@madukapro.dxb: ✈️💸 Buying a PRIVATE JET is just the beginning… Fuel ⛽ Maintenance 🔧 Hangar & Parking 🅿️ Landing Fees 🛬 Crew 👨✈️ — the HIDDEN COSTS of Private Jet Ownership can be shocking! 😳 Private Jet • Luxury Lifestyle • Aviation • Jet Ownership • Billionaire Lifestyle • Wealth • Business Jet • Luxury Travel ✈️💰
Maduka 🇦🇪
Region: AE
Saturday 29 August 2026 14:26:25 GMT
Music
Download
Comments
Chamiya :
ඇත්ත. ක්ලච් ප්ලේට් යනව නිතරම 😑
2026-08-30 13:37:50
0
🔳🆂🅷🅰🅶🅶🆈🔳 :
ශා මරු නේ බලන්න ආස හිතෙන එවා..♥️
2026-08-30 15:12:13
1
Ayu_Mahasen :
I'll give you a privet Jet for $145mill😂
for 7.5B Jet must be Gold?
2026-08-30 12:08:23
1
01:01🦋🥀 :
maintain කරන්න වෙලාවක් නැති නිසා ගන්නෙ නෑ 😌
2026-08-31 18:07:54
1
A Nishel Sumanasekara :
මගේ ජීවිතයෙත් තත්පර 45ක් ඔහේ නිකරුණේ නාස්ති වෙච්ච මොහොතක්. ☹️
2026-08-30 04:24:46
308
Ramith :
Upali had it ( Kandos former owner )
2026-08-30 04:54:30
2
Trevon Nambuge :
Maintenance වලටත් වඩා Parking තමා ඇත්තටම ලොකුම ප්‍රශ්නේ... මමත් සෑහෙන කට්ටක් කනවා parking related issues නිසා... 😐
2026-08-29 17:05:38
107
Le montee :
එකනේ මම ගන්නෙ නැත්තෙ.😁
2026-08-30 11:29:24
2
Chanchala Piyum 🇱🇰 :
හොද වෙලාවට මේ video එක දැක්කේ. නැත්තම් මං හෙට එකක් ගන්න හිටියේ...
2026-08-30 08:43:05
54
M.M.A.D.Sri :
ලංකාවෙ සංචිත තියෙන්නෙත් බං බිලියන් 7 ලු 😇😇😇😂😂
2026-08-30 18:19:30
10
KING OF MEME👑 /මීම් රජතුමා👑 :
ඔක දන්න නිසානේ මන් ගන්නේ නැත්තේ😁
2026-08-30 01:38:09
36
👹👣 𝐒Ħ𝓐𝓵𝔦Ⓚa ☜👤 :
වෙලාවට මමත් ලබන සතියෙ ගන්න හැදුවෙ 🥲
2026-08-30 06:53:52
25
Roshan :
7 .5 billions are you serious 😂??
2026-08-30 03:26:33
17
cuteboy_official🇱🇰 :
ලංකාවෙ සංචිත තියෙන්නෙත් 6.5 බිලියන 😂
2026-08-29 17:37:56
8
SMG :
තවම ලංකාවෙ කෙනෙක් රු. බිලියන 3ක් පමන වන Bugatti car එකක් වත් අරන් නෑ නේද.
2026-08-30 05:07:56
0
Sonic 🇬🇧 :
ඕන්න ඕක තමයි ප්‍රස්නෙ..🙄
2026-08-29 17:28:43
3
ABHI 😼🔨 :
maintenance කරන්න බොරුවට වියදම් කරන්න බැරි නිසා තමයි මාත් ගන්නේ නැතුව ඉන්නේ
2026-08-30 16:21:46
2
Ashen Kanishka :
😂😂7.5b sure boss
2026-08-29 17:26:52
0
Suraj jason :
මාත් ගන්නෙ නැත්තේ ඒකයි.☹️තේරුමක් නෑ අරන්.🤨
2026-08-30 16:29:41
1
waruna :
ෆයිලට් කෙනෙක්ට 15 million🙄
2026-08-30 15:52:51
1
BIn4ru ! 🦅 :
math me mase ganna hitiye dan gan na 🤧
2026-08-30 09:50:58
2
Tharusha Dissanayake :
ආසාවට කෙල්ලෙක් ගත්තත් මේ වගේම hidden cost තීනෝ බැනදම තමයි ඒවා පේන්න ගන්නේ 🙂
2026-08-30 06:36:02
4
Sgk Mns Channel :
ඕක කෝටි ගණන් දීලා ගත්තට වැඩක් නෑ ඕක ගෙදර වත්තේ පාර්ක් කරන්න බෑ
2026-08-29 22:17:45
0
Malaka M Marasinghe :
ඒකට තමා කියන්නෙ ඉතින් හොද සල්ලිකාරයෙක් කියල
2026-08-30 15:47:06
2
To see more videos from user @madukapro.dxb, please go to the Tikwm
homepage.