@ushanzzzz: 🙂 #fyp #quotes #viral #trending #onemillionaudition

Dexter
Dexter
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 15:37:46 GMT
214215
26103
161
2804

Music

Download

Comments

dhimu__
mayuRa 🐉 :
1st Love ekenma epa unama 🙂❤️‍🩹
2026-08-31 13:19:10
0
tharudeshaani
Tharu - තරූ 🐚! :
ලැබෙන්නේත් නැ කියලා දැන දැනත්..පෙනුමට වත්, සල්ලි වත් වයස වත් මොන බාහිර ගැලපීමක් වත් නැතුව දැනෙන එක වෙන්නැති ආදරේ කියන්නේ.. ❤️
2026-08-30 11:29:04
136
ridmi.sanjana3
Sanjana...❤️🫰 :
ඒ දෙකේම තේරුමට අයිතිකාරයා එක කොල්ලෙක් උනාම🫣🫣♥️
2026-09-01 03:00:18
0
xx__kodiya__official
XX__KODIYA__OFFICIAL :
yaluwa uge ate tibbe echcharai❤️🫂
2026-08-31 09:40:46
0
sanju...n0
sanju...n0🦋 :
After him i never loved ❤️‍🩹
2026-09-01 00:50:15
0
anuradha_official_
ANURADHA WICKRAMASINGHE :
One Side Love 🥹😣
2026-08-31 16:57:30
18
dumiya___
Dumiya___💋🕷️☄️ :
First love එකේ feeling එක වෙනස්… 🥹🤍 ඒකත් එක්ක තියෙන්නේ අලුත්ම හැඟීමක්, පොඩි දේවල් පවා ලොකු දෙයක් වගේ දැනෙන එක, ඒ කෙනා ගැන දවස පුරාම හිතෙන එක වගේ අමුතුම excitement එකක්. ✨ හැබැයි real love එක ටිකක් වෙනස්… 🖤 ඒක excitement එකට වඩා understanding, respect, trust, patience වගේ දේවල් එක්ක හැදෙන දෙයක්. හොඳ දවස්වල විතරක් නෙවෙයි, අමාරු දවස්වලත් එකිනෙකා තේරුම් අරගෙන ළඟින් ඉන්න එක තමයි ඒකේ ලස්සන. 🌿 First love එක මතකයක් වෙන්න පුළුවන්… Real love එක ජීවිතේ සැනසීමක් වෙන්න පුළුවන්. 🫂✨
2026-09-01 03:17:18
8
senuja.umeshana
SENU Umeshana🐬 :
First ekama feeling real unama🥰💓💐
2026-08-30 18:22:05
2
d_a_s_u_111
𝓓𝓪𝓼𝓾 .𝓷𝓲𝓲-🐷🧿🌷 :
Feeling real love ekt awrudu dekakuth wela hodama eken rawattuwama ☺️👍🏻
2026-08-30 07:46:31
23
hesara_1120
Hesara Nethmira Wijesuriya :
ඒ ඔක්කොම එක්කෙනෙක් ගෙන් හරි සුන්දරව ලැබෙද්දී දැනෙන හැඟීම 💝🥰❤️‍🩹
2026-08-30 14:08:47
9
dandy.bat
<<3 :
ඒකත් වන් සයිඩ් උනාම 🥲😑
2026-08-31 08:58:47
3
dulaaz_life
D U L M I N I🌻🦋 :
දෙකම එකක් උනාම...!! 🤍
2026-08-31 06:25:36
2
nilakshi043
< NILAKSHI_🕊️🥀💘 :
ඒ දෙකම එක්කෙනෙක් වෙලා එකත් නැති වුණාම..🙂💔
2026-08-31 01:20:58
3
hiru5446
hIRu💋 :
Time pass weni 😞😂
2026-09-01 13:42:19
0
user2461617107862
itz UYB :
but one side hit different and she was engaged
2026-09-01 01:05:37
0
nadeesha__27
Nadeesha Shehan :
one said love එකක් අවුරුදු දෙකකටත් ලගයි ලැබෙයිද කියලා නම් දන්නේ නෑ ඒත් අන්තිම ආදරෙ..🥺 love you Thar..🤍li
2026-08-31 20:17:41
0
_heshani219
Heshani"☁️🎀 :
මගේ real & 1st love එක එයා වෙලා.. එයාගෙ 1st love එක මන් වුනත් එයාගේ real love එක මන් නොවුනාම.!🙂💔
2026-09-01 07:09:23
0
To see more videos from user @ushanzzzz, please go to the Tikwm homepage.

Other Videos


About