@_prom_01: ඉගෙන ගන්න කියලා ගෙදරින් ඈතට යන්න, එදා දවස ගණන් කරපු මම… අද ආයෙත් ගෙදර එන දවස දවස ගණන් කරමින් ඉන්නවා. එදා ඈතට යන්න තිබුණු ආසාව, අද ගෙදරට ආපහු එන්න තියෙන ආසාව ඉස්සරහා කොච්චර පොඩිද කියලා දැන් තේරෙනවා. ජීවිතය අපට සමහර දේවල් කියලා දෙන්නේ, ඒවායෙන් ඈත් වෙලා ඉන්න සිද්ධ වුණාට පස්සෙයි… ලෝකෙ කොච්චර දුර ගියත්, කොච්චර ලොකු හීන පස්සේ දිව්වත්, හිත වෙහෙසුණාම නතර වෙන්න හොයන එකම තැනක් තියෙනවා— ඒ තමයි “ගෙදර”. 🤍🏡 #matara #downsouth🇱🇰 #colombo #studentlife #pvc
S i d m i 🪬
Region: LK
Saturday 29 August 2026 18:40:13 GMT
Music
Download
Comments
Berrycalm :
Cannot relate 😋
2026-08-30 04:28:02
0
Sene :
anne 😩🫂
2026-08-30 11:49:56
0
Ima_🌸🤍 :
❤️❤️
2026-08-31 04:35:48
0
Malitha viduranga🪬 :
🥺
2026-08-29 19:26:35
0
To see more videos from user @_prom_01, please go to the Tikwm
homepage.