@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 12:12:38 GMT
74067
4325
120
53

Music

Download

Comments

sahitha351
sahitha :
ඕකයි වෙන්න ඕන🥰හාමුදුරුවෝ ආඩම්බර යි🥰🥰
2026-08-29 13:16:15
153
hasarasasmitha
Hasara Sasmitha :
මල්වතු ඔය, මල්වතු පාර්ශවය 🙂 තන්තිරිමලේ නායක හාමුදුරුවෝ 🙏
2026-08-30 16:32:11
2
chandana20087
chandana20087 :
කොහොමද Akd 💪❤️
2026-08-29 13:05:01
53
sanjeewa.wickrama89
sanjeewa wickramaarachchi :
පොලවේ පය ගහලා ඉන්න ස්වාමීන් වහන්සේ නමක් .🙏
2026-08-30 01:45:37
6
rhynozme
OMG :
මමත් සිවිල් ඉංජිනේරුවෙක්.. කෝ පුදුම උනේ නෑ නේ මම.. 😂 කියන්න නම් දේවල් තියෙනවා. බැනුම් අහගන්න වෙනවා.
2026-08-29 15:26:49
24
madushan.c93
madushan chandika :
හාමුදුවන්ට මේ වැඩසටහන බාර දෙන්න හොදට ප්‍රයෝජනවත් විදියට කරගෙන යයි
2026-08-29 13:56:23
72
songs.typing
❤️👻songs typing 👻❤️ :
මිනිස්සු කොච්චර බැන්නත් අන්තිමට ඉන්නේ අපේ හිමි වරු🌹❤️♥️
2026-08-30 04:01:45
4
denith32
Dmx :
මාත් ඉංජිනේරුවෙක්...මට පෙන්න බෑ හැබැයි ඉංජිනේරු කම
2026-08-29 13:47:28
34
ayeshnawanjana
𝘼 𝐲 𝐞 𝐬 𝐡 🌱 :
ජනාදිපතිගෙ නිහතමානිත්වය
2026-08-30 15:18:35
1
poojithudayanga
Pooji :
හැමෝගෙම අදහස් ඇහීම කොහෙිමද….නැත්නම් මාත් එක්ක සෙල්ලම් කරන්න එපා හාරන්න කිව්වාම හාරන්න😁
2026-08-30 05:17:17
1
chamaradinesh6
Chamara Dinesh :
එ හාමුදුරුවන්ගේ ඉන්න පලාත ගැන තියේන දැනුම සමහරක් අය දවසේ දානේ ගේන මනුස්සයා දන්නේ නැ
2026-08-29 14:40:59
30
sadeeka.thathsara
sadeeka thathsara :
මෙන්න හාමුදුරුවෝ රටටත් සම්පතක්🙏
2026-08-30 14:44:01
1
rajika.rathnayaka6
rajika rathnayaka :
හාමුදුරුවෝන් වහන්සේගේ දැනුම 🙏🙏🙏💐
2026-08-29 13:06:38
43
_sanga___rathana___thero
තිනියාවල සංඝරතන හිමි :
හාමුදුරුවෝ කෙනෙක්ට මොනාද බැරි 😌
2026-08-30 10:26:21
5
sl..potos
sl..potos….:::: :
අනුන් වෙනුවෙන් කැපවුනු හාමුදුරුවෝ කෙනෙක් කියල පෙනුමෙන් කියන්න පුලුවන්
2026-08-29 15:00:37
14
7610110301am
මංජුල🇱🇰🇱🇰❤️ :
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි . සුපිරියි ඔබවහන්සේගේ දැනුම නම් සුපිරියි.
2026-08-29 13:15:46
26
srilanka2japan
SriLanka2 :
හාමුදුරුවො කියන්නෙ වැඩෙක්.. එක එකා සල්ලි සාක්කුවෙ ගහගන්න වැඩ කරන වුන් ඉන්නවා. තමන් පොර වෙන්න හදන උන් ඉන්නවා . හාමුදුරුවො එහෙම නෑ. මාරම වැඩ්ඩෙක් ආය ඉතින්...දන්න වුන් දන්නවා.
2026-08-30 01:32:38
8
upul.shantha8
🇱🇰 Upul 🇧🇪 :
ගමේ විස්තර දන්නේ ගමේ ඉන්න අය ..නියමයි හාමුදුරුවනේ
2026-08-29 15:02:54
5
brayan11153
Brayan :
අන්න හාමුදුරුවරු🙏
2026-08-29 14:05:53
7
dineshmangalaweer
Dine@sh :
අම්මෝ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ නම් මාර සම්පතක්...
2026-08-29 14:47:57
7
indika211
Aruna⚡🇱🇰🇲🇻 :
මෙන්න මේ වගේ හැම වැඩ සටහනකටම ආගම සහ සන්ග්‍යා වහන්සේලගේ උපදෙසුත් එකතු කරගත්තනම් මේ ගමන උපරිමෙන්ම සාර්තකයි.
2026-08-29 17:54:12
5
upul.shantha8
🇱🇰 Upul 🇧🇪 :
AKD කොහොමද ගැම්ම.
2026-08-29 15:04:11
2
supun.supun778
Supun Supun :
කයිය විතරක් නැතිව වැඩ කරනවානමි හොදයි රටෙි ජනතාවට.
2026-08-29 20:25:47
1
poojithudayanga
Pooji :
අන්න හාමුදුරුවන්ට කරන්න ඕනෙනම් වැඩ
2026-08-30 05:14:18
1
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About