@rupavahini_corporation: 🌿 වෑදිය මංකඩ – ඔබේ හදවතට කතා කරන අලුත්ම ටෙලි නිර්මාණය! සතියේ දිනවල රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියෙන්... #uddhika #uddikapremarathne #disny #disney #වෑදියමංකඩ #WadiyaMankada #SriLankanDrama #Teledrama #TrendingNow #MustWatch #rupavahinidigital #rupavahini #sinhalateledrama #SLRC #newdrama #RUPAVAHINI #DramaSeries #TVDrama #watchnow #slrc
Rupavahini_Official
Region: LK
Saturday 29 August 2026 09:30:00 GMT
Music
Download
Comments
𓆩♱𓆪 𝑺𝒉𝒚𝒂𝒎𝒂𝒍 :
අපේ කාලෙ තමා බං පවුලෙ අය එක්ක එකට ඉඳගෙන නාට්ටියක් හරි බැලුවෙ.
2026-08-29 11:33:09
270
Shehan Ishara :
වැලවාහීණී
2026-08-30 01:37:11
171
07:15 ❤️🩹🫀 :
Athe gahanna maru
2026-08-31 11:40:35
0
11:11✨️7:7❤️ :
මේකේ සමහරු වැලලෙනවා පොඩි ලමයි එක්ක බලන්න බෑ කියලා. teledrama තියෙන්නේ පොඩි අයට බලන්න නෙමේ. පොඩි අයට cartoon තියෙන්නේ. අපි පොඩි කාලේ අපිට නම් ළමා නොවන කිසිම film එකක් teledrama එකක් බලන්න දුන්නේ නෑ. දෙමව්පියෝ දැන ගන්න ඕන ඕන මොකද්ද නැත්තේ මොකද්ද කියලා තෝරලා දෙන්න.
2026-08-30 03:13:56
47
DINU _ ʙᴏʏ :
Search bar eka 😂
2026-08-29 12:05:11
45
🇱🇰DONi🇮🇹🌹🇮🇹 :
කැමරාව පොඩිඩක් පහලට ගන්න
2026-08-30 08:42:52
8
Chandani Chandani :
ඉවරයි ඒ චැනල් එක ත්😡😡😡
2026-08-29 16:31:07
15
novemberajax388 :
මොනාද යකෝ දැං මේ චැනල් වල යන කතා...එහෙම්පිටිම්ම වැලනේ.... හොඳවෙලාවට ගෙදර ටීවී එක අයින් කලේ...
2026-08-29 23:26:47
8
Ramesh Dilshan :
Oya gada gahana kimbwal mona lassanakda
2026-08-29 17:03:23
12
Uditha N 👻👻 :
ඉස්සර තිබුන ප්‍රිති පත්තරේ සිංහල වැල කතා වගේ දැන යන ටෙලි ඩ්‍රාම 🤣
2026-08-29 21:15:41
7
Manga Silva :
Gahana ewamayi thiyenne
2026-08-29 15:50:14
11
Kevin :
වැල දිය මංකඩ
2026-08-30 07:00:39
5
🧿🫅 Chamara Rajapakshe 👑️🧿 :
ඒ කාලේ ආසාවෙන් cartoon බලපු නාලිකාව නේද දැන් මේ ITN, හිරු එක වගේ වෙලා තියෙන්නේ
2026-08-29 12:06:01
5
anu bro. :
කමෝන් ජාතික කමෝන්
2026-08-29 12:56:34
5
✌︎✰—ᥫ᭡_× 𝑫 𝑨 𝑺 𝑺 𝑨 愛✰ :
මෙ බලපන් කො උඩ 🥹
2026-08-29 18:15:35
9
ASANGA :
අම්මො
2026-08-30 05:06:08
0
🌹 Disney 🍓__ :
yaluwne mn seyuli🥰
2026-08-31 20:43:46
2
$BANUZZ 444$ :
hiru ekata des 😅😅
2026-08-30 07:20:34
2
RG! 🦠 :
වැලවාහිනී. 🙂
2026-08-30 03:47:02
1
To see more videos from user @rupavahini_corporation, please go to the Tikwm
homepage.