@anumodami: 🪷 පින්බර දසුනක් දැක සතුටු වෙමු… 🙏 රුවනැලි මහා සෑ රදුන් උදෙසා කළ මේ පින්කම ඔබත් හදවතින්ම අනුමෝදන් වෙන්න. 🪔❤️ සාදු! සාදු! සාදු! කියලා Comment එකක් දාන්න. 🙏 මේ පින්බර දසුන තවත් කෙනෙකුටත් දැකගන්න පුළුවන් වෙන්න Share කරන්න. 🪷 තවත් පින්කම් අනුමෝදන් වෙන්න අනුමෝදාමි Follow කරන්න. ❤️ #fyp #Anumodami #රුවනැලිමහාසෑය #පහන්පූජාව #පින්කම්

අනුමෝදාමී
අනුමෝදාමී
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 11:16:16 GMT
21483
2927
308
227

Music

Download

Comments

vijitha.padmini6
Vijitha Padmini :
සාදූ සාදූ සාදූ 🙏 🙏
2026-09-30 14:00:19
0
ravindupoorna
☸️සුව ශක්ති නමෝ නමෝ786✝️🕉☪️ :
ඔය පහන් ගන්නෙ කොහොමද
2026-09-29 03:18:24
0
user16052485871530
❤️❤️❤ :
මේ පින මා ඇතුළු මාගෙ පවුලෙ සියලු දෙනාද අනුමෝදම් වෙමි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
2026-09-01 09:44:10
3
chandra.athukorala
chandra athukorala :
සාදු සාදු සාදු!!!
2026-08-30 18:31:09
1
otc066
OTC Carpet :
සතුටු සිතින් අනුමොදන් වෙිත්වා 🙏🙏🙏
2026-09-04 16:53:50
1
user5526652786067
Mano :
මෙම පින සතූටූ සිතින් මමද අනුමෝදන් වෙමි.මෙම. 🙏🙏🙏🌹🌹🌹පින මාගේ ආදරණීය මෑණියන්ට සහ පියාණන්ට ද ,මාහට මාගේ සහෝදරියටද ,මෙම පින්කම කල අයටද නිර්වාණය අවබෝධය පිණිස හේතු වාසනා වේවා. 🙏🙏🙏
2026-09-04 17:13:44
1
geethchamara.jp
Geeth Chamara🇯🇵🇱🇰 :
මිහිපිට වාසනාවන්තයෝ❤️උතුම් ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🌸🪷🪔සතුටින් අනුමෝදන් වෙමි..! සාදු සාදු සාදු..!🙏🙏🙏
2026-09-20 05:43:19
1
vinoli75
SAMANALE :
සාධු සාධු සාධූ!!!
2026-08-29 18:24:16
1
sanath.rupasimgha
Sanath Rupasingha :
ලස්සනයි, සාරවත් හරවත් පින්කමක්
2026-09-09 05:49:44
1
madusanka.neon
SITH සිත් :
"සාධු සාධු සාධු. අනුමෝදාමි අනුමෝදාමි අනුමෝදාමි."🙏🙏🙏
2026-08-29 12:54:34
1
kaush_nd25315
@_kaush :
තෙරුවන් සරණයි! 🌷✨
2026-08-29 14:02:33
1
dasuniwijetunge
dasuniwijetunge :
මේ පහන් ගන්නෙ කොහොමද ? මේවා ඉටිපන්දම් ද?
2026-08-31 15:19:42
1
user3183241092121
Manu :
saaadu saaadu
2026-08-30 11:13:19
1
user32831094
Nawanjana :
සාදු සාදු සාදු🙏🙏🙏
2026-08-29 18:08:23
1
jamela.ja
Jamela Ja :
සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏
2026-08-30 05:35:15
1
harshika.chathura8
Harshika Chathurani :
sadu matath me vidihata pinkam karanna labewa
2026-09-02 15:29:12
1
user61881836111581
Dil :
man me pahan poojawa as deken dakka puduma lassanak tibune 🙏
2026-09-25 09:46:02
1
kan46269
Kan :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-08-30 20:31:38
1
sathsaramenusha
සත්සර ❤️ :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-08-30 09:17:47
1
ramyakumari177
රම්‍යා කුමාරි :
අනේ මම එන්න ඇගිලි ගැන ගැන උන්නේ එත් මම වැඩ කරන ගෙදර අය මට එන්න නිවාඩු දුන්නේ නැහැ එත් මම හදවතින්ම අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏දර්මවබෝදය සදහම දිවැස් ලැබීම පිණිසම මේ පින් අනුමෝදන් වේවා
2026-08-30 15:53:05
2
dasuniwijetunge
dasuniwijetunge :
මොනවද මේ?
2026-08-30 16:44:16
1
rashinda7
Nishad rashinda :
මේ පහන් කොහෙද තියෙන්නෙ ගන්න
2026-08-31 00:14:47
1
jwk560
RJ 🫂🇮🇹🫶 :
මමත් මේ පිං දැකබලා අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏
2026-08-30 19:53:46
4
manowanamama_lk
මා නොවන මම :
මේ පින මමද අනුමෝදන් වෙමි 🙏
2026-08-29 13:36:49
2
To see more videos from user @anumodami, please go to the Tikwm homepage.

Other Videos


About