@namobuddaya25: සසරේ මුණගැසෙන අයුරු . #buddha #srilankan_tik_tok🇱🇰 #නමෝබුද්දාය🙏🙏🙏❤️❤️❤️❤️❤ #200kviews #buddhaquotes

•🪷:සදහම් මග
•🪷:සදහම් මග
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 09:32:46 GMT
83416
7242
112
1026

Music

Download

Comments

pubu.k.fdo
pubu.k.fdo :
මගෙ සැමියව මට නිවන් දකිනා තුරුම ලැබෙවා❤️
2026-08-31 01:57:01
10
djass55
𝗗𝗮𝗿𝘀𝗵𝗶𝗸𝗮 𝗝𝗮𝘀𝘀 ᥫ᭡ :
මට මෙ ආත්මෙ හම්බ උන නෑයෙක් , දෙමව්පියන් යාලුවන් වගේම ආදරෙ කරන්න හම්බ උන ආත්මාර්ථකාමි පිරිමි මතු භවයක හමු නොවේවා...🙏
2026-08-31 04:35:47
2
warsha.hannadi
WaRsha HaNnadi :
මගේ මහත්තයා ව මට සසරේ නැවත නැවත ලැබේවා🙏
2026-08-31 04:53:55
1
ashen5858
ashen :
හ්ම්ම්ම්ම්ම් . සසරෙ මුනගැහුන අයම තමා හම්බවෙන්නෙ
2026-08-31 04:15:48
1
danu_sharanya2
Danu sharanya :
සසරේ කවදාවත් මගින් හැරිල යන පිරිමි ආත්මයක් හමු නොවේවා!!🙏🙏💔
2026-08-30 06:01:11
70
sithunisithuni555
DH 🌹🌹 :
මේ ආත්මේ හමූ උන කිසිම කෙනෙක් යලි උපදින භව වල මුණ නොගැසෙන්න. නෑදෑයො පවා. මොකක් ද කරන්න ඕන පින්කම්.අපෙ හාමුදුරුවනේ
2026-08-30 04:50:51
16
dinethhasaral280
Dineth Hasaral :
සාදු සාදු සාදු🙏🙏🙏
2026-08-30 15:47:18
1
lakshanarachchi27
𝙎𝙐𝙋𝙐𝙉 𝙇𝘼𝙆𝙎𝙃𝘼𝙉 :
මෙකෙ සම්පූර්ණ එක අහන්න විදියක් කියන්න 🥹
2026-08-30 06:19:32
7
saumi_aru
Saumi :
සමහර පිරිමි ආත්ම මට සංසාරයේ කවදාවත් හමුවෙන්න එපා. ආයේ කවදාවත් එපා.
2026-08-30 11:52:17
11
user8361051967573
user8361051967573 :
me athmenma ea bedhim iwarayak wewa!me sansare gunayahapath ayama muna gesewa
2026-08-31 01:26:21
1
chalani946
🇱🇰 𝘤𝘩𝘢𝘭𝘢𝘯𝘪 🇰🇼✈️🇶🇦 :
බුදු සරණයි 🙏
2026-08-30 01:55:15
4
sadunijayalath.sa
꧁}🦋༆𝑺𝒂𝒅𝒖𝒏𝒊༆🦋{꧂ :
sadu sadu sadu🙏🙏🙏
2026-08-29 20:32:39
5
ruwan.kumara3859
Ruwan Kumara :
සාධු සාධු සාධු
2026-08-29 15:11:55
4
madu76900
madu76900 :
සසරේ කවදාවත් මගින් හැරිල යන පිරිමි ආත්මයක් හමු නොවේවා!!🙏🙏💔
2026-08-30 16:13:31
2
meeraamaradasa6
❤NIMEERA❤ :
සාදු සාදු 🙏 🙏🙏🙏
2026-08-30 12:35:06
1
user1103207723539
ᥫ᭡ 𝓝𝓲𝓼𝓱𝓾 💋 :
Budu saranai 🙏🙏
2026-08-30 16:50:48
1
asoka.ranjani.sok
Asoka Ranjani Soka :
බූදූසරනයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-30 09:36:07
1
user7471902355963
인디크🇰🇷✈️❤️ :
බුදුසරණයි 🙏🙏🙏
2026-08-29 17:10:01
2
lahirusanju2006
ලහිරු ❤️ :
බුදුසරණයි 🙏
2026-08-29 16:14:35
2
user2093193321451
user2093193321451 :
සාදු සාදු සාදු
2026-08-30 08:22:20
1
saranihimsarani
JANI ❤️😍🫂 :
අනේ අම්මේ එපා වයිර පිරිමහගන්න එන අය කොහොමත් කිසිම සංසාරෙක.එපා
2026-08-30 06:05:17
4
sanduathukorala1994
05 : 02 🧃🍒 :
මගින් හැරිලා යන ආත්ම කිසිම කෙනෙකුට හමු නොවේවා......🤍🙏
2026-08-31 03:17:38
1
ashuf1011
Ashani fernando :
අනේ ආයෙ එපා ඒ මිනිස්සු 🥺🙏
2026-08-30 06:30:54
4
To see more videos from user @namobuddaya25, please go to the Tikwm homepage.

Other Videos


About