@dudly_sirisena: #කොහොමහරි ජීවිතේ ගොඩදාගන්න ඕන කියල හිතුණ හැම වෙලාවකම වරදින්න කියල හරි හිතාගෙන, ඇති වෙන්න මම උත්සාහ කළා. ඒ වැරදිච්ච හැම වෙලාවකම කාටවත් නොපෙනෙන්න තනියම පැත්තකට වෙලා අඬලා ඒ වේදනාව නැති කරගෙන, ඊටත් වඩා ශක්තිමත්ව මම ඉදිරි පියවර තියලා ජීවිතේ ජයග්‍රහණය කළා. එදා ජීවිතේ ගොඩදාගන්න ඇති වෙනකල් කටු කද්දි වගේම වරදින්න කියල හරි experiment කරද්දි මට හිනාවුණු ගොඩක් දෙනෙක් අද මගේ පිටිපස්සෙ හෙවණැල්ලක් වගේ ළඟටම වෙලා ඉන්නෙ මම සාර්ථක වුණ නිසා. මොකද ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා ජල පහර කොච්චර සැඩ වුණත්, ඔබ උඩුගං බලා පිහිණන එක නවත්තන්න එපා. මොකද සාර්ථකත්වය කරා යන ඔබේ ගමනෙදි ඉවුරේ ඉඳන් හිනාවෙන මිනිස්සු ඔබට අදාළම වෙන්නෙ නැති නිසා. එහෙනම් මගේ ආදරණීය දරුවන්ට සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනව හදවතින්ම..! #ConnectWithDudley #FutureSriLanka ❤️🇱🇰#foryourpage #foryou
dudly_sirisena
Region: LK
Saturday 29 August 2026 02:41:21 GMT
Music
Download
Comments
Deriv Trade :
🤣 දෙශපාලනයට සම්බන්ද උනාම ඔහොමතමා
2026-08-29 21:57:22
0
රංජිත් :
අැත්තටම
2026-08-29 19:04:36
0
sriwardana Perers :
kampaniya..sl..sls..
2026-08-29 16:20:22
0
sudesh :
දියුණු වෙන්ඩ නං අය්යා දේසපාලනය ට සම්බන්ද නන් ගොඩ යන්න පුළුවන් ඉක්මනින්
2026-08-29 17:29:12
0
Yomal Liyanage :
the one of the major experienced businessmen in Sri Lanka , he is the top of respectful businessman in Sri Lanka in my mind
2026-08-29 16:55:32
0
Nimal Jayakodi :
තෙරැවන් සරණයි 🥰
2026-08-29 05:49:15
0
prihon 🇱🇰🇰🇷🇮🇱 :
අයියගෙ බලය තමයි ඉතින්
2026-08-29 05:01:23
5
Jeewana Sandaruwan :
ඔබ තුමා තමා මගේ රෝයල් මොඩල් ඒක මම දවසක දියුණු වෙනවා ඔබතුමාව තමා මම පලෝ කන්නේ දැන් ගොඩක් මහසි වෙනවා දවසක දිනානව🥰♥️
2026-08-29 08:25:35
1
Husan :
👍👍
2026-08-29 13:05:28
0
user8614556253951 :
🥰
2026-08-29 19:54:00
0
shehara frenando🥰 :
budu.sarni.sir🥰🙏
2026-08-29 12:18:37
0
chandrani :
dudiy sir❤️❤️❤️❤️
2026-08-29 06:58:25
0
Swarnamali :
Sir give yr contact no please
2026-08-29 10:44:41
0
Batika kids :
Yes
2026-08-29 04:14:55
0
Nishu 🐣💐🌸 :
🥰🥰🥰🥰davi pihitae🥰🥰🥰🥰
2026-08-29 03:44:29
1
riz madage :
❤️❤️
2026-08-29 13:20:51
0
shahan :
❣️
2026-08-29 06:03:05
0
rama :
ekai level eka👏👏👏👏🥰
2026-08-29 04:43:50
0
🅲🅷🅰🅽🅰🅺🅰 :
අනිවාර්යෙන්ම 🏆🏆🏆
2026-08-30 11:42:02
0
sameera :
❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-29 02:46:13
0
චතූ :
👍
2026-08-29 03:56:18
0
D.mAx :
බයිලා වැඩක් නැ අයියා තමා චරිතෙ කියන්න😂
2026-08-29 14:36:46
0
user2767233725250 :
nedahanayak ganna balamu
2026-08-29 09:18:49
0
To see more videos from user @dudly_sirisena, please go to the Tikwm
homepage.