@mako_123pa: ❤️ #foryou #fyp #foryoupage #viral #AKD

MAKO-මැකෝ
MAKO-මැකෝ
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 17:57:28 GMT
77123
9304
250
116

Music

Download

Comments

harsha_nuwan
Harsha N Wijesundara :
කතිරයකින් මෙච්චර දෙයක් කරන්න පුලුවන් උන එක ගැන ලොකු ආඩම්බරයක්. නිලංග දෑල සතුටින්ම කරපු පෙරහැර.❤️
2026-08-30 09:31:00
8
hasarasasmitha
Hasara Sasmitha :
ඒ මම තමා හරිම පරම්පරාවෙන් ආව උරුමක්කරයෙක් අවුරුදු 69 මම පෙරහැරේ දළදා තේවාව කරා 🥺🙏 නිහතමානී කම ලංකාවටම පෙන්නුවා ❤️
2026-08-30 15:18:57
12
sabrin8583
Sabrin Nizar :
AKD IS KING 🤴 KING OF THE RING 💍
2026-08-30 06:24:08
10
pitu0469
pitu :
දැන් ඒ සීයා හැමදාම කියයි නේද ජනාධිපති එයාගෙ අතින් අල්ලගෙන කතා කෙරුවා කියලා. 🥰
2026-08-30 05:12:35
310
chanaka.madusanka913
Chanaka Madusanka Gunarathne :
AKD කියන්නේ මට Brand 🧭🫡❤️
2026-08-29 19:57:29
311
diary_of_shashi
< 𝐒𝐇𝐀𝐒𝐇𝐈 🤍✨️" :
ඉස්සර ජනාධිපතිලා ඔහොම නෑ ❤️
2026-08-30 07:13:49
10
udayangadesilva5
Udayanga De Silva :
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් 🥹
2026-08-30 04:31:39
8
znox001
znox001 :
බලන් ඉන්න බැරි අය කතා කියයි. ඒත් මනුස්සකම තියෙන එකම නායකයා❤️
2026-08-30 15:11:28
7
user87847468549686
Sampath Abeysingha :
ගහපු කතිරෙ ගැන කිසිම දිනෙක දුකක් නොදැනෙන බව සිකුරුයි ❤️❤️❤️
2026-08-30 05:02:23
73
rathnajith2001
🥀Rajitha.🤗 :
2029 කෝටියක් ශුවර් A.k.D ❤️‍🩹💪
2026-08-30 10:01:57
36
dn37925
DN :
මේ අපේ එකා..ජයම වේවා ජනාධිපති සහෝදරයා
2026-08-30 02:11:03
83
callmejoliya1224
♓︎◴𓆦THENUKA vibes ◴ᰔଲ :
බස්නායක නිලමේ ගේ ජනාධිපති තුමා දිහ දාන බැල්ම ඒ බැල්මේන් කියන්නේ පුදුමකින් බලන හැගිමක් තියෙන්නේ ගැස්සිලා බලන්නේ
2026-08-30 03:43:11
97
ibarakicars01
AUTOMIC TRADING CO.(PVT).LTD :
මේක දකින ගානෙ ඇහැට කදුලක් එනව. 🥰
2026-08-29 21:31:47
46
user6929448795476
user6929448795476 :
නිලමෙ උනත් දන්නව දැන් එයා හිටියෙ වැරදි මතයක කියල..🥰🥰🥰
2026-08-30 03:44:30
40
naveen_sampath_6
naveen_sampath_6 :
දියවඩන නිලමෙතුමාටත් එවෙලෙ තමා තේරුනේ AKD කියන්නෙ ඇත්තටම කවුද කියල..අන්තිම ටිකේ ජනාධිපතිතුමා දිහා බල්න් ඉන්න බැල්මෙන් තේරෙනව 🔥❤️
2026-08-30 06:44:18
32
prasadsanjeewa72
Prasad Sanjeewa :
අඩෝ පිස්සුවක් තමයි.... AKD කියන්නෙ Brandඑකක්♥️♥️♥️
2026-08-30 07:23:20
26
peyu022
🇱🇰 පියු🌼 (PEYU) :
තමන්ගේ මිනිස්සු අගයනකෝට එහා පැත්තේ ඉන්න එතුමගේ සතුට❤️
2026-08-30 08:06:19
27
rohith.jayakody
🦅 ☠️ Rohith 🧘‍♂️ ✨ :
අපි ගැහපු කතිරේ නිකම්ම පෑනකින් ගැහපු කතිරයක් නෙමෙයි රන් අකුරෙන් ලියවෙන්න ගැහපු කතිරයක් පුතා. හිතට දැනෙන ගැම්ම ආඩම්බරය මැදමුලානේ කපුටන්ට ආයෙ ගන්න බෑ. ❤️🥰🔥
2026-08-30 08:00:19
15
pradeep.niranjana
Pradeep :
අපේ පන්තියේ එකෙක් ජනාධිපති වෙලා නේද බං.....
2026-08-30 02:25:10
21
isu922hettiarachchi
isu922hettiarachchi :
ලංකාවේ පාරම්පරික නිලමක්කරකම සහ නිදහස් අධ්‍යාපනය අතර තියන වෙනස්කම , මනුස්සයෙක් විදිහට අපි උපයාගන්න දේවල් වගේ ගොඩක් කතන්දර ගැනකියන අවස්ථාවක්♥️🥰💪
2026-08-30 06:47:14
13
a202612345
A :
බුදුදහම මැනවින් විදහාදැක්වෙන අවස්ථාවක්...🏵🍀🏵🍀🍀
2026-08-30 01:50:59
17
hashanwch
Hashanwch :
පුතේ..... 🥹
2026-08-29 20:04:13
9
mohamednaslan75
naslan :
Next Lee Kuan yew ❤️AKD 👍🇱🇰
2026-08-30 05:41:02
5
vikumdilanka98
Vikum Dilanka :
duka Danna minissu gana danena nayakaya😍
2026-08-29 19:39:32
12
To see more videos from user @mako_123pa, please go to the Tikwm homepage.

Other Videos


About