@himadarshi_speaks: 🌻 සමන්ත පට්ඨානය 🌻 ධර්ම දානය පිණිස "සමන්ත පට්ඨානය" පොත් 300ක් පමණ මුද්‍රණය කරවා බෙදා හැරීමෙන් (කතරගම කිරිවෙහෙර අභියස, තිස්සමහාරාමය අභියස සහ කපුගම සුධර්මාරාමයේදී මෙම බෙදාහැරීම සිදුකරන ලදී)මහා පුන්‍යකර්මයක් සිදුකර ගැනීමේ භාග්‍ය අපිට උදා උනා. මෙම ධර්ම දානය දැක සතුටුවී ඒ පිණ ඔබත් අනුමෝදම් කර ගනිත්වා. ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දැකීම සඳහා මේ පින හේතුවාසනා වේවා🙏 පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමියන්ගේ ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට ඔබටත් අවස්ථාව ලැබේවා🙏 #buddhist #srilankan #kiriwaththuduweariyadassanathero #workingmomlife #spiritualpeace

himadarshi🌸
himadarshi🌸
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 12:45:52 GMT
47593
4941
838
267

Music

Download

Comments

user18070283
Samy🌸 :
Can I get a PDF pls
2026-08-31 11:46:56
1
renuka.damayanthi791
Renuka Damayanthi :
මම කුවේට් වල ඉන්නේ මටත් pdf එවන්න තෙරුවන් සරණයි
2026-09-01 09:00:38
1
imashiasinsana
Imashi Asinsana :
Anee matath ewanna පුළුවන් dha pothak
2026-09-01 15:51:26
1
thanuja.dilhari6
Thanuja Dilhari :
Me pothe PDF 1 k ganna puluwanda
2026-08-31 16:20:49
1
menaka.jamila2
Menaka Jamila :
ගන්න නම් ආසයි.. ඒත් රට නේ ඉන්නේ... YouTube එකෙන් අහන්නේ... 🙏🙏🙏
2026-09-01 07:48:18
1
yenuli.keyara7
Yenuli Keyara :
අනේ මටත් ගන්න ඕන තියනවනම් කියන්නකෝ ....
2026-09-01 16:52:19
1
user3177472096547
darshika :
අනේ පිං සිද්ද වෙනවා මට මේ පැට්ටාන දෙසනා පොතක් ගන්න හැම තැනකම අහලා බැලුවත් ලැබුනේ නැහැ මටත් ගන්න විදියක් කියන්න ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
2026-08-31 18:05:12
10
prabathharindrawi
Harindraw1 :
මටත් ලබාගන්න විදිහක් කියන්න
2026-09-01 15:37:47
1
hjjghkkkgbn
gjhffjmhjil :
අනෙ මගේ තාත්තාට ගොඩක් අමාරුයි. මටත් පොතක් එවන්න පුළුවන් ද
2026-09-01 14:35:02
1
nalakabandara470
nalaka bandara :
මමත් පොත් ගන්න හොයනවා ඔබතුමිය ගන්න තැන කියන්න
2026-09-01 09:11:34
1
bhahiya8
භාහිය :
PDF LINK ekak denna obata godak pin
2026-09-01 15:08:11
1
aselapradeep28
කෝකිල.....❤️ :
මේ පොත් ගෙන්න ගන්නේ කොහොමද
2026-08-30 17:46:04
1
sangeethadilrukshi24
sangeethadilrukshi24 :
kohomada ganne kiyada
2026-08-31 20:00:57
1
kakumari.alawala
kaKumari Alawala :
ane matath pothak one
2026-09-01 13:33:58
1
iro8924
iro :
Matatah pothak ewanna .
2026-09-01 14:40:48
1
oneli932
Ishara karunasinghe :
matath pothaka ona. ewanna puluwanda
2026-08-31 07:43:42
1
shshie33
shshie🌻🌻🌻 :
matath pothak dennako ane
2026-09-01 04:11:54
1
nalakabandara470
nalaka bandara :
මටත් මේ වගේ පිංකමක් සංවිධානය කරන්න ඉක්මනින් හැකියාව ලැබේවා
2026-08-31 04:12:01
7
siyapappa
Podda💢 :
අනේ මටත් පට්ටායන පොතක් දෙන්නකෝ.
2026-08-31 08:33:50
1
ushan898
ushan :
මටත් මෙහෙම පොත් ටිකක් ප්‍රින්ට් කරල බෙදන්න, විස්තර දෙනවද මට,
2026-08-31 17:49:04
1
akiniimashi
Aki 🩵 :
Me potha ganna thank kiynnko
2026-08-31 01:20:35
1
nimeyasigma41
Nimu :
අනේ මටත් පොතක් 🥺🙏
2026-08-31 10:14:16
1
kanchi1603
Kanchi 🕊️ :
Pdf ek dannn puluwan da gdk pin
2026-08-31 10:48:17
1
prasdini2
P R A S A D I_____🦋💗💫🇦🇪 :
අනේ මටත් පොතක් ගන්න පුලුවන්ද
2026-08-31 19:29:28
1
ano46
Nishan 산지와 :
මේ පොතේ pdf ගන්න නැද්ද.
2026-08-31 04:45:30
1
To see more videos from user @himadarshi_speaks, please go to the Tikwm homepage.

Other Videos


About