@jayodsithmina2: සිංහල කතා කරන Ai video සහ ඕනම විදියක AI videos ලේසියෙන්ම හැමෝටම හදාගන්නෙ මෙහෙමයි ❤️‍🔥🙌 #aivideo #aivideocreation #ai #Tech #tips

Tech_JS
Tech_JS
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 04:42:20 GMT
310852
14449
269
2744

Music

Download

Comments

krish1983590
shela :
ස්තූතියි 🥰
2026-09-18 03:25:14
0
agpkot4
Hello :
මල්ලි ටික් ටොක් එකේ මාව ෆලෝ කරන අය නෙවෙයි, මම ෆලෝ කඑඅන අයව සේරම පෙන්නන්නෙ නෑ. ඒ සේරම බලා ගන්නෙ කොහොමද
2026-09-18 09:21:14
0
kumudu.sathkumara4
Kumudu Sathkumara Sathkumara :
මම වීඩියෝ එක හැදුවා ගැලරියට සේව් කරගන්න බෑනෙ අනේ කියල දෙන්න
2026-08-29 22:14:13
12
roshi8523
රෝ S මා fashion :
විඩියෝ එක ගැලරියට ගන්න බැනේ .ඒක කියලා දෙන්නකෝ.
2026-08-29 17:58:16
2
poddi.22
[ Dinithi Fdo ] :
තප්පර 15 ට වැඩි වීඩියෝ හදන්නේ කොහොමද කියලා දෙන්න කෝ ප්ලීස් ☹️
2026-09-11 17:48:38
1
_pasidu_nuwan_
pasidu nuwan :
අයියේ ඒකේ create video කියන එකේ එක video එකයිද හදන්න පුලුවන්.
2026-09-16 08:01:04
1
99love88
kumari ❤️❤️❤️❤️ :
photo එක හැදුව මල්ලි ගැරඬියට ගන්න බෑනේ ඒක කියල දෙන්නකෝ
2026-08-29 09:37:48
5
user23484101872428
𝓵𝓮𝓸 𝓪𝓷𝓭 𝓵𝓲𝓵𝔂 :
ගැලරි එකේ සේව් කරගන්න බෑ
2026-08-31 08:08:12
1
d__j__s__27
D__J__S__27 :
Video දෙකයිද හදන්න පුළුවන් දවසට
2026-08-31 14:52:42
1
uththara951
😘😘 uththara Idumini :
විඩියෝ එක හදන්න පුලුවන් වුනාට ඒක save කරගන්න බැ නෙ. කවුරු හරි දන්නවනම් reply එකක් දාන්න කො😳
2026-08-30 07:36:58
1
userrumeshz
🎤🎸🇲🇾 කවි සිත 💫✨️🥰 :
සිංහලෙන් වොයිස් එක එන්නේ නෑ සහෝ 🥲
2026-08-29 07:00:53
6
jayaminilankangan
Lankangani :
අනේ ගැලරි එකට save කරන option පෙන්නන් නෑනේ
2026-08-31 13:12:05
1
lahirurullz
Lahiru :
දවසට එක විඩියෝ එකද හදන්න පුලුවන්
2026-08-30 16:39:56
1
podi..ct
ct.. podi.. 💯 :
සිංහල vioce over..
2026-08-29 08:08:42
3
redapple1997335
RED APPLE 🍎🇦🇪 🇱🇰 :
අඩෙ සුපිරි 😁😁
2026-08-31 00:26:24
2
sadarugimhan876
Sadaru Gimhan :
මට විඩියෝ 2 හදන්න පුළුවන් උනෙ ඇයි එ😳😳
2026-08-31 04:49:22
1
janakaopanayakegraphics
Janaka :
ගොඩක් ස්තුතියි ඔබට ❤️👍
2026-08-30 03:35:02
1
user9372292662375
මදූවා මදුවා :
සින්දු හදන විදිහ ඔිනි
2026-08-30 15:54:22
1
sasadi99
S 🤍 A 🤍 S 🤍 I :
ane save kranna denne nhne
2026-08-30 16:14:19
1
ashmikasuraj
ashmikasuraj :
vinadi kiyak vegeda hadaganna puluvan
2026-08-31 06:02:58
1
sathminiharatv
රණවිරු රොශෙන් (RanaviruRoshen) :
අනෙ මචන් ටික වෙලාවකින් ගෝ බැක් කියල කට් වෙනො නෙ
2026-08-29 07:34:19
4
nethulinethuli47
🎤Nethuli👑️🇰🇼KING EAGLES🦅 :
තැන්කිව් මල්ලි.🪷🪷එක පාරයි බැලුවේ මම හදා ගත්තා . නොදන්න දේවල් කියලා දෙනවට බොහෝම ඉස්තුතියි 👌👌👌🩷🩷🩷🩷🙏🙏🙏🙏🙏
2026-08-29 10:15:45
0
dmgfamily2233
@dmgfamilyrestaurant2233 :
ai lassan avatar katha karana app ekakk nathdda free
2026-08-29 07:17:55
1
gimhani_536
«𝑮𝒊𝒎𝒉𝒂𝒏𝒊🌈💞 :
ස්තුතියි මල්ලි ඔයාට කියලා දුන්නට ඒක ඒක ගැලරියට සේවු කරගන්න විදිහක් දන්නෑඒකත් කියලා දෙන්නකෝ
2026-08-29 07:06:44
1
samanthikasanjee46
Samanthika Sanjeewani :
mata eka kiyala denna
2026-09-17 04:35:27
0
To see more videos from user @jayodsithmina2, please go to the Tikwm homepage.

Other Videos


About