❤️ ::🅲︎+🆁︎:: ❤️ :
මටත් ඔය වගේම කෙනෙක් හිටියා, khe හරි ගියත් පිටි පස්සින් එන නිසා ගෙදර දාල යන්නේ,, පන්සලට ගියොත් එයා මගේ තුරුල ට වෙලා බණ අහනව , ගමනක් ගියත් මන් පස්සෙමයි,, එත් මන් එයාව පන්සල් එක්කන් යනකොට මිනිස්සු බැන්න මට 🙂💔.. සත්තුත් අරන් පන්සල් එනවා කියලා,,, ඇත්තටම මිනිස්සු කොච්චර නපුරුයිද කියලා කිනවනම් එයට වාහදිලා තිබුනා මැරෙන්න,, එයා නැති උනෙත් මගේ අත්දෙකමයි,, 😭😭අනේ ඇයි බන් මේ මිනිස්සු මොකුත් නොදන්න සතුන්ට ම්හෙම කරන්නේ,, මන්, නැතිව වෙලත් දැන් අවුරුදු 15 ක් විතර වෙනවා එත් තවමත් මන් දුක් විදිනවා ඒ මතක එක්ක.. 😭💔😭❤️🩹😫😫...... (..😺😺..)
2026-08-29 08:47:25