@tharinduattanayake: ජීවිතය වෙනස් කරන කම්පන නීතිය | The Law of Vibration 🧲 #manifestation #vibration #sinhalamotivation #spirituality #creatorsearchinsights

Tharindu Attanayake
Tharindu Attanayake
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 16:06:13 GMT
186498
15795
260
2767

Music

Download

Comments

gihanpramud
GihanPramud :
මේක 100% ඇත්ත මම කාලෙක ඉදන් මේක අත් හදා බලනවා. භාවනා ක්‍රම කරනවා. මං හිතුවෙ වත් නැති දෙවල් මගෙ ඇස් පනා පිටම මට ලැබෙමින් පවතිනවා...
2026-08-29 19:09:09
391
praboda_8
Darlaa♥️ :
ඔබ සොයන දේ ඔබව සොයයි.😌♥️
2026-08-29 16:46:28
140
user6050572612981
VISH🦢 :
මෙක නම් මාර යි. මම exam ලියන්න කලින් නිදි යන වෙලාවට පාඩම් කරද්දී එහෙම ඇස් දෙක පියාගෙන මන් යන්න ආස campus එකේ ඇවිදින එක, lecturers යන එක, results ඇවිල්ලා stage එක ක‍ නැගලා කතා කරන එක 1000 ක් දේවල් හිතන්න ඇති. මට වඩා වැඩ කරපු දක්ෂ girl කෙනෙක් හිටියා මන් දන්නේ නැති දේවල් අහ ගත්තෙ ත් එයාගෙන්. But එයා හැමවෙලේම කිව්වේ අයියෝ අමාරු වෙයි exam එක, වැඩ ගොඩ ගැහිලා ඔය වගේ negative දේවල් ම යි. අන්තිමට එච්චර දක්ෂ ලමයා ගොඩක් දුර campus එකක ට select වෙද්දී එයාගෙන් වැඩ අහ ගත්ත මන් හොඳම campus එකට selected. අද යි ඒකට හේතුව තේරුනේ. 🥹❤️
2026-08-30 14:55:14
67
uthpala.3
Uthpala...🇱🇰♥️🇮🇹..🇲🇾 :
මචං ඔයා මේ කරන දේ නම් මාර වටිනවා..දිගටම මෙහෙම විඩියෝ කරන්න උඹට ශක්තිය ලැබෙන්න ඕනෙ...ගොඩාක් පිං. 🙏
2026-08-30 13:33:20
41
sue_jayy
Sue_jay :
"බුදු හාමුදුරුවෝ දේශනා කලේ චේතනාහං භික්කවේ කම්මං වදාමි" right? සිතිවිලි බලවත්.
2026-08-30 03:47:17
82
userurmf
ISHAN_SANDEEPA :
එක ලව් එකක් බ්‍රේකප් වෙලා ආයෙත් ඒ දෙන්නා ලව් කරන්න පටන් ගන්නෙ විශ්වාසය හදාගන්න උනත් කලින් දේවල් ම හිතන නිසා නේද එතකොට වැරදිම විතරක් පේන්නෙ අපි ඒකම ෆලෝ කරන නිසා අපිට ඒකම පේන්න ගන්නෙ. එයා හරි උනත් එතන වැරදි අපිමද. හිතන විදිය අනුව හැමදේම වෙනස් වෙනවා ඒක ඇත්ත. එයාටත් අනිත් පැත්තට ඒකම වෙනවා ඇති. ලව් එකක් නැතුව success වෙනවා කියන අයයි තනියෙන් success වෙනවා කියන දෙක වෙනස් කිව්වට එතනත් තියෙන්නෙ හිතන විදියේ බලපෑමක්ද?
2026-08-29 16:55:38
24
_the_movie_hint
The Movie Hint :
මම al වලට පාස් වෙන්න විතරක් තිබ්බනම් ඇති කියල තමා හිතාගෙන ඉදියෙ මට ආවෙත් s3 තමා 🙂
2026-08-31 04:44:23
18
nipuni647
N!pun! :
අනික් දේ තමයි මේක manifestation එකක් . ඒක හරියට කරන්න පුරුදු වෙනකන් අපිට හරි ප්‍රතිපලයක් බලන්න ටිකක් කල් යනව කියල මට තේරුන දෙයක් . හැබැයි. මේක practice උනාට පස්සෙ ප්‍රතිඵල පට පට ගාල එන්න පටන් ගත්තා😂. හොද නරක දෙකම (සිතුවිල්ල අනුව) හොදම උදාහරණයක් තමයි මට රට යන්න ඕන කියන සිතුවිල්ලට මට හරියටම අවුරුද්දක් විතර ඒ වෙනුවෙන් වැඩ කරලත් බලන් ඉන්න උනා. හැබයි මට උන ලගම සිද්දිය තමයි. මගේ ෆෝන් එක මාරු කරග්න්න ඕන උන එක . ඒකට ඕන උනා සෑහෙන්න ලොකු ගානක් . 😂 ෆෝන් එකේ price එක අඩු වෙන්නයි ,අතට සල්ලි රැදෙන්නයි ,කාටවත් ණයක් නොවී මගේ වැඩේ කරගෙන ලංකාවටත් සල්ලි යවල මට මෙහේ මේ මසෙ ශේප් කරගන්න ගානක් ඉතිරි කරගන්නයි .. ඔයි සේරටම ගියේ දවස් තුනයි උපරිම . 😂 Real truth ❤️
2026-09-06 02:52:50
7
navodabeysinghe
Navod Abeysinghe :
Mirror doesn't smile until you do!
2026-09-15 03:51:14
1
roshan.madushanka35
RM :
tik tok වැදගත් වෙන්න හෙතුව්
2026-08-31 14:11:53
6
damindusachin0
Damindu Sachin :
ගොඩක් පින් මම මේක ප්‍රැක්ටිස් කරනවා🥰
2026-09-19 05:56:45
2
mdilshan49
🎼Manjula dilshan :
මගෙ හීනෙ ගොඩක් ලොකුයි, ගොඩක් වෙලාවට හිතෙනව මෙච්චර පොඩි රටක ඉඳන් අපිට මොන හීනද කියල,ඒත් අනිත් අතට මං මවාගන්නව මං ඒ තැනට ගියාම කොයි වගෙද ඉන්නෙ කියල
2026-08-31 17:53:01
6
dhanushkac
Dhanushkac88 :
Bohoma sthuthi 🙏🇱🇰💯
2026-08-30 04:57:11
7
kalshan_maxwell
Kalshan Maxwell :
Ask Believe Received 💫 thank you! 💫♥️
2026-09-18 13:41:59
2
shashika1908
Shashika Dahanayake :
Great Explanation ❤️
2026-08-30 04:45:51
6
ama_crafts
Amanda Wickramaarachchi 🌸 :
100% true 💫
2026-08-30 03:56:52
5
positive.univers
possitive universe ☘️🧿🪬🌈️❤ :
2026-09-01 04:59:29
0
mr.jani_ya
𝐉𝐚𝐧𝐢𝐘𝐚🧿🪄 :
2026-08-31 19:38:19
0
itz_costa44
𝐷𝑒 𝐶𝑜𝑠𝑡𝑎 💋 :
Etakot binurla freequinisis gana mokkd kiynne? Height growth wadi wena widihe ewa tiyenawa eye colour change wena ewa tiyenew ewa wenna puluwnd eye colour ekak ehema change wenna puluwnd?
2026-09-09 12:01:33
2
__rimzy
Amria 🦋 :
මේක අහද්දි මාව හිරිවැටිලා ගියා ❤️✨️හුඟාක් ස්තූතී මේ දේ තේරුම් කරාට! 😭🙏 ඇත්තටම අතරමන් වෙලා හිටියේ මම. දුක බය කියන දේ ජීවිතේ පුරාම වගේ තිබ්බ කෙනෙක් මන්. ඇත්තටම හුඟාක් පිං! ❤️🙏✨️
2026-10-08 15:36:51
1
d.sri..vision
M.M.A.D.Sri :
law of attractive 👍👍👍
2026-09-28 17:01:09
1
d.sri..vision
M.M.A.D.Sri :
අනිවාර්යයෙන්ම ඇත්ත 🥰🥰🥰
2026-09-28 17:00:31
1
anjaleefashion2
Anjalee weerathunga :
Thank you ❤️
2026-09-01 11:13:36
1
_maduperera
Madu Perera 🧿 :
Thank You! ❤️‍🩹💯
2026-08-30 16:15:29
0
ezuu_7
Eshan :
ගැඹුරින් හිතපුවම ; විඩියො එක අවසන් වෙනකන් බලපුවම සම්බුදුරජාණන් වහන්සෙගෙ ධර්මය සිහියට නැගුනු අය ඉන්නවද ? ......❤️
2026-09-04 10:23:48
2
To see more videos from user @tharinduattanayake, please go to the Tikwm homepage.

Other Videos


About