@tropicalboyy: 😌 #fyp #fypシ゚

tropicalboyy
tropicalboyy
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 04:33:49 GMT
213466
7252
240
280

Music

Download

Comments

gallehettiarchchilage
lasantha gallehettiarchchilage :
කරඩුව අරන් යන නිසා කිසි කරදයක් වෙන්න එපා කියලා පොල් ගහාන්නේ පොල් ගහානවා කියන්නේ විනාසයක් වේවේ ආෂිවාදයක් ඒක 🙏🙏🫵💗💗
2026-09-23 16:28:49
0
nishuuuu461
ᴺᶦˢᴴᵁ 💋 :
කොහිද මෙ
2026-09-24 06:38:05
0
jeewanthikumari55
jeewanthi kumari :
අපෝ මෙවටනං නිතිගෙන්නවෙයි අරඅලියා පව්
2026-08-29 06:04:17
285
kavi_deww
කවි Deww :
මේක ද බුදුන් වහන්සේගේ දේශනාව...හරි දේ කරමු...සම්මා දිට්ඨි හුරු වෙමු...
2026-08-29 07:19:21
171
gihandhananajaya
Gihan Dhananjaya :
බුදු දහමෙ මොනයම් හෝ දේශනාවක පොල් ගහන්න කියලා තියෙනවද..? බුදුන්වත් දේශනා නොකරපු දේවල් ඇයි මේ මිනිස්සු කරන්නෙ..?
2026-08-30 04:24:54
147
krishan_jayawardena
Krishan Jayawardene :
ඉන්දියාව ලන්කාව වෙනසක් නැ බහුතරය මිත්‍යාවක් අදහන නුගත් මිනිස්සු
2026-08-29 05:55:39
205
sajanthiwithanage
sajanthi withanage :
සුද්ද කරන මිනිස්සු පව් සහ සත්තු ගමන් කරදදි ඒ කැලි ඇනිලා තුවාල වෙන්න පුළුවන් කියලා මේ මිනිස්සුන්ට තෙිරෙන්නේ නැද්ද
2026-08-29 07:16:53
50
amila___54
(ශැගි)🥹🤍✊🏻 :
පොලිසියත් පොල් ගහද්දි ආයේ මොන කතාද
2026-08-29 07:41:50
34
kawiya72
KAwiYa :
මේ පොල් ගහන්නෙ මොන බලාපොරොත්තුවකින්ද කියන්න මන් දන්නෙ නෑ....හැබැයි අලියට කටු පෑගෙනවාඇති කියලා හිතෙන කට්ටියට් කියන්නෙ....අලියට ඔය කටු කුඩුවෙන්නෙ නැතිවෙන්න අඩිය තියන්න පුලුවන් හරියට ශොපින් බෑග් එකකට වතුර පුරවලා මොකක් හරි උඩින් තියපුවාම ශොපින් එකේ පතුල ඒකේ හැඩේ මගඇරවලා ඉතුරු කොටස බිම වදිනවා වගේ .......🥺
2026-08-29 14:19:27
24
lola_mca
Lola🌻 :
Aney man da lankawe minissu nam. Kanna nethuwa kochchara aya innawada? Pol pare gahala sathek ta wada deela paare geniyanawa. FFS
2026-08-29 04:52:15
48
pinsara.abhilash
ABhii_lash :
දේවලෙක නෙවෙයි ඔය.මහනුවර පෙරහැර
2026-08-29 14:49:11
6
mashesh_chathuranga
Mayya🦦 :
ඇයි පොල් ගහන්නේ . අපරාදේ අවුරුද්දක් විතර කන්න තිබ්බ පොල් ටිකක් 😅
2026-08-30 03:17:58
29
daniduheshan19
Danidu 💋💫🫀 :
අලියා ගත්ත පොල් ගෙඩියෙන් කාට හරි ගහනකම් බලන් හිටිය මම 🥲
2026-08-30 04:04:42
8
seenzone35
💀Σενουρα Δχαναντζάγια💀 :
බුදු හාමුදුරුවො දේශනා කරපු දර්මයෙ කොහෙද පොල් ගහන්න කියලා තියෙන්නෙ. අනික ඇතා එන්නත් කලින් ඇතා යන පාරෙ පොල් ගහපුවාම. ඒ පොල් කටු ඇතාගෙ කකුල් වලට ඇනෙනවනෙ. මිනිස්සු ඇයි එහෙම. පෙරහැරවල් වලට ඇත්තු ගන්න එක නවත්තන්න යන එක අහන්නත් දෙයක් වැයි මිනිස්සු මෙහෙම කරද්දි. පෙරහැර කාලෙට විතරයි මිනිස්සුන්ට ඇත්තු මතක් වෙන්නෙ. අනිත් කාලෙට වගේ වගක් නැහැ
2026-08-30 09:54:39
7
malshanichuti
කූඹිචි 💗<<🐜>>N❤️🌏 :
ඔහොම කරන්න කොට අලියට රිදෙන්න නේ 🥺 ඇයි මිනිසුන් මෙහෙම❤️‍🩹
2026-08-29 13:38:52
7
nethmishehani495
nethmishehani495 :
පොල් මිල ඉහළ ගියාම ආණ්ඩුවට බැනපල්ලා
2026-08-29 16:31:56
8
shiranka_style
𝑺𝒉𝒊𝒓𝒂𝒏𝒌𝒂 𝑺𝒕𝒚𝒍𝒆 :
විනාශ කෙරුවා
2026-08-29 07:24:37
9
chamo_nick2006
Chamo°° ⃝🕊️ :
මිත්‍යාව 😂
2026-08-31 09:08:14
3
sudeera_kularathna
Sudeera_Kularathna :
මොක්කුද බං මෙ.🥹
2026-08-29 06:26:09
9
ush_an128
ushan sasmitha :
Aparde
2026-08-31 05:48:01
1
shaggy.lk_
𝓣𝓱𝓮 𝓢𝓪𝓿𝓲𝓷𝓲 ☁️ :
2026-08-30 06:54:50
2
widan901
widan :
APoi.
2026-08-30 14:27:07
1
shan2001.0
𝓗𝓮𝓼𝓱 :
එකෙන්ම පිස්සු
2026-08-31 16:03:49
2
kashartist
Kash米娜 👸 :
මේ සිරිත මොකක්ද.. මං දන්නේ නැනෙි
2026-09-06 05:07:10
3
sakumeleedx
SAKU මෙලී ❤🇱🇰 :
ඇයි එහෙම කරන්නේ දන්න කෙනක් කියන්න
2026-08-30 08:37:33
3
To see more videos from user @tropicalboyy, please go to the Tikwm homepage.

Other Videos


About