@.the.luna_: #foryou #foryoupage #luna #lunaquotes #trending

L U N A
L U N A
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 13:46:48 GMT
51787
7493
112
508

Music

Download

Comments

oliviya.211
@O̷l̷i̷v̷i̷y̷a̷..🌝💗 :
පවුල තුලින් මගේ ඇතුලත මියැදුනු ආදරය පරිස්සමට අරන් ඔහු මගෙ ජීවිතේ පරිච්චේද ගනනාවක් ලස්සන කලා,නමුත් මේ ආත්මයේදි ඔහුගේ අයිතිය මගෙ ජීවිතෙන් අයින් උනත් ඊලග ආත්මයේ හෝ මටම පමනක් උරුමකම් කියන්න බලන් ඉන්නවා ඇති..!❤️‍🩹 අද දෙතැනක හිටියත්..මා හද තුල ඔබට රිසි තැන මියැදෙන තුරු උබටම පමනක් වෙන් කරමි...🫀///@...
2026-08-31 13:45:37
0
kaush_nd25315
@_kaush :
wow ❤️wall eke hemdama suggest wenna oni accounts! ❤️
2026-08-31 05:23:59
1
mahesh_weerasinghe
Mahesh_weerasinghe :
ගියාට කමන් නෑ ඉර බැහැලා හවසට එනවා කියලා දන්න නිසා ඊලග දවසෙත් අහසට ✨️
2026-08-30 03:36:26
5
fzzy_quotes
𝐅𝐳𝐙𝐲_☁️ :
මේ වචන වල ලස්සන දෙයියනේ 🥹💐
2026-08-31 03:59:25
3
uaaith__
A. :
මේ ඇස් රස්තියාදු ගැහුවෙම මන්දාකිනියෙනුත් එපිටින් උන්නු තරුවක් එක්ක පොඩ්ඩක් හරි දිලිසීම අඩු උනාම ඕනාවට වඩා වද උනා සත්තයි හැබැයි අහිතක් නෑ මාවත් එපා කියලා තෝරගත්තට වෙනත් හීනයක් !
2026-08-29 17:19:46
94
mr_t_panki_
ㅤPanki_✿ :
😶‍🌫️ටෙරා කල්ප ලක්ෂයක් දුර හත් ගව්වවකීන් උඩ සුලගට යටී සුලගට පාවේලා ආව ලිලී මල දැකුම් කලු හදේහී පාට තැවරැණු නුඹ මානා කල්හී මගේ සිත් ගත් රෑව රෝස හවසක වැහි අදුර ගලා ආ කල උඩු මහලේ ජනේල් කවුලුව උඩ නොකීයාම අදුරැවී ඇත.නමුත් ජිවය තව්තිසාවට ගොස් ඇත
2026-08-30 05:33:48
25
ud_21_
Uᗪ_XXI_🤍ྀི🇯🇵 :
වරා මල මැවිලා විතරක් අතුරුදහන් වෙනවා... කොහොම උනත් අතට අරන් පා කරලා යවන්න බැරි තරම් දුරයි... ❤️✨🥺
2026-08-30 07:34:43
8
4_uchira
𝓒𝓱𝓲𝓡𝓪.🩵! :
ආලෝක වර්ෂ ගාණකට මදි නොකියන්න 🖤!!
2026-08-30 01:04:21
14
dew.quotes6
Dew.quotes 🫶🏻! :
Caption ek gnnd ❤️✨
2026-08-31 13:55:50
1
zuu.ziiii
Zuuzii🔮 :
E vachana🥺♾️❤️‍🩹
2026-08-30 11:51:33
2
isurutk
isurutk :
Meke meaning eka poddak explain karanna puluwanda 😊 mekata kemathi, hariyata theren nathi than tikak thiyenawa
2026-08-30 04:58:09
1
nadun_kosala0
𝙋 𝙪 𝙛 𝙛 📸 :
Aneehhh🥹💘
2026-08-29 14:17:24
1
khimansha
khimansha :
lassn wachana ❤
2026-08-29 15:08:49
1
To see more videos from user @.the.luna_, please go to the Tikwm homepage.

Other Videos


About