@dillytk_official: සිංදුවක් කිව්ව. බලන්න මේක අහල තියෙද කියල 😉❤️🎤📻 ja ja re cover by Dilip Thejana X @Ishara Kalpani music by - @Chamath Hasaranga | Thank you - @Pravindi 🫡 #dilipthejana #foryoupage #fypシ゚viral #hindicover #music

Dilip Thejana
Dilip Thejana
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 10:52:40 GMT
179658
16978
463
182

Music

Download

Comments

dillytk_official
Dilip Thejana :
මේක අහල තියෙද ?
2026-08-29 10:56:08
133
deepa7597
Deepa :
මේ විදිහට ගායනා කරන්න අනිවාර්යෙන්ම විශාරද කෙනෙක් විය යුතුයි කියලා හිතෙනවා
2026-08-29 17:52:34
82
samithamudunkotuwa
Samitha Mudunkotuwa :
Wow🙏🔥
2026-08-29 12:27:01
294
nishara_peiris
Nishara Peiris :
භීම්පලාසි😌❤️✨️
2026-08-29 17:41:39
50
arnoldshawashenger
Rich Life :
මට තියෙන ප්‍රශ්නෙ කවුද මෙයා ඔයාගෙ 🥰
2026-08-29 12:36:15
22
sasankageeshan
Sasanka :
තවත් මේ වගේ content ඕනෙ 🥺❤️
2026-08-30 15:32:23
14
user15544506605140
manjula :
භීම්පලාසි රාගය....රාග අතරින් ගොඩාක් ලස්සන රාගයක්...ලස්සනට හැඩට වේරියේශන් ආලාප් කරන්න පුළුවන් ..
2026-08-29 12:41:56
35
marsh_mlo_
marsh_mlo_ :
School Music Syllabus eke thibuna ne ?
2026-08-29 11:00:28
7
madump496
Madu kyoto 🇯🇵🇱🇰 :
තානලංකාර වල ලස්සන 🥰
2026-09-06 23:55:09
3
weera5089
weera5089 :
අඩේ පෙරදිග සංගීතෙ කරපු කොල්ලෙක්නෙ
2026-08-29 15:08:54
26
udaramadusnka3
udara🇯🇵 :
අඩේ ස්කෝලේ කාලේ මතක් උනා ❤️
2026-08-29 12:44:24
13
randellas.diary
Randella’s Diary :
Bless those voices ❤️❤️
2026-09-03 19:03:54
1
sitharasewwandigunasiri
Sithara sewwandi :
o/l වල ප්‍රැක්ටිකල් වලට කිව්වෙ ඕක මම.ඒත් ඔය තරම් ලස්සනට කියන්නනම් බෑ😘
2026-08-30 16:54:04
5
ishivindra031
ishvindra :
භිම්පලාසි.💕 සංගිත තරග වල scl කාලෙ කියලා place කරපු රාගයක් අප්පා.🥰🥺 ඒ කාලෙ මතක් උනා 🥹🥹🥹🥹
2026-08-29 17:36:48
8
anjalee_bandara
Anjalee bandara :
Shaaa👀
2026-08-29 17:19:35
4
ameerawanniaratch
lovecake by Ameera🧿11:11🧿🍀 :
Hrima Lassani ❤️❤️❤️❤️🥺
2026-09-05 11:59:02
1
thenook998
The Nook :
භිම්පලාසි ❤️
2026-09-01 04:59:35
1
kailyyunaliya
kailyyunaliya :
ඔයා ඉතින් වැඩ්ඩෙක්🥰🥰
2026-08-31 17:21:28
0
sathyaradhaojz3yh
Radha :
අනේ ඒකනම් මාරම ලස්සනයි.......ආදරෙන් ඉගෙනගත්ත රාගයක්..... තව ඒවා දෙන්න....🥰🥰🥰
2026-08-30 15:50:32
2
udara.kasun4
Udara Kasun :
අදමයි ඇහුවේ 😁😁😁
2026-08-30 07:03:58
2
ridmikamendiz2
Ridmika 1111🇱🇰✈️🇬🇧 :
Beautiful ❤️
2026-08-29 16:59:58
1
hirudikaudani
Hirudika_udani :
shaa... niyamay 😍❤️‍🔥
2026-08-30 04:28:11
1
himath.sathnidu
~Himath Sathnidu 🎹 🎶 ❤ :
Bhimpalasi 😌💗
2026-08-30 12:14:53
1
sashika.rathnayak5
Sashi..@** :
භිම්පලාසි රාගය ❤️ලස්සන රාගයක් .රසවත්ව ගයනවා දෙන්නම👍
2026-08-30 16:19:00
3
t11_editz_official
T11 Editz :
2026-08-29 20:49:46
2
To see more videos from user @dillytk_official, please go to the Tikwm homepage.

Other Videos


About