@wasundaragamage: 69 අවුරුද්දක් දලඳාවේ බෙරගහපු තාත්තා පුතේ කියා රටේ රජුට ස්නේහයෙන් හිත්ලාගෙන කියු කවිය... #srilankanpolitics #tiktokviral #SriLanka #kandy #kandyperahera

Wasundara Gamage
Wasundara Gamage
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 13:44:56 GMT
74781
9374
870
783

Music

Download

Comments

neranjalapriyadarshanee
𝚗𝚎𝚛𝚊𝚗𝚓𝚊𝚕𝚊 :
නිළමේ තුමා බලන්නකෝ
2026-08-30 09:42:48
5
erandi.perera6
Erandathi🇱🇰Kandy in🇦🇺🦘 :
ආඩම්බරයි නායකතුමනි. පරම්පරා ගනනාවක් සම්ප්‍රදාය රකින ආදරණීය තාත්තා කෙනෙක්ට දුන්න වටිනාකම නුවර ඉපදුනු මගේ ඇස් දෙකට කදුළු කැට ඉනුවා.
2026-08-30 02:27:15
7
dila06805
Dila🌹🌹🌹 :
ඔන්න ඕකයි අපි අනුරට එදත් අදත් කඩේ යන්නෙ මොකද අපි දන්නව මේ රට හදන්න පුලුවන් එකම කෙනා අනුර විතරයි කියල♥️♥️♥️♥️
2026-08-30 01:53:00
15
lalithsgl0
✌Lalith Sgl🫣🤭🤗❤️‍🔥🚀 :
තමුසෙ පිස්සුවක් Ooii❤️💪
2026-08-29 23:42:49
12
rose454364
Rose 🌹 :
රටේ අවංක සාදාරන විදියට ජීවත් වෙන මිනිස්සු විතරයි අනුරට කැමති
2026-08-29 14:34:56
300
rose.rose7280
Rose Rose :
කාලයට ගැලපෙන ලස්සන කවි පෙළක් 🥰🥰
2026-08-30 00:27:20
5
naweeya2002
8:16 ! ❤️‍🩹 :
දැක්කද අතින් අල්ලලා ලගට ගත්තු ලස්සන ❤️
2026-08-30 02:19:41
10
shiran.senevirath
Shiran Senevirathna :
මේ රජය රැකගන්න උත්සහ කරපල්ලා, මේ වගේ නායකයින් අපිට ලැබෙන්නේ නෑ ආයේකවදාවත්, මේක නැති වුණොත් නැති වුණා...අයේ අපිට ගොඩ එන්න බැරිව යයි....... සහයෝගය දෙන්න ❤🥺
2026-08-29 16:21:50
152
user7128816375375
KAVI :
මේ වීඩියෝ එක දකින හැම සැරේම ඇහැට කදුලක් එනවා .. ඒ අපිටත් ඇත්තටම රජෙක් වෙච්ච අපේ එකෙක් ඉන්න එකට ආදරෙයි අනුර ජනාධිපති තුමනි ... ඔබ වෙනුවෙන් මරනය අබියස උවද අප සතුටින් සිනාසෙනු ඇත....
2026-08-29 15:13:57
95
agp.amarasingha.a
අමාවී AmAWee :
කදලු ආවා අපි කල කැපකිරිමේ ඵලය දකින විටදි
2026-08-29 16:02:26
105
0788625897mms
ලස්සන හදවත :
මෙන්න රටෙි නායකයො රැකපල්ල පනටත් වඩා ආයෙ එන්නෙ නැහැ මෙහෙම මනුස්සයෙක් 🙏🙏🙏
2026-08-29 17:24:36
67
dilshansanjeewa150
ƊILSHAƝ ƁRO🇱🇰🎤🎹🎧🎙️🤜🤛 :
දුරින් උන්නු ඒ තාත්තාව ලගට අරන්ම විස්තර කතා කල ඒ මොහොත නම් පුදුම හැගීමක් දැනුන හිතට
2026-08-29 16:54:47
52
r.d22271
🇱🇰🎤🔊🎵ධම්මික ලොකු අයිය :
ඇත්තටම ගහපු කතිරෙ ගැන ආඩම්බරයකි රට හරි පැත්තට පදවනවා දකින්න අපි පිං කරලා තියෙනවා තාම 💖
2026-08-29 14:21:05
80
familahamza
FH :
Masha Allah he is such a humble gentleman proud to be a Sri Lankan after he became The President ... you have earned each and everyone's pure love Sir . AKD THE KING 👑 ❤️BEAUTIFUL KAVIYA BEAUTIFULLY RECITED BY WASU DARLING ❤️❤️❤️🥰 LOVE U SISSOOOOOO
2026-08-29 14:25:11
21
prasad.perera753
Prasad Perera :
නියම කවිය පටිට ජයවේවා අනුර ❤️
2026-08-29 14:18:51
50
kodi36486
kodi :
හරිම ආදරණීය නායකයෙක්. සියලු දෙවියන් රකිත්වා නායකයා රට සහ ජනතාව!!!!!!!!
2026-08-29 14:53:48
28
i.b.m.s.s
subashini manika🎤🇰🇼❤️❤️❤️ :
ඇත්තටම නිදිවරා අපි අන්තර්ජාලයෙ හඩ නැගුව් එකට දැන් සාදාරනයක් ඉස්ට වෙනව සතුටුයි
2026-08-29 14:42:55
29
user9725993582370
chandi :
දේව ගති ඇති උතුම් නායකයෙක්. රටේ පිනට පහල වු. 🙏
2026-08-29 15:28:26
21
shamisas
shamisas :
ආදරනිිය රාජ්‍ය නායකත්වය ❤️❤️❤️
2026-08-29 16:14:30
14
upul.rathnayaka31
❤️උපුල් ❤️ :
Akd❤️
2026-08-29 14:18:47
8
nawshadmohammadh
NAWSAD :
2026-08-29 15:03:13
6
indika.jayasekara78
Indika Jayasekara :
ජය රටට ජය ජනතාවට 💚💚❤️❤️
2026-08-29 15:36:06
13
uyanwatte
kuwait :
2026-08-29 17:44:57
5
hanguge5
Kavihari :
ජනාධිපති පුතා ❤️
2026-08-29 14:55:04
7
To see more videos from user @wasundaragamage, please go to the Tikwm homepage.

Other Videos


About