@___sachiya__1: හතුරෙක්ටවත් කරන්න එපා මේ වගේ දෙයක් නම්😖💔 like,repost,coment එකයි දාගෙන යන්න යාලුවේ #highlight #sadstory #foryou #srilankan_tik_tok🇱🇰 #trending
●𒆜𝄟⃝🖤🆂︎achiya ≛⃝🅱︎oy🖤𒆜
Region: LK
Saturday 29 August 2026 09:23:06 GMT
Music
Download
Comments
Tinu :
කිසිම දරුවෙක්ට ආත්මාර්ථකාමී දෙමව්පියෝ මුන ගැහෙන්න එපා දරුවෝ අසරන වෙනවා. ලස්සන ආදරකතා නැතුවෙනවා. 🥹
2026-09-24 14:53:25
6
Kawmini Heshani :
මට එයාව ඕනි දෙවියනේ 😣 දෙමව්පියො අකමැති එකට මොකක්ද කරන්න ඕනි. මට හරි ලස්සනට සලකපු ලස්සන මනුස්සයෙක් එයා🥹දෙපැත්තෙන්ම පෙෂර් වෙද්දි ඒක දරාගන්න අමාරැයි❤️🩹
2026-09-25 17:35:47
1
❤️❤️❤️ :
මගේ කතාවමයි එයත් ගෙදර අය හින්දා මාව අතෑරියා අනේ අද මන් ලෙඩෙක් වෙලා බේත් බොනවා ..ඇත්තමයි රකින්න බැයිනම් පොරොන්දු දෙන්න එපා 🥺💔
2026-09-24 12:45:41
1
꧁•⊹٭ 🆁🅴🆂🅷 🇮🇹٭⊹•꧂ :
ලෝකේ හරි අසාදාරනයි පෙලක් තැන් වල .............
2026-09-24 21:55:05
0
Sachi :
කිසිම දවසක කිසිම කෙනෙක්ට ආත්මාර්ථකාමි දෙමව්පියො සහෝදරයො හම්බෙන්න එපා.. ලස්සන ආදර නිකම්ම නැතිවෙලා යනවා🥺 මාත්එක්ක කියවපු හැම හීනයක්ම ඉෂ්ට වෙන්න ඕනි🥹 රකින්න බැරිනම් පොරොන්දු දෙන්න එපා 🤍
2026-09-26 05:18:08
0
🖤 Danu_boy 🍁 ⚠️ :
man hithannee dn mata eka වෙන්න වගේ යන්නේ 🙂❤️🩹 කොහොම වුනත් කමක් නෑ මං කියන්නෙත් මේ ටිකම තමා
2026-09-25 13:45:01
1
||: 𝐍𝐄𝐓𝐇𝐔 ᥫᩣ🍓💋" :
ඉන්න තැනක..ඉන්න කෙනෙක් එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න මැනික...🥺🥀❣️කවදාවත් තරහක් නෑ 🥺❣️
2026-08-29 11:25:58
0
🎀𝘼𝙣𝙖𝙜𝙞 /අනගි/ அனகி🎀 :
මාත් එක්ක කියවපු හැම හීනයක් ම ඉෂ්ට වෙන්න ඕනි.🤍🍃
අයෙම කාටවත්,
රකින්න බැරි නම් පොරොන්දු දෙන්න එපා.❤️🩹
@කරලා කියන්න තිබ්බා නම් 🥺❤️
2026-08-29 12:26:38
1
Deneth Aloka :
මගෙ කතාව වගෙ🥹💔
2026-09-20 10:34:10
1
සසියා 💪💪 :
save denna puluwanda
2026-09-25 13:55:40
0
🌈oshi gimhani🌈🇰🇷🇰🇷😘😘✈️ :
eyath giya 🥺
2026-09-22 07:54:46
1
Dilki Apsara :
මගේ කතාව 🥺
2026-09-23 04:33:44
0
Hashi :
Kawadawath adare karana dennek wen karanna epa..e duka danne vidawana manussayama vitharai❤️🩹
2026-09-25 05:33:37
0
Hiru 69 ☁️⚡️ :
Save dendko 🥺
2026-09-24 05:41:19
0
💔🏳️SUBA🏳️💔 :
seu dennako
2026-08-30 00:51:16
0
<💗✨..CHUTY..🎀💍>(3.20) :
Sv dennako
2026-09-23 11:32:46
0
Pasindu M Gamage :
❤️
2026-09-22 08:03:41
0
Shanu🇱🇰🇸🇬💞 :
2026-08-31 00:21:48
0
nilanga max :
aniwa
2026-09-21 03:35:11
0
Usersujee🌻🥰 :
රකින්න බැරි නම් කිසිම මනුස්සයෙක්ට බොරු පොරොන්දු දෙන්න එපා...🙏😕
2026-09-26 09:18:23
0
Naveen wijerathna :
මටත් ඕක තමා වෙන්න යන්නෙ ❤️🩹
2026-09-23 17:38:56
0
✩ 🦋 ˖°චු̊ටි̈́ක්̽කි̊°˖ 🦋 ✩ :
🙂❤️🩹
2026-08-29 09:47:16
1
𝗦 𝗜 𝗧 𝗛 𝗨 𝗠💘👀 :
@Chalani💘😇
2026-09-22 02:45:34
1
🇦🇪💗Surani 💗🇰🇼 :
👍👍👍
2026-08-29 09:42:53
0
Chathuwa Malli :
🥰🥰
2026-08-30 08:42:21
0
To see more videos from user @___sachiya__1, please go to the Tikwm
homepage.