙනවා ඒ woice එකට ❤️‍🩹🤍
2026-08-29 10:47:09
206
muthu_hansi
𝖒𝖚𝖙𝖍𝖚__★✰𖣘𝖍𝖆𝖓𝖘𝖎🌼🧚 :
මූනත් ඒ වගේමයී අනේ....❤️Voice. එකත් සමානයී
2026-08-29 09:06:55
122
user1090323748884
දිලූකා අත්තනායක :
ඇස් වහගෙ අහලා බලන්න🥰 මරු 👍👍👍
2026-08-30 16:49:06
1
kanthe
G. K. G. K♥️🌹♥️🌹♥️ :
අනේ ඒ වගේ ම කට හඩක් බුදුසරණයි ඔයාට 🙏🙏❤️❤️❤️
2026-08-30 18:48:55
2
queeneliza195
💙Nili :
ඒ හඬ ❤️නන්දාමාලිනියගේ වගේම දත් හා හනු පිහිටීමක්.. ඒ වගේම කටහඬක්.. ඒ පිච් එකේම ගැයීමට හැකියාවත් එක්ක සුපිරි ගායන හැකියාවක් ලැබීම ... හාස්කමක් වගේ.. ඇස් වහගෙන ඇහුවොත් මැවිල පේන්නෙ නන්දාමාලනියමයි... 🌸🩷 දිගටම ඇගේ ගීත ගයන්න ගීත වලට හානි නොකර ගයන්න... 🩷
2026-08-29 09:37:57
84
.1124266
ආර්ට් 1 ක :
හරිම ලස්සනයි ❤️
2026-08-30 16:15:20
1
suneth.fonseka
Suneth Fonseka :
එ හඩ යනකොට වෙනකෙක් අරන් ඇවිත්
2026-08-29 08:25:19
66
dm_nethra77
🥰🥰නේත්‍රා 🥰🥰 :
දෙවියනෙ එ කට හඩ 🥰🥰
2026-08-29 09:42:55
5
janithgamage1
Janith Sashintha :
Ane “ඔබ නැති මේ රැයට” kiyannko
2026-08-29 10:11:24
5
suddhi.sudu
Suddhi Sudu :
මෙන්න අපේ අලුත් නන්දා මාලිනිය❤️❤️
2026-08-29 09:09:49
28
nisali.adithya0
"𝐀"🐞𝓓𝓲𝓽𝓱𝔂𝓪... :
නන්දාමාලනී මහත්මියගෙ කටහඩට සමාන කටහඩක් තාමත් තියන එක ගැන සතුටුයි 💗
2026-08-30 03:58:22
28
vihararanasingha
Vihara Ranasingha :
හඩත් ඒ වගේ පෙනුමත් ඒ වගේමයි❤️❤️
2026-08-29 10:48:19
28
tharaka.dewapriya6
Tharaka Dewapriya :
මේ ඔයාමද කියන්නේ ඇත්තටම .
2026-08-29 08:50:33
5
rupikarkgamlath
💫 🎀✝️ mera dill✝️💝💫 :
ඔයා ලස්සනට නන්දාමාලනී මහත්මියගේ ගීතකීපයක් ඕඩියන්ස් එකකට ගිහින් කියන්නකෝ අප්පා❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
2026-08-30 07:01:47
5
inoka.kulathunga
Inoka Kulathunga :
නන්දා මාලනී මහත්මිය ඉද්දිම ඔයාගේ හඬ අහන්න ලැබුන නම් ගොඩක් සතුටු වෙයි...රූපෙත් ඒ වගෙමයි...🥰🥰
2026-08-29 18:06:14
10
kingshaliya
🇫🇷King Shaliya🪬 :
මිහිමඩලේ අදුරු කුසේ දිය උල්පත අම්මා ... ඔබේ හඩින් කියන්න පුලුවන්ද ඇගේ මා ආසම ගීතය ඒක 🙏
2026-08-29 10:13:07
5
roshann4898
මාගෙ ලොකය :
කොහෙන් හරි තව ඉන්නවා හරිම සතුටූඊඉ
2026-08-29 08:42:39
8
www.oldmusiclife.com6699
🇱🇰꧁🎤𖣔SIHINA BANDARA @𖣔🎧꧂ :
ඇත්තටම හරිම සතුටුයි. නන්දා මාලනිය නැවත ඉපිද. තරුණ අවධියෙන් නැවතත් අප අතරට අවාසේ. දැනෙනවා. කියන්න වචන නෑ. සතුටුයි නියමයි. නුදුරේදීම. ලංකාවේ සුප්‍රසිද්ධ වේවී අනිවාර්යයෙන්ම ♥️💐🫂 ජයවේවා 💐💐♥️🥰
2026-08-30 15:33:50
5
thushara.sampath6862
Thushara Sampath :
අරලිය ලන්දට සඳ පායනකොටට කියන්නකෝ
2026-08-30 06:36:11
7
mekaladanukaviraj
වසන්ත.LK_KANDY❤️🇩🇪🇱🇰🇲🇻🌍 :
නන්දා මාලනී හඬට සමානයි 😍😍😍😍😍
2026-08-29 04:26:43
11
To see more videos from user @udarapeli, please go to the Tikwm homepage.

Other Videos


About