Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@janu77mm:
Rake
Open In TikTok:
Region: QA
Saturday 29 August 2026 09:33:16 GMT
23758
613
267
1830
Music
Download
No Watermark .mp4 (
1.63MB
)
No Watermark(HD) .mp4 (
1.63MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
kalpana :
ගොඩාක් අය රට වැඩකරන අයව ආදරෙ කරන්න තෝරගන්නෙ සල්ලි නිසා මීට වඩා බුද්දිමත් වෙන්න රට එන්නෙ ගෙදර ප්‍රස්න විසද ගන්න මිසක් ආදරෙ කියන මිරිගුවෙ එතිලා තවත් ජීවිතේ අගාදයට දාගන්න නෙවෙයි
2026-08-30 11:58:16
5
වාසනා පෙරේරා :
පව්.... මොන තරම් වේදනාවක් විඳිනනව ඇතිද? ජීවිතේ කවදාවත් ආදරේ ලබලා නැති මිනිස්සුන්ට බොරුවට හරි ආදරයක් පෙන්නුවොත් ඒක මුළු ලෝකෙම කරගන්නවා.... නමුත් අරූ කරන්නේ bite කරන එක.... මෙයා විඳවනවා
2026-08-30 04:13:28
6
🌼🌼🌼🌼 :
අම්මෝ පඋ දෙවියනේ
2026-08-29 20:44:38
6
sadareka :
පවු ආදරෙ ලග කවුරැත් අසරණයි ඵකට වයස අදාල නැ විශේශයෙන් රටවල්වල ඉන්න අයට බොරැකරලා මෙහෙම අසරන කරන්න ඒපා ගෙවලා ඉවර කරන්න බැරි පවු
2026-08-29 18:32:52
5
🎼💕හිරැ🎼🎤🇰🇷💯 :
අදරේදී වයස අදාල නෑ. පව් එයා කොච්චර දුකින්ද ඉන්නේ. මේ විදියට මිනිස්සු රවට්ටන්න හොද නෑ
2026-08-30 10:10:54
5
⎯⎯꯭̽🥀🌷SANJU🌷🦋༻༒࿐ :
පොඩිඩක් ඉන්න ගන්නම් හොදේ තව ටිකක් ගහගන්නකෝ😂
2026-08-30 10:46:24
1
g saman 🎤🎤🎤 :
ආදරෙදී මිනිස්සු මොන තරම් අසරන වෙනවාද මේවාට හිනා වෙන්න එපා කවුරුත්
2026-08-29 12:39:37
69
සුදු මැණිකේ ❤️🫶❤️ :
මේ රටවල් වල තනිවෙලා දුක් විදින අයගේ ආදරේ එක්ක සෙල්ලම් කරන්න එපා ඒක ආත්ම ගාණකට ගෙවලා ඉවර කරන්න බැරි පවක් මොකද හිතට වේදනාවක් ආවට හිතේ හැටියට අඩන්නවත් අවසර නෑ ඒක දන්නෙ මේ බිත්ත හතර ඇතුළේ හිරවෙලා ඉන්න අය විතරයි ඔය වේදනාවට වයස් බේදයක් නෑ 😳😳😳 මම ප්‍රර්ථනා කරනවා ඒ සහෝදරියගේ හිතේ වේදනාව ඉක්මනින් පහව ගිහින් හිතට සැනසීමක් ලැබෙන්න කියලා🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-29 18:19:19
16
කුවේට් ශ්‍රි ලංකා :
මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලන් කරන්න එපා,,ඒ මිනිස්සුන්ව සූරන් කන්න එපා,
2026-08-29 18:01:38
24
🇱🇰🪔🔥මහී බහරෙන් 🔥🇦🇪🇧🇭 :
මේවා විහිලුවකට ගන්න එපා ආදරෙ කියන්නෙ හරිම පුදුම දෙයක් ආදරේදී මිනිසුන් අන්දයි ජීවිතේ උනත් නැති කර ගන්න තරම් අවංක මිනිස්සු ඉන්නවා කාගෙවත් ජීවිත එක්ක සෙල්ල්ම් කරන්න එපා අහිංසක ගැනු උන්ට තනි වෙලා ඉන්න මොහොත මේ වගේ ආදරයක් හමු උනාම ඒක මැත්තෙම නැහෙනවා එහෙම ගැනුන්ව අසරණ කරන්න එපා පවු අහිංසකයි 🥰
2026-08-29 18:29:21
15
user95063098796131tharushi :
අනේ අය්යේ කොහේ හිටියත් කොහේ හිටියත් කෝල් එකක් ගනිං බං පව් ඒ අක්කා 😭
2026-08-29 18:17:13
7
srimali priyashantha :
හිතට දැනුනු ආදරයක් ..... පව් මෙහෙම අඩන්නේ ඇත්තටමයි... ඒක වින්ද කෙනෙක් ඒඑ දුක දන්නවා... එකට වයස ආදාළ නෑ... රට බිත්ති හතරකට කොටුවෙලා මේ ගෙවෙන ජිවිතේ එක්ක එහෙම දෙයක් උනාම දාරාගන්න ආමාරුයි.... 🙄😔
2026-08-29 22:24:39
5
Eleganza crochet :
ඒ කාන්තාවට හිනාවෙන්න එපා....... පවු එයා අසරණයි.....
2026-08-30 09:12:43
3
ඉරේෂා 🇦🇪🇦🇪🇦🇪🇦🇪 :
අයියෝ ඇයි අනේ මේ 🤣🤣🤣
2026-08-29 12:04:10
1
surangika :
අනේ ඔව් හදවතින්ම අවන්කවම ආදරේ කරපු මිනිස්සු ඒකෙ වේදනාව දන්නෙ ඒ වේදනාව මැරෙනකම්ම විදවන වේදනවක් .පව්.එයා
2026-08-30 05:03:05
1
minoli :
මේවා විහිළුවට ගන්න නරකයි පව්.😪
2026-08-29 20:48:33
1
Kanthi Kanthi :
අනෙ මටත් ඇඩුනා අනෙ මල්ලියො එයා පවු අනෙ එයාට කතාකරන්නකො
2026-08-29 20:50:05
1
🎸🌹නිලා🎶🌹 :
awankawama adare karana kenekuta me wage dukak denna epa paw budusarani 🙏🙏🙏
2026-08-30 09:35:58
1
🖤✮͢≛⃝ 💔𝗠𝗔𝗗𝗨💔𝄟✮⃝: :
අනේ ඇයි මෙතරම් මිනිසු අසරණ වෙනවා නේ
2026-08-29 18:44:55
1
නීෂා :
පවට පින දෙන්න බෑ ඔලුව හදාගන්න.දෙවියන් හැමදේම බලාගෙන ඉන්නවා.ඔයාගේ ආදරයට බොරුවක් කරනවා වෙන්න පුළුවන් ඒකයි දෙවියන් ඔයා වෙනුවෙන් දුකක් උනත් යහපතක් වෙන විදියේ පිහිට කරනවා. ඒක නිසා ඔයා ඔය දුක එයාට නෙවෙයි දෙවියන්ට කියන්න
2026-08-30 05:50:30
2
sajee ❤️ :
පිටරටක තනිවුණ මනුස්සයෙක්ට මෙහෙම කරන්න එපා අනේ.. කොච්චර පීඩනයක්ද ..?? හොයන් දුවලා එන්න කියලද..?? අනික එ ගෙදර ඉන්න මිනිස්සූ කොයීවගේද දන්නේ නැනේ. පව්.
2026-08-29 17:51:44
3
Nilantha Batuwangalage :
aiyoooo
2026-08-29 11:03:06
1
Nadeeka Harshani :
මට හිතෙන දේ කියන්න බෑ මොකද මේ රටවල් වල ඉන්න අයව රවට්ටලා සල්ලිත් අරං නිරුවත්ත් විකුනං කන සමාජයක් තියෙන්නේ මේ තියෙන වේදනා මට තේරෙනවා ඒ වේදනාව දරාගන්න බැරුව මොඩ කමට මොනවා කරගනීද දන්නෙ නෑ ඒ නිසා ඔය කෙනා කවුරු වුණත් නමක් නෑ එකපාරක් අරං හිත හදලා යන්න පව් අහිංසක ඉල්ලීමක්
2026-08-29 21:38:14
1
🇱🇰S.G.K🇰🇼 :
අඩන්න එපා අක්කේ.ඔය දුකම මමත් වින්ද
2026-08-29 17:12:42
2
꧁★彡⩻❣𝕮𝖍𝖆𝖓𝖉𝖎❣⩼★彡꧂ :
පව් කවුරුත් ආදරේදි පොඩි දරුවො වගේ.බොරුවට ආදරෙ කරල අතහැරල යන්න එපා
2026-08-29 16:59:41
2
To see more videos from user @janu77mm, please go to the Tikwm homepage.
Other Videos
Niatnya mau unboxing paket gratisan, eh malah berujung teror maut yang bikin bulu kuduk berdiri! 😱📦✨ Kalau kalian di posisi mereka, mending lanjut buka atau dibuang ke sungai? Coba jawab di kolom komentar! 👇 🎬 Paket Santet — Segera di bioskop mulai 27 Agustus 2026. #paketsantet #filmpaketsantet #dikiriminpaketsantet #clippaketsantet #cpfPS1 @base.id
Real #early2000s #digitalcamera
التاريخ 3-9 يوم الخميس بعد اربع ايام ⏳
#fypシ゚ #nostalgia #fypp
About
Robot
API
Legal
Privacy Policy